රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..
January 8, 2022 at 10:02 pm | lanka C news
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවී ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇතැයි එම වාර්තාවන්හි සඳහන්ය.
කෙසේ නමුත් එම වාර්තා අසත්‍ය බව මන්ත්‍රීවරයාට සමීපතම ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ වන විට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගෙන සිටින මන්ත්‍රීවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිවසේ නිරෝධායන වෙමින් සිටින බවද ඔහු පැවසීය.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඒ මහතා සහ ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයේ සිටින බවත් ඔහු තව දුරටත් කීය.
රාජිත බලන්න අනුර කුමාරයා ගිහිල්ලලු අනාගත ජනපති සිහිනයට උපදෙස් ගන්ට වෙන්න ඇති මැරෙන්න කලින් 😂😂😂😂😂
රාජිත බලන්න අනුර කුමාරයා ගිහිල්ලලු අනාගත ජනපති සිහිනයට උපදෙස් ගන්ට වෙන්න ඇති මැරෙන්න කලින් 😂😂😂😂😂
ෙපාෙහාට්ටු ෙටලිෙපා්න් වැඩක් නැහැ අපරාධකාරයන් ට ෙකාෙරා්නා හත් හැදිලා මැරිලා යන්න ඔෙන් මෙග් පැතුම වැඩිමනත් ජනතාවෙග් පැතුම. සදු. සදු සදු
Could be a good news,if it would be truth
අපි එච්චර වාසනාවන්ත නෑ බොලව්
Lagadima one way ticket whai hanam