‘රාජිත මහා හොරෙක්.. කොමිස් පප්පෙක්..’ එජාප වෙබ් අඩවි හතර අතේ වනයි..

October 22, 2016 at 4:40 pm | lanka C news
‘රාජිත මහා හොරෙක්.. කොමිස් පප්පෙක්..’ එජාප වෙබ් අඩවි හතර අතේ වනයි..

සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහා පරිමාන වංචා කරුවෙකු බවත්, එසේ මහා පරිමාණ වංචාවකින් ඉපැයූ මුදල් පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී තම පුත් චතුර සේනාරත්නගේ මැතිවරණ ව්‍යාපාරයේදී විශාල වශයෙන් වියදම් කර ඇතැයිද එජාප හිතවාදී ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තාවක් පල කර ඇත.

සම්පූර්ණ පුවත මෙතනින්

30,211 Viewers

4 Comments to “‘රාජිත මහා හොරෙක්.. කොමිස් පප්පෙක්..’ එජාප වෙබ් අඩවි හතර අතේ වනයි..”

  1. කර්තේලිස් ආතා says:

    නෑ………………………………………..

    • Asaranayaa says:

      අල්ලස් කොමසාරිස්වරියට එලියට යන්න වැඩේ සැට්කලේ හොර ‘ජිතයා’ තමයි.හීන් බබා සියයි මමයි ඊයේ රෑ ගල් කාලක් ගහන ගමන් හීන් බබා සීයා වෙරි මරගාතෙ කිව්වා කිව්වා.

  2. Karu k says:

    රාජිත හොරෙක්.දත් ගලවා නැව් අටක ගත් එකම ඇති.බොරු කියන්න මංගලයාට වඩා දස්සයි.
    මං බැංකු කාරයෙක්. මට තේරෙන්නෙ මෙහෙමයි.

