රාජිත බුර්කාවක් ඇදගෙන ප‍්‍රසිද්ධියේ සැගවිලා..?

December 26, 2019 at 11:20 am | lanka C news
රාජිත බුර්කාවක් ඇදගෙන ප‍්‍රසිද්ධියේ සැගවිලා..?

වහා අත්අඩංගුවට ගන්නැයි නිකුත් කර ඇති වරෙන්තු නොතකමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා මේ වන විට බොරු රැවුල් හා හිස්වැසුම් පැලද සිටින බව සාමාජ මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් වාර්තාවන්හි දැක්වෙන්නේ හිටපු ඇමතිවරයා බුර්කාවක් පැලදගෙන ප‍්‍රසිද්ධියේ සිටින බවයි.

ප‍්‍රසිද්ද පුද්ගලයෙක් නිසා මහජනතාව අතර ගැවසීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මේ ආකාරයේ වෙස් මාරු කරගෙන සිටින්නේ යයිද එම වාර්තාවල සදහන්ය.

214 views

7 Comments to “රාජිත බුර්කාවක් ඇදගෙන ප‍්‍රසිද්ධියේ සැගවිලා..?”

  1. Dharmapaala says:

    Thatte Gaala Siurak Dagena Innawa Kiyalath Aaranchiy

    • Chandi says:

      Sira kathava? Den thiyena ela trndeka oka thama. okkomala vedala piliganney ona horekva.

    • Chinthana says:

      Its Impossible, Because does not know any single word in “Dhamma-Padaya” . Even by mistake he does not tell anything about Buddhism in his political roll.

  2. Niru says:

    This idiot is scared to go to remand prison because the two notorious criminals he sponsored are also there

  3. ඩපයා says:

    රාජිතයා මුළු රටම නාඩගන් මඩුවක් කරලා. මූව අල්ලගන්න පොලිසියට බැහැ කියන එක රට්ටු හිනස්සවන ඔලමොට්ටල කතාවක්.

  4. john the baptice says:

    බින්ලාඩන් කලෙත් මේ දේම තමා අන්තිමට මොකද උනේ අල්ලාහු අක්බර්

  5. MD says:

    Badudeen/Hakeem/Mujubar/Marikkarge gewal check karanna.

Main News