රාජිත, මංගල, චතුරට පහර දී කුනුහරුපෙන් බැණ පන්නා දමති.. ජනතාව කෝපයෙන්..[Video]
October 27, 2018 at 12:04 am | lanka C news![රාජිත, මංගල, චතුරට පහර දී කුනුහරුපෙන් බැණ පන්නා දමති.. ජනතාව කෝපයෙන්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/456464646.jpg)
රාජිත සේනාරත්න, මංගල සමරවීර හා චතුර සේනාරත්නට ජාතික රූපවාහිනිය ඉදිරියේදී කෝපයට පත් ජනතාව විසින් පහර දී පන්නා දමා ඇති බවට සමාජ ජාලයන්හි වාර්තා පලවෙයි.
අමු තිත්ත කුනුහරුපයෙන් ඔවුන්ට බනිද්දි පොලිස් ආරක්ෂාව මැද ඔවුන් පලා යනු වීඩියෝවේ දැක්වෙයි.
වීඩියෝව මෙතනින්
3 day pm
අනේ අපොයි…මේ සද්දන්ත කුලේ නායක අප්පට..පුතාත කුරුදු පොල්ලටද කියන්නේ? යකෝ සපත්තුවක් දෙකක්වත් ගුවන් ගත කොර ගන්ට බැරි උනාද?
මුන්ට ගහල මදි! මුන්ව අල්ලල කර අඹන්ඩ ඕනැ.
කවුරුවත් හිටියෙ නැද්ද මුන්ට අසූචි බාල්දියකින් සන්ග්‍රහ කරන්ඩ?
රට බල්ලට ගිහින් තියෙන්නෙ කොහොමද කියල හිතා ගන්න පුළුවන් මේ දාල තියෙන කොමෙන්ට්ස් බැලුවම. මරපන්, කොටපන් .. ඕව තමා අපේ කට්ටියට හිතන්න පුළුවන්. මොලේ පාවීචි කරලා රටට හරියන පාලකයෙක් හොයා ගන්න බැරි මැටි හරක් ටිකක් ලංකාවෙ ඉන්නේ. පාලකයන්ගේ නෙමේ වැරැද්ද. ප්‍රශ්නේ, අපේ රටේ ඉන්න මහා ජනතාව කාල කන්නි හැති කාරයක් හින්ද. එක්කෝ දෙමල මිනිහට බනිනවා, එක්කෝ මුස්ලිම් මිනිහට බනිනවා, එක්කෝ ගැනිට බූවාල්ලෙන් තලන්න හදනවා (කාලකන්නි ගමරාල උන්නැහේ වගේ). සත්තුන්ට මොලේ තියෙනවා ලංකාවෙ ඉන්න නුහුගත් එවුන්ට වඩා. ප්‍රශ්න විසදනන් පුලුවන්ද කෑගහල? English පොඩ්ඩක් වත් පුළුවන් එකෙක් මෙතන ඉන්නවනම්, ගිහින් බලන්න මේ uTube එක. https://youtu.be/sajCKwxXG_g
මේ අය කරපු දේවල් වලට Return එක එයාලටම ලැබෙයි….ඒත් කුණුහරප කියල, මදාවි විදියට හැසිරීමෙන් මේ පාඩුව වෙන්නෙත් මහින්ද මහත්තයටමයි…අන්න ඒක හොඳට හිතේ තියාගෙන කයෙන්, වචනෙයන් නෙමෙයි මොලයෙන් වැඩ කරමු…..ජයවේවා මහින්ද මැතිදුන්ට…!!!