රාජිත රිමාන්ඩ් කලාට විරෝධය පාන්න පිරිස නෑ.. එජාපය මාධ්‍ය හමු පමණක් තීරණය කරති..

December 28, 2019 at 10:00 am | lanka C news
රාජිත රිමාන්ඩ් කලාට විරෝධය පාන්න පිරිස නෑ.. එජාපය මාධ්‍ය හමු පමණක් තීරණය කරති..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විරුද්ධව විරෝධතා ක‍්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ විසින් සාකච්ඡා කරමින් සිටියි.

භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට ඒ සඳහා ආරාධනා කර ඇතත් ඒ සදහා සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇත්තේ ඉතා සුළු පිරිසකි.

එක්සත් ජාතික පක්ෂයට සෘජුවම සම්බන්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් හැරුණු කොට සෙසු භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් ඒ වෙනුවෙන් සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් භික්ෂු විරෝධතා සංවිධානය අත්හැර දැමීමට සිදුව තිබේ.

පවතින තත්වය මත විරෝධතාවක් සංවිධානය කර ගන්නා තෙක් හැකි තාක් මාධ්‍ය ඇමතීම් පමණක් සිදු කිරීමටද තීරණය වී ඇත.

100 views

9 Comments to “රාජිත රිමාන්ඩ් කලාට විරෝධය පාන්න පිරිස නෑ.. එජාපය මාධ්‍ය හමු පමණක් තීරණය කරති..”

  1. Silva says:

    .top 10. paminili tika swaadeena adhikaranayen nisiyaa kaarawa wibhaaga kaloth
    gu.np.ya ithuru wenne walikada pamanay.
    mahapolawe nam gu.np. kaarayek hoyaaganta bary wenawa.

  2. Angoda Buva says:

    අයියෝ ඔය විරොධතාවයට කට්ටිය හොයාගන්න එක සිම්පල්නෙ. ඇයි මේක UNP මොන්ගලයන්ට කඩේ යන ruwan, chandi, දේවගේ, hari, hava, sathaya, මාතර සුනිල්, hari, Jeewani, cigera, සාධාරණ මිනිහ වගේ පුක් කොල්ලන්ට කතා කලානම් උන් ඕකට පැනල එයි.

    • Chandi says:

      Machan Buwa, ela comment eka bun 🙂 eth machan api ubala vagey Vahal bavayen inna un nemai ban,
      Hari deyakata kauru karath konda kelin thiyala kathakaranda shakthiya thiyenava machan. eth egathiya ubata endanung thavath kalpa kalantharayak balagena inna vai….

      • හාවා says:

        බූවා ට චූටියට වල්ගෙ කෙරෝලක් පෑගිලා . පොඩ්ඩක් කකුල ඉස්සුවාම ඇති . ආ…ආ ….ආ … ං ඇති . ඔහොම යං – ඔහොමයං ,අපි යාළුවො නේ .

      • මොනවද යකෝ මේ ලියන්නෙ. තොට ඔයිට වඩා හොඳ දෙකක් ලියන්න තිබුණෙ නැද්ද මුගෙ මේ comment එකට. තොපි මගෙ රෙදිත් ගලවනව. මේ මාසෙ මම තොපි එකෙකුටවත් පඩි දෙන්නෙ නැහැ. මේවට තොපිට ගෙවන එකේ කිසි තේරුමක් නැහැ.

  3. Boo says:

    පුලුවන් තරම් මාධ්‍ය ඇමතීම් කර රාජිත සැගවී සිටියේ මහින්දගේ ගෙදරමයි කියල කියමු.

    • gihan says:

      Dambara gaas amanaya. malambe beelarathana. pissu sanwidhaanaye kahakadayo nadda.
      champuka waltthayaagen jeewath wena kahakadayo tika nam welaawata aawa.
      garuthara bhiksun wahanselaata. nindaa karamin budu sasuna kaala winaasa karana
      munge kaha redi galawala paarawal dige heluwen awiddawanta oona.

  4. මාධ්‍ය හමු පමණක්..කියාපන් මන් අදින්නම්...කියන දේත් කොරන්ඤම් says:

    මාධ්‍ය හමු පමණක්..කියාපන් මන් අදින්නම්…කියන දේත් කොරන්ඤම්. කිබුල්ලු තව ඒවි….

  5. ලොලිපොප් මොංගල් says:

    ගෑස් අමිලයට 90000 ඩබල් කරල ගෙවමු. