රාජිත බියසුල්ලෙක්.. නිවට ලෙස සැගවී සිටිනවා.. ඔහු වෙනුවෙන් පෙනී ඉන්න බෑ.. එජාප ප‍්‍රබලයෝ මාධ්‍ය හමු වර්ජනයේ..

December 26, 2019 at 3:00 pm | lanka C news
රාජිත බියසුල්ලෙක්.. නිවට ලෙස සැගවී සිටිනවා.. ඔහු වෙනුවෙන් පෙනී ඉන්න බෑ.. එජාප ප‍්‍රබලයෝ මාධ්‍ය හමු වර්ජනයේ..

මහා වීරයෙක් සේ මාධ්‍ය හමුවේ පාරම් බෑවද රාජිත සේනාරත්න මහතා බියසුල්ලෙක් බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හා සමීප සිවිල් සංවිධාන විසින් එජාප නායකත්වයට දැනුම්දී ඇත.

මාධ්‍ය හමු සදහා පැමිණෙන ලෙස කරන ලද ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දක්වමින් මෙම පණිවුඩ පණිවිඩය පක්ෂ නායකත්වය ලබාදී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග කියා සිටියේය.

මේ දිනවල දිනපතා පවත්වන මාධ්‍ය හමු සදහා පුද්ගලයන් සහභාගී කරවීම මේ හේතුවෙන් එජාපයට දැඩි අභියෝගයක් වී තිබේ.

රාජිත සේනාරත්න මහතා නීතියට බියෙන් සැඟවී සිටියදී මාධ්‍ය හමුවේ මුහුණ දිය නොහැකි බවත් වරදක් නොකළ බව නීතිය හමුවේ පෙන්වාදීමට රාජිත සේනාරත්න මහතාට අවස්ථාවක් ඇති බවද පවසා ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරණයට පෙර පැවති සුදු වෑන් මාධ්‍ය හමුව නිසා තම පාර්ශ්වයට දැඩි ලෙස අවාසිසහගත වු බවත් එය රඟපෑමක් බවත් එය ඕනෑම කෙනෙකු තේරුම් ගන්නා සත්‍යයක් බවත් රාජිත සේනාරත්න මහතා මෙරට යුක්ති ගරුක පුරවැසියෙක් නම් නීතිය හමුවට ගොස් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පෙන්වා දී තිබේ.

188 views

6 Comments to “රාජිත බියසුල්ලෙක්.. නිවට ලෙස සැගවී සිටිනවා.. ඔහු වෙනුවෙන් පෙනී ඉන්න බෑ.. එජාප ප‍්‍රබලයෝ මාධ්‍ය හමු වර්ජනයේ..”

  1. ගන්ජ බන්ඩා says:

    කෝ රාජිතයා පෙනී හිටිය මුස්ලිම් ඡන්ද දායකයො. කෝ කතා කරැවා. Protest එකක් organize කොරන්න වත් බැරිද උන්ට.

  2. Nirmal says:

    Don’t be unkind, he hid to celebrate his Christmas.Now he will surrender.

    • Rata Wenuwen says:

      කටගැහුවට වැඩ බැරි බව දැන් තේරේ,
      රාජිත ගොයියෝ ඔහෙට පිලිසරනක් නැද්ද බන්

  3. Chinthana says:

    The MP’s of UNP moral is that crocodile dance is a just a drama during the election time. but these MP”S forgot the evidence given by Those drivers…..

    • කිරිමෙල් says:

      Evidence? By drivers? What nonsense? They just read the script and they are criminals.😭

  4. supun says:

    Aaaraksakayo piriwaraagana mahajana depala mankolla kamin.
    kesara singhayo wage gorawapu..gu,np. balu singhayo,
    aarksakayo nathuwa puluwan nam taniyen paarata bahapall
    janathaawa paadamak ugannaawi.

Main News