රාජිත බලන්න කිසිවෙකුට අවසර නෑ… කෑම පිටින් බෑ.. කල්දේරම් බත් පමණයි..

May 14, 2020 at 3:50 pm | lanka C news
රාජිත බලන්න කිසිවෙකුට අවසර නෑ… කෑම පිටින් බෑ.. කල්දේරම් බත් පමණයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටින හිටපු ඇමති රාජිත සේනාරත්නගේ සුවදුක් බැලීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින් කර තිබූ ඩල්ලීම ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා මේ දිනවල පවත්වාගෙන යන සීමාවන් හේතුවෙන් මෙම අවසර ලබාදීම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

මෙරට ක්‍රියාත්මක සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇතුළු කිසිවකුට අවසර ලබා නොදෙන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා දී ඇති සෞඛ්‍ය නිර්දේශ මතයි.

ඒ අනුව බන්ධනාගාරයේ සිටින සියලුම රැදවියන්ට ආහාර පාන ඇතුළු සියලු පහසුකම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සපයයි.

රැඳවියන්ට ඔවුන්ගේ ඥාතීන් සහ අමුත්තන් මුණ ගැසීම සඳහා අවසර ලබාදෙන්නේ සෞඛ්‍යය නිර්දේශ මත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

62 views

58 Comments to “රාජිත බලන්න කිසිවෙකුට අවසර නෑ… කෑම පිටින් බෑ.. කල්දේරම් බත් පමණයි..”

  1. mangala says:

    මු මෙක ඈතුලෙම කුනු වෙන්න ඔනේ

Main News