රාජිත යුගයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වංචා දුෂණ හොයන් ජනාධිපති කොමිසමක් පත් කරන්න ජනාධිපති තීරණය කරයි..
January 13, 2019 at 1:20 pm | lanka C news
ගතවූ වසර 04ක පමණ කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුව ඇති වංචා දුෂණ සෙවීම සදහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සදහන් කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමගින් පැවති සාකච්චාවකදී ජනාධීපතිවරයා මේ බව පැවසුවේ යයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
මෙම විශේෂ ජනාධිපති කොමිසම ඉදිරි දින දෙක තුන ඇතුලත පත් කරනු ඇති බවත ලේකම්වරයා කියා සිටියේය.
2015 ජනවාරියේ සිට සෞඛ්‍ය ඇමති ධුරය දරන්නේ රාජිත සේනාරත්න මහතායි.
එහෙම නම් රාජිත එතනින් අය්න් කරල වැඩේ කරන්න.
ඒක ඇත්ත . හොරා ඇමතිකමේ තියාගෙන හොරකම් අල්ලන්නෙ කොහොමද ? ජනාධිපති තුමා අවංක නම් එහෙම කරයි. කොමිසන් වාර්තාව ලැබෙනතුරුවත් ඇමති ධූරය අත් හිටුවන්න වෙයි.
Well done Mr President, at least now you are on right path. Finally a disciplined Chief Executive to the country, if the news is correct
මෙතුවක්කාලෙකට කොමිශන් සභා කීයක් දැම්මද අපේ ජානාධිපති තුමා ? කීයකින් චූදිතයන්ට දඩුවම් කලාද ?මෙතුමා දාපු කොමිසං වල හැටියට පාර්ලීමෙන්තුවේ ඉන්න සියට අනුවක් හිරේ යන්නොනේ. විසිල් විතරයි ,බල්ටි නැත.
පසුගිය වසර 4 විතරක් නෙවෙයි 1994 විතර ඉදන් පටන් ගත්තත් වරදක් නෑ කියලයි මට හිතෙන්නේ ….
මූ පට්ට හොරා!
ප්‍රමාදවී හෝ මෙහෙම දෙයක් කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය වෘතිකයන්ගේ සංගමයට
සහ එයටඑකඟවීම පිළිබඳව අතිගරු ජනාධිපති තුමාට අපේ ආචාරය.
ඔක්කොටම ඉස්සෙල්ලා බැදුම්කර වාර්තාව සම්පූර්ණයෙන්ම එලියට දමණු.
ඒක දැම්මොත් රිලවා මාට්ටු බ්‍රෝ 😂