රාජිත-රාජිත හමුවී සාකච්චා..

March 11, 2018 at 4:40 pm | lanka C news
රාජිත-රාජිත හමුවී සාකච්චා..

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ සිදුව තිබේ.

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ නැන්දනියගේ අභාවය සදහා නුගේගොඩ පිහිටි එම නිවසට ගිය අවස්ථාවේදී මෙම හමුව සිදුව ඇත.

මෙම දෙදෙනා අතර ටික වේලාවක් සාකච්චාවක් පැවැත්වී ඇති අතර එහිදී කුමක් සාකච්චා වූයේ දැයි වාර්තා නොවෙයි.

25 views

8 Comments to “රාජිත-රාජිත හමුවී සාකච්චා..”

  1. dula says:

    මේ දෙන්න කතා කලේ හත්දවසේ දානෙට, දෙන්න ගානේ අයිස්ක්‍රීම් දෙනවද . . .කිරිපැණි දෙනවද කියලා

  2. Trumph says:

    හා හා හා…
    මගේ ඒව උඹ වහපං, උඹෙ ඒව මම වහන්නම්,..

  3. මෛත්‍රී says:

    “මගේ” එකටත් ඔබතුමා අපේ ගෙදර එනවා නේද?
    නැතුව…! නැතුව….!! කියා… බැසිල් මහතා සිනාමුසු මුහුනින් රාජිතට දැන්වා එතැනින් නික්ම ගියේය.

  4. Dilith, you are very bad, for you not informing us about yr mother in law s passing away. Heartfelt condolence & sympathy of the bereavement.

  5. Kamal says:

    බැසිල් මැතිතුමාට ජයවේවා. පොහොට්ටුවෙන් දිනන ඊළඟ ජනපති ඔබයි.

  6. PISSU PUSHA says:

    He better checked whethet BR’eye saved after this meeting, because this man drunk big ships

  7. Namal says:

    Denna panala yanna sakachcha kale . Ai avulda?

Main News