    1මූත් මුගෙ මෝඩ හරක් පුතාත් කිව්වෙ රුපියල් බිලියන ගානක් කවුද කරේ තියගෙන යනව තමන් දෑහින්ම දැක්ක කියල.
    2.දැන් ඒක තව වැඩි වෙලා.ඇමෙරිකන් ඩොලර් බිලියන දහ අටක් වෙලා.මෙහෙන් ගෙනිච්ච නං කොහොමද ගෙනිච්චෙ? මුදලින් අපට රටෙන් පිට ගෙනියන්න පුලුවන් ඩො.5000.00යි. ඩො.බිලියන 18 ක අරන් ගියේ කොහොමද?
    3.ජනාදිපති කිව්ව නිසා කියල එච්චර මුදලක් ගෙනියන කල් හැම නිලදාරියෙක් ම ඇහ පියා ගෙනහිටියද?ඒ ගොල්ලන්ගෙ රස්සා?
    4.ඒකත් හරියට ශිරන්ති මහ බැංකුවෙ රත්තරං ගබඩාව ඇරල සූට් කේස් පුරෝල රත්තරං ගෙනිච්ච කියල කියපු කතාවට සමානයි. එතකොට ඒ රත්ත්‍රන් අඩුවට නිලදාරි කියන්නෙ මොකකද?මාත් ඕවගෙ තැන් වල වැඩ කරල තියනවා.අපට නං සතයක් වත් ගෙනියන්න පුලුවන් වුණේ නෑ.
    5.ඩො.බිලියන 18 ක් එක රටක එක බැංකුවකට කාටත් හොරෙන්, ගහක් යට චූ දානව වගෙ දාන්න පුලුවන්ද? ලංකාවෙ නං ඩො.10,000.00 කට වැඩිය මුදලින් ගෙනාවොත් බැංකු බාර ගන්නෙ නෑ.නිලදාරින් ඉහළට වග කියන්නැ ඕනෑ.ඒ රටවල මීට වඩා තීතියට ගරු කරනව.මං දෑසින් දැකල තියනව.
    6.බැංකුවේ මුදල්/තැන්පතු ඩො.බි.18ක් වැඩි වුණාම බැංකුව විතරක් නෙවෙයි රටේ මහා බාංඩාගාරෙත් කම්පනය වෙයි. මුදල් විශුද්දිකරනය ලෝකෙ කොයි රටේත් බරපතල ක්‍රිමිනේල් අපරාදයක්.ඩුබායි රජ්ජිරුවො කකුලක් උඩ කකුලක් දාගෙන පයිප්පෙ උර උර හිටියද? ලෝකෙ අනෙක් බැංකු සංවිදාන කට පියා ගෙන හිටියද?
    7.එතකොට ලංකාවෙන් ඔය මුදල් පැන්නුවෙ සල්ලි කොල වලින් නැතුව චෙක් එකකකින්ද?ඔච්චර ලොකු චෙක් එකක් නිෂ් කාශනය වන කොට ලෝකෙ සියලුම නිශ්කාශන ආයතනත්, මෙහේ නිශ්කාශන ආයතනය හා මහ බැංකුව වගෙ ආයතන මේක දැක්කෙ නැද්ද? ලෝ පුරාම මහින්දලා පගාව දිදී ගියාවත්ද?
    8.ඩුබායි රජ්ජුරුවන්ගෙ රටේ බැංකුක්‍රමයේ මේකෙන් වෙච්ච අධි දෘවශීලතාවයට මක් කොලාද? ඩුබායි රටේ මුදල් වෙලදපල හෙලවෙනව. අනෙක් අතටා.ඩො. බිලියන 18ක එක රටක ටුක් ගාල වැඩි වෙනව කියන්නෙ රාජිතට වාතයක් යනව වගෙ එකක් නෙවෙයි. ඒ ගානට අමෙරිකාව පිට රටකට ණයවෙන එක. අමෙරිකන් ඩොලරය වැටෙන එක.ඩුබායි මුදල ගිඩිගිඩි ගාල ඉහළ යන එක. චීනෙන් ණයට කාල චීනෙටම ගෙම්බර දාන අමෙරිකාව ඩො.බි. 18ක් ගැන සද්ද නැතුව හිටියද?මේ හැබෑට මක් වෙනවද කියල හොයල බැලුවෙ නැද්ද?රාජිතගෙ බකපංඩිතපුතා ගිගින් ඒක අල්ලගෙන නවත්තගෙන හිටියද?පිටරටවල් කීපයක කොමිස් වලින් එකතු වුණ කියල කිව්වත් සිදුවෙන්නෙ ඕක තමයි.ඒක නිසා බැංකුසල්ලි ලැබෙන්න ඉස්සර යම් යම් ආරක්ශක කියා මාර්ග ගන්නව.ඒව රාජිතල කියනව වගෙ හොරෙන් කරන්න බෑ.
    9.දැන් එතකොට ආපහු ගන්න කොට ඔය ක්‍රියාවලියෙ අනෙක් පැත්ත වෙනව. මුදල් නැතිවෙන රටේ ආර්තිකය කම්පනය වෙනව.ලැබෙන තැන ආර්තිකයත් කම්පනය වෙනව.රාජිතාලට එහෙම තේරුනාද?
    කොටින්ම අපේ මහබැංකුවෙ උනේ අ.ඩො. නෙවෙයි රුපියල් බිලියන කීපයක වංචාවක්.නැතිවෙච්ච රටට බලපාල තියන ප්‍රශ්න ටික දැන් දැන් තේරුං යාගෙන එනව. ලාබ ගත්ත බෑනගෙ ආර්තිකයත් අධි ලාඹය නිසා කම්පනය වි ගෙන යනව.
    බැංකු ක්‍රම ආශ්‍රයෙන් තව කරුනු කියන්න පුලුවන්
    .ඒත් වැඩක් නෑ.මේව රාජිතලගෙ යි පුතාලගෙයි කතා කියල කිව්වම ඇති.

Main News