රාජිත පොහොට්ටුවට ගන්නවාට කළුතර පොහොට්ටු විරෝධයේ.. පියල් නිශාන්ත පොහොට්ටුවෙන් යන බව කියයි..

February 6, 2020 at 12:02 am | lanka C news
රාජිත පොහොට්ටුවට ගන්නවාට කළුතර පොහොට්ටු විරෝධයේ.. පියල් නිශාන්ත පොහොට්ටුවෙන් යන බව කියයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා තම පාර්ශ්වයට එක්කර ගන්නේ නම් ඊට තම විරෝධය පළ කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

සේනාරත්න මන්ත‍්‍රීවරයා එක් කරගතමොත් තමන් දේශපාලනය අත හරින බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

65,875 Viewers

43 Comments to “රාජිත පොහොට්ටුවට ගන්නවාට කළුතර පොහොට්ටු විරෝධයේ.. පියල් නිශාන්ත පොහොට්ටුවෙන් යන බව කියයි..”

  1. Ranjith Dubai says:

    Excellent decision. This idiots should not take to pohottuwa. If they took him, we wont vote for pohottuwa.

    • country man says:

      First it was Swiss story,then Ranjan,after corona. The media is running out of stories these days,so Rajitha is the new story. do not believe all what the papers say. Long time ago when the papers were not sold properly in a certain country they decided to change the topic and it was “POPE ELOPE”. That was a success.

    • Jeewanee Kariyawasam , chilaw says:

      methumawa gatha yuthui , eyin labena prathilaba janawata therei , rajitha mathiduni api oba samagai samada

  2. ඇත්ත යථාර්ය says:

    රාාජිත, මංගල,චම්පික, අනුර, මුන් ‌මොන පක්ෂයකටවත් ‌හොද නැත.

  3. Indrajith says:

    අපේ ගෙදර චන්ද ටිකත් ලැබෙන්නෙ නැහැ රාජිතයව ගත්තොත් පොහොට්‍ටුවට.රාජිතයව මොන මඟුලටද මේකට ගන්නේ මොලේ හොඳ නැද්ද පොහොට්‍ටු ලොක්කන්ගෙ නැත්නම්‍ ලැජ්ජා නැතිකමද..ලැබෙන්න තියෙන චන්දත් අඩුකරගන්න වැඩක් තමයි කරගන්න යන්නෙ

  4. Rata Wenuwen says:

    සුනක කානුකටා නොහොත් බලු දතා පොහොට්ටුවට දාගත්තොත් ඔබ පමනක් නොවෙයි පියල් මහාතෝ මුලු රටම පොහොට්ටුවට නැතිවෙනවා, බය නොවනු. එසේ නොවෙනු ඇත. ඌ රාජිතයා ඒතරමටම අජූතයි ,කූජිතයි

    • Aurora says:

      මොන බල්ලද කුණු දතා පොහොට්ටුවට ගන්න උත්සාහ කරන්නේ?

  5. Boo says:

    යන එන මං නැතුව ඉන්න සිපයියන් විසින් නිපදවා නොමිලේ බෙදා හරින කපටි ආරංචි වලට මහා දවල් හිටගෙන අහුවෙන මේ වගේ මෝඩයින් රට පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු යැවීම නුසුදුසුයි.

  6. Sarath Bulathsinghala says:

    API OUT!

  7. Gs says:

    Ahema unot
    …anduvata Sorry ma tamai

  8. Nimal R says:

    මේ සුනකයව පොහොට්ටුවට ගත්තොත් ලංකාවේ ඔක්කොම පොහොට්ටුවෙන් යයි

  9. ගෝමස් says:

    අපිත් යනවෝ…

  10. බන්ඩා says:

    කලුතර දිස්ත්‍රික්කයේ එජාප හම්බ ඡන්ද වලින් රාජිතය දිනනවා.

  11. කුමාර says:

    ජනතාව නොමග යවලා නාමල් රජ කරවන්න ගේම් ගහන මහින්ද අනික් හොරුන්ට වඩා හොඳයී කියලා විතරක් බයිලා ගහන්න එපා අපේ හාමුදුරුවනේ. අපි ගොටබයට චන්දෙ දුන්නේ කකුලෙන් අදින අය්යා අගමැති කොරන්න නෙමෙයී. එයා ව්‍යවස්ථාව වෙනස් කොරයී කියලා කිසිම විශ්වාසයක් නැහැ. බලයේ ඉන්න ඕනෑම කුප්ප වැඩක් කොරන කෙනෙක් එයා.

    • Subash says:

      කිසිදු රජයේ තනතුරක් දැරීම උසාවියෙන්ම තහනම් කරන ලද පීබී ජයසුන්දර නැමැති ආර්ථික ඝාතකයාව ජනාධිපති ලේකම් කරපු එකම මදෑ ගෝඨා ගැන විශ්වාස කරන්න

      • ලක්වැසියා. says:

        පීබී ජයසුන්දර මහතාට කිසිදු රජයේ තනතුරක් දැරීම තහනම් කලේ GUNP ආණ්ඩුවෙන් දෙකට තුනට නමල බැක් සයිඩ් එකට ගහපු උසාවියෙන් තමා.

  12. Dakune haadaya says:

    Apith illa as wenawa! Ohe witharak newei 😂

  13. Basil R-USA says:

    Warning to Gota!!! Phottuwa, SLPP is becoming a stalemate that is a bit like, ‘Parana Polkudu’ not Pohottuwa anymore and if Phottuwa takes in the political bastard and moron Rajitha Senarathna, we all will not vote for SLPP and we with a lot of other people will cross over to Sajitj-Chandrika Sandanaya.

  14. Basnayake says:

    If SLFP Take this Traitor Rajitha, people will not vote for Pohottuwa. That is the truth on the ground.

  15. Dp says:

    ඔය හොරාව ගත්තොත් නම් පොහොට්ටුවත් ඉවරයි

  16. Dilshan says:

    Pohottuwa will not commit suicide by taking bastard Rajitha or his sons to their party. All leaders of Pohottuwa knows the Pohottuwa voters will not vote for them if Rajitha or his sons joins them.
    Be this a warning to Pohottuwa leaders

  17. Iranganie says:

    රාජිත පොහොට්ටුවට ගත්තොත් ඡන්ද ලක්‍ෂ ගනනින් නැතිවෙයි.
    රාජපක්‍ෂ වරුන් මෝඩ නැතැයි සිතමි.
    දෙපැත්තට පැන්න සිරා විශ්වාස කරන එකත් භයානකයි.
    එයා ආප්ප කාලා ගිහිල්ලා කරපු දේ අපට මතකයි.

  18. Lokka says:

    චන්ද බර ගානක් ඉවරයි කියලා හිතා ගන්න වෙයි

  19. Thoththa baba says:

    රාාජිත, මංගල,චම්පික, මුන් ‌.ගත්තොත්පොහොට්ටුව අජූතයි ,කූජිතයි පොහොට්ටුවත් ඉවරයි

  20. T says:

    Mahinda gane kisima vishwasayak nehe, Basil lankara ganne Rata ta adaraya ta nemi, gedara inna gani ta ohne Moda Namal Raja kara wanne. Chanda ya dene api budimath viya uthui. Rajitha kiyanne Mahind, Basil, Namal ge warige balu horek, Mitara varyni Oba samae Gotabaya Janapathi saha viyath magata pamanak katiraya gassana

  21. Dr Banda says:

    Dear Gotabaya Sir

    We thought your very intelligent leader….who is going to be bully at Phottuwa???? Rajitha is not suitable person for Politics or other post…He should be in Jail in this time???

    Whats purpose your leadership if you take Rajitha??? definitely, you can’t take 3/2…..

    we are sure,,,,This type of cheap idea coming from corrupt Prime minister Mahinda Rajapaksha gang…..

  22. Gini says:

    I don’t see any system change, these guys are making the voters idiots. As long as the thugs from 225 remain, country will be in down hill. You won’t get 2/3 we won’t vote. You might appoint new 🐃🐃🐂🐂 that’s all.

  23. Sadda says:

    Rajithaya wage sunakayekwa ganna tharam pohottuwa bankalothda?.

  24. SLCommunity says:

    මුන් කරපු වැරදි වලට චන්දෙට කලින් දඩුවම් දෙන්න. පැහදිලි සාක්ෂි තිබ්යදිත් මුන් ඇයි තාම නිදැල්ලේ ඉන්නේ? මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනෙන් කොටසකට විතරයි ද? ජනාධිපතිතුමණි ජනතාව ඔබ සමගයි දැඩි තීරණයක් ගන්න. මේ රටේ ජනතාවට යුක්තිය ඉටු කරන්න. මේ රට නැවත ගොඩ නගන්න. කම්බ හොරු තාමත් එළියේ

  25. Kalana says:

    Ellum gaha niyama wiya yuthu kenek gena mehema kathaawak wath wenne kohomada?

  26. wije says:

    මේක කවදාාවත් වෙන දෙයක් නොවෙි . කොහෙන් අාපුකතාවක්ද මන්දාා .

  27. sunil says:

    කිසිවිටෙක ලංකර නොගතයුතු පිරිසක් වත්මන් දේශපාලන භුමියේ සිටි. බංකොලොත්භාවයට පත්ව සිටින මෙම අපරාධකරුවන් සම්පුර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව මෙවර තම ජන්දය පාවිච්චි කරනු ඇත. ඔවුන් සමග අත්වැල් බැඳගන්නා දේශපාලන පක්ෂද වැළලී යනු ඇත.

  28. Samantha says:

    ඕක ගත්තොත් පොහොට්ටුව කෙළවෙනවා

  29. Sam Fernando says:

    We do not want both. Better get out.

  30. ලක්වැසියා says:

    මට හිතෙන්නෙ මහින්ද මහත්තයලගෙ files ටිකක් toilet කටා ගාව තියෙනව ඇති. නැතිනම් මොකටද මූට මෙච්චර අනුකම්පා කරන්නෙ. හරිනම් මේ වෙනකොට මූ මුගෙ පවුල්වල එවුනුත් එක්ක ඉන්න ඕනෙ හිර ගෙවල්වල.

  31. Pradhan says:

    Mahinda mahaththayo mahajanathawa ekka sellam karanna epa. 2015 unade mathakane. Oyage ambattayo sanasanna oninam oya apahu chandrikage pakshayata yanna.. Apita oni gota pramuka wiyathun inna parliment ekak.issara waradi Dan karannawath hithanna epa me hora nade lankaragena

  32. Saradiel says:

    බාල බෙහෙත් බිලා මැරුණ අය හෙන තියාවි

  33. Samantha Silva says:

    රාජිතයා දන්නවා මහින්දගේ සහ ගොටාබයගේ සල්ලි තියෙන තැන. එකයි බය.

  34. Amarasena says:

    Kakkusi kata gannawata apith viruddai……….

  35. Dilini says:

    Pohottuwata balu ballekwath nathikaragann hondama kramaya.

Main News