රාජිත මෝසම යලිත් ඉවත් කර ගනී.. පෙර ඇප ඉල්ලීම් තුනයි..

December 26, 2019 at 12:40 pm | lanka C news
රාජිත මෝසම යලිත් ඉවත් කර ගනී.. පෙර ඇප ඉල්ලීම් තුනයි..

රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෝසම යලි ඉවත් කරගෙන තිබේ.

මෙම මෝසම මගින් ඉල්ලා තිබුනේ හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කරන ලද වරෙන්තුව ආපසු කැදවන ලෙසයි.

මේ වන විට සේනාරත්න මහතා විසින් පෙර ඇප අයදුම්පත් 03ක් ඉදිරිපත් කර ඇති අතර එකක් ප‍්‍රතික්‍ෂෙප විය.

තවත් එකක තීරණය 30 වැනිදා දීමට නියමිතය.

165 views

10 Comments to “රාජිත මෝසම යලිත් ඉවත් කර ගනී.. පෙර ඇප ඉල්ලීම් තුනයි..”

  1. Chinthana says:

    Why this Lawyers are representing on behalf of Rajitha..? What about the status of Lawyers in Sri Lanka. ..? Were They Became Muppets or Jokers.? OK they have fantastic job to earn money on this case .. But People get tired to observe such Drama’s.

  2. Chinthana says:

    OK.. those lawyers should obtain the signature from rajitha to submit the Motions as well as to withdraw the respective motion this day 26-12-2019. So what is it..? these lawyers should know the place of rajitha is Hidden.

  3. චම්පා. says:

    ඔවුන්ගේ කාලය තුල ඔවුන් කෙතරම් අසාර්ථක වුනාද කිවහොත්, ඔවුන්ට බැරි වුනා අපට සූර්යග්‍රහණයක් වත් පෙන්වන්න. නමුත් ගෝඨාභය මහත්තයා, මාස දෙකක් තුල ඒකත් කරලා පෙන්නුවා. මෙන්න වැඩ.

  4. Gini says:

    If you can’t arrest this joker, how can you arrest Mahenderen.

  5. gadol says:

    30 වෙනිදාට ජම්පරය ඇදගන්න පුලුවන් අපි කිරිබත් කමු රබන් ගහමු

  6. MD says:

    Meyata kisima burulak denna epa.meyage nidahasa hoda deyak nowei.pramada novi hamudawa yodala hari hoyaganna.aparadakarayek.hangila inne karapu waradawal danna nisa.

  7. Paul says:

    This man said they will send the. Rajapaksas to jail after the election. It has boomeranged on him and he has really gone nuts. He is treating the judiciary like a joke.

  8. පරාජිත says:

    මේ කාලකණ්නියා කොහොමහරි 2020 අවුරුද්ද ලබන්න ඉස්සෙල්ලා හිරේ දැම්මනං සියලුම ලක්වැසි ජනතාවට සතුටින් අලුත් අවුරුද්ද සමරන්න තිබුණා. කළ පව් පසුපස එනවා කියන්නේ මෙන්න මේවට තමයි. මේක දැන් ඉන්න දේශපාලුවන්ට හොඳ පාඩමක්. අනිවාර්යෙන්ම හොරකම් මැරකම් කරන එවුන්ට හිරේ දාලා නිසි දඬුවම් ලබා දෙන්න ියලුම ආණ්ඩුකරණ ප්‍රධානින් කටයුතු කළ යුතුයි.

  9. MD says:

    Oya mosama dapu Lawyer CID ekata genihin Prashna karanna.ehema puluwanda?karunakara lawyer kenek comment karanna.Thanks

  10. Sujith says:

    අනේ හපොයි දානවා ගන්නවා. දතා වගේම උන් ටිකක් නෙ උගේ ලෝයර්ලත්.

Main News