රාජිත රටින් පනින්න සූදානම්.. මුලින්ම සිංගප්පූරුවට.. එතැනින් වෙන රටකට..

November 29, 2019 at 12:01 am | lanka C news
රාජිත රටින් පනින්න සූදානම්.. මුලින්ම සිංගප්පූරුවට.. එතැනින් වෙන රටකට..

පසුගිය රජය සමයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාවෙන් පැන යාමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඇමති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යයි පවසමින් සිංගප්පූරුවට පැන ගොස් එතනින් වෙනත් රටකට පැන යාමට සූදානමින් සිටින බවට තොරතුරු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් සේනාරත්න මහතා රටින් පලා යාම දැක්වීම සඳහා වැඩපිළිවෙලක් යොදා ඇතැයි ද ඔහු පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

70,201 Viewers

17 Comments to “රාජිත රටින් පනින්න සූදානම්.. මුලින්ම සිංගප්පූරුවට.. එතැනින් වෙන රටකට..”

  1. Rata Wenuwen says:

    කාණුකටා රාජිත නැමති cunning bastard ta පැනයන්න ඉඩ නොදෙනු

    • නිශාන්ත says:

      කානු කටා සේම උගේ පුතා වන කක්කුස්සි කටාද අත්අඩංගුවට ගත යුතුයි මුන් සියල්ලම මහජන දේපල හොරු සේම මුන් කියනා ලද බොරුවලට මුන්ට දඩුවම් දී දේශපාලනයෙන් පන්නා දැමිය යුතුයි එසේම මේ රටට සමලිංගික උමතුව බිහිකළ මංගල සමරවීර නමැති පොන්නයාද අත්අඩංගුවට ගෙන උගේ ඉරණම තීරණය කිරීම රටේ ජනතාවට බාරදියයුතුයි ඕකාට බේරිලා යන්න දෙන්න එපා

  2. Nim says:

    DATH GALAWA NAW GATHA
    HORATA
    RATIN PANA YAMATA PERA
    WADAGATH WADAK
    THIYENA WA
    JAMPARAYA ADA GANEEMA
    SORA KAWA
    JANATHAWA GE MUDAL
    AAPASU DEEMA.

  3. කෙසේවත් රට පනින්නම් දෙන්න එපා රාජිත කියන්නෙ අහිංසක රෝගීන් මරාදාපු මිනීමරුවෙක්
    නීලකාස හොරෙක් ජනතා මbaදු මුදල් සයිටම් එකට දීලා රාජ්ය මුදල් අවභාවිතා කරමු මංකොල්ල කාරයෙක්

  4. ලිහිණි says:

    රාජිත රටින් පිරවීමට පෙර අත්අඩංගුවට ගත යුතුයි ..ඔහුගේ දේපල රාජසන්තක කල යුතුයි ..අපේ රටේ සොරාගත් සියලුම මහජන මුදල් ඔහුගේ දේපල වලින් නැවත අය කර ගත යුතුයි ..
    රටින් පිටවීම තහනම් කලයුතුයි

  5. Hudson says:

    Please obtain a court order preventing him from leaving the country.

  6. Mad says:

    මොකටද බාන් උබේ දත් ගලවන්නද

  7. පවු සිහිවේ says:

    වදකාගාරයම යටිහිත තුල කකියන විට
    කල පවු සිහිවේ නිදියහනෙ දඟලන විට
    රුදාවට මොන බේත බීලත් විඳවන විට
    පැන්න රාජිත කරුම විඳව පනයන විට

  8. Wijebahu says:

    Ehenum moo wenda athi Kandhappatath rata panina paara kiyala dhenda aththe.

  9. sathya says:

    මූව නම් හිර ගත කල යුතුමයි

  10. Upul says:

    Where ever he goes “DITTA DHAMMA VEDANEEYA KARMA” will follow him. This is a noble truth that will be affecting everyone.

  11. පහන් says:

    අපිට කිය කිය ඉන්න වෙලාවෙ අධිකරණයට ගිහින් විදෙස් ගමන් තහනමක් ඉල්ලුවනම් වැඩේ ඉවරයිනෙ. ඕනතරම් චෝදනා ගොනුකරන්න පුළුවන්නේ.

    • කිරිමෙල් says:

      කොයි රටේ කොයි පුවත්පතද ප්‍රවෘත්තියක් සම්බන්ධව උසාවි ගියේ? බං ගෝස්

  12. Alapaluwa says:

    අයි මෙතරම් ප්‍රමාද මේ නරුමයාව අත්අඩංගුවට ගන්න.ණි මුන් රටින් පැනගත්තොත් නැවත පසුගිය කාලයේ නටපු නරි නාටක එලේසම රඟදක්වනවා .එමනිසා නියපොත්තෙන් කඩන්න තිබෙන දෙය පොරවෙන කඩන්න ඉඩතියන්න එපා.නැතිනම් අශ්වයා ගියාට පසු ඉස්තාලය වසදමිම නුවනට හුරු නැත

  13. පල අපායටම පල අවමංගල කටයුත්තට පාන්ශුකුලෙත් නැහැ.... says:

    පල අපායටම පල අවමංගල කටයුත්තට පාන්ශුකුලෙත් නැහැ…. ලෝදිය රෙඩි,

  14. සෙමා says:

    කෝච්චියේ මාල කඩපු හොරුන්ට ගිය කල​

  15. පොඩි බයියා says:

    රාජපක්ෂලා විසින් දොස්තර සංගමය ලවා කිසිම තේරුමක් නැතිව වැඩ වර්ජන කරවද්දි ඒවට විරුද්ව ක්‍රියාත්මක නොවීම, අඩු මිලට බෙහෙත් ලබා දීම, අක්ෂි කාච, හදවත් සැත්කම් වලට අවශ්‍ය ස්ටෙන්ත් නෙමිලේ ලබා දීම වැනි සාපරාදී ක්‍රියා වලට ඔබ වැරදි කරුවෙකි.

Main News