රාජිත ප‍්‍රසිද්ධියේ ඇදගෙන නාගනී.. ජනපති කී දේ නෑමයි කියන්න විත් මලත් පනී.. එජාපයට පස් පඩංගුවේ බැණ වදී.. [Video]

October 20, 2016 at 12:01 am | lanka C news
රාජිත ප‍්‍රසිද්ධියේ ඇදගෙන නාගනී.. ජනපති කී දේ නෑමයි කියන්න විත් මලත් පනී.. එජාපයට පස් පඩංගුවේ බැණ වදී.. [Video]

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරු තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිලිබද තමන්ගේ දැඩි පිලිකුල ප‍්‍රකාශ කරන්නේ යයි ජනාධිපතිවරයා විසින් කල ප‍්‍රකාශය එසේ කලේ නැතැයි මාධ්‍ය හමුවකදී කියන්නට ආ ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ කෝප ගත්තේය.

ඔහු දිගින් දිගටම කියා සිටියේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනා ගැන මිස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගැන නොවන බවයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සහිත වීඩියෝව පහත දැක්වෙයි.

මාධ්‍ය හමුවේදී ඔහු සෘජුව නොකියුවත් ආණ්ඩුවේ එජාප පාර්ශවය ඉලක්ක කරමින් තදින් අදහස් පල කල බව ඉතා පැහැදිලිව පෙනින.

මුළු මාධ්‍ය සාකච්චාව පුරාම ජනාධිපතිවරයාගේ පාර්ශවය ඉලක්ක වන කිසිදු විවේචනයක් ඇමතිවරයා විසින් සිදු නොකිරීම විශේෂය.

46 views

14 Comments to “රාජිත ප‍්‍රසිද්ධියේ ඇදගෙන නාගනී.. ජනපති කී දේ නෑමයි කියන්න විත් මලත් පනී.. එජාපයට පස් පඩංගුවේ බැණ වදී.. [Video]”

  1. Asaranayaa says:

    අනේ අපරාජිත අධෝමුකයෙන් නේද කතාකලේ! වස ගඳයි බන්.

  2. nimal says:

    PAHADELIWA ARAKSAKA LEKAM KIYALA THIYEDDI

    JANATHAWAGE KAMATHEN BALAYATA AWA

    ME AYA MONAWATA BORU KIYANAWADA
    KAWADA RAWATTANE

    API MODAYODA?????

  3. Chaminda says:

    Muta penne nedda Senarathna pavule horakam,, Karunanayakaa pavyle horakam ,Sirisena pavule horakam, Wickramasinghe pavule horakaam. Umbba seveala nathuwa ara ahinsaka kellawa a lamayage dempiyanta deepan.

  4. openmind says:

    thanakola kana punnakku bona janathawa mohuta hoore damai

  5. Sihala Yaka - සිහල යකා says:

    ගාගනියවු ගාගනියවු . තව තව අසූචි ගාගනියවු. උඹලට ඔහොම වෙලා මදි.

  6. UNP JUNDA says:

    ha ha ha ha , niyamai Rajitha niyamai

  7. nandasoma says:

    මේක බොරුවෙන් ආරම්භ වෙලා, බොරුවෙන් පැවතිලා, බොරුවෙන් රටම විනාශ කරන ආණ්ඩුවක් හලෝ !

  8. jaliya says:

    රාජිත ගහපු බිලියන ගණනින් නේ නැව් ගත්තේ, නැතිනම් රස්සවෙන්ද?

  9. kalinga says:

    මහා බැංකුව කොල්ල කෑවා . කෝ පරීක්ෂණ

  10. Asoka says:

    ethakota Sarath Fonsekawa hire danakota hamudawe chiththa dairiya nathiwune nadda ?

    • kalavadi says:

      nahane ban,

    • අනේ මා says:

      සරත් ෆොන්ෂේඛා හිරේ දානකොට හමුදාවල චිත්ත ධෛර්යය කෙසේ වෙතත් මිනිහගෙ පවුලනම් හුඟක් කැමතිවුනා, ටික දවසකට හරි ගුටි නොකා සැනසිල්ලෙ ඉන්ඩ පුලුවන් කියල.

Main News