රාජිත පුද්ගලික රෝහලේ දමා බන්ධනාගාර ගිලන් රිය ආපසු යයි…

December 29, 2019 at 5:36 pm | lanka C news
රාජිත පුද්ගලික රෝහලේ දමා බන්ධනාගාර ගිලන් රිය ආපසු යයි…

නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටිමින් ප‍්‍රතිකාර ලබන හිටපු ඇමති රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇත.

ඒ අනුව හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලට ගෙන ඒම සදහා ගිය ගිලන් රථය හා කණ්ඩායම ආපසු කැදවා තිබේ.

195 views

29 Comments to “රාජිත පුද්ගලික රෝහලේ දමා බන්ධනාගාර ගිලන් රිය ආපසු යයි…”

  1. සුරා says:

    කනගාටුයි , පොඩි මිනිසුන්ට ඔහොම ඉන්න පුලුවන්ද , කනගාටුයි

  2. Upul says:

    Both sides are playing the same game of protecting the uncivilized politicians.

  3. දුම්රිය වැඩ වර්ජන සමිතිය says:

    රාජිත කෙසේ වෙතත් චතුරට අපි හැමදාම ගරු කෙරුවා

  4. Karma says:

    Kawru kawa rakkath maha mathiwaranedi mahajanathawa me horunta padam uganwanna oni.Rajithaya wage ewunwa nawatha parlimenthuwata noyawanna maha janathawa theeranaya karanna oni. Mun apiwa rawattanawa .kalakanni

  5. සුනිල් අත්තනායක says:

    මේ සේරම පට්ට නාට්‍ය මේ දේශපාලු හැත්ත ලස්සනට මිනිස්සුන්ට එකතු වෙලා ආතල් දෙන්නේ රවට්ටන්නේ …!!! හැම ආණ්ඩුවක්ම ආව අලුත උන් උන් සේරම කතා වෙලා එක එක විදිහට පිටපත් ලියල අර චන්දෙ දුන්න එවුන්ට පොඩි ආතල් එකක් දෙනවා …!!! සිරා කලෙත් ඒකමයි ,ජේ ආර් කලෙත් ඒකමයි ,චන්ද්‍රිකා කලෙත් ඒකමයි ,ප්‍රේමදාස කලෙත් ඒකමයි ,බණ්ඩාරනායක ඉඳල සිරිමාවෝ කලෙත් ඕකමයි …!!!දැන් ඉතින් දැක්කනේ අර චම්පිකව එලියට දැම්මා …!!! දැන් රාජිතගේ මේ සීන් එක..ඇත්තම කිව්වොත් මුන් සේරම ගිනිතියල මරල දාන ඕනා කාලකන්නි හැත්ත …කරන තරමක් කලේ රටෙන් හොරා කාලා , පනින එක…මූ අර අහිංසක පිළිකා ලෙඩුන් ගේ බෙහෙත් වලටත් කෙලපු වසලයෙක් නේ ..අපේම සල්ලි වලින් ඌ සිංගප්පූරු ගිහින් ගොඩ වෙලා ආවා ..!!! අයි මුන්ට විතරක් අමුතුම නීති …!!! මිට පස්සේ එක දෙෂප්ලුවෙකුටවත් චන්දෙ දාන්න හොඳ නැහැ රටට ආදරයක් නැති …!!!

  6. Sirisena Yatawara says:

    Demoartic Republlce of Sri lankn having Two set of Laws ? how is that ?
    1 One for Political Parties are above Law of Land ,what ever the crime committed of their positions and what every said and done by them.
    2 Commoner of 95% of Citizens having different legal system of judiciary in Lanka?
    That tragedy political of current ststem of democrcay run by UNP and other as well

  7. Sirisena Yatawara says:

    Democratic Republic of Sri lankn having Two set of Laws ? How is that ?
    1 One for Political Parties are above Law of Land ,what ever the crime committed of their positions and what every said and done by them.
    2 Commoner of 95% of Citizens having different legal system of judiciary in Lanka?
    That tragedy political of current system of democracy run by UNP and other political classes of persons as well.
    We are having tricks of Equality Before law of Land in by Judiciary of moribund legal order of an Island !@
    We are looking for broad base Democracy order of Sri lanka

  8. sithmal says:

    3න් 2ක් ඉල්ලනව. හ හ හා.. මිනිස්සු අන්දන්න ආතල් දෙනව. ආණ්ඩුව කාලකණ්නි වෙමින් පවතී..

Main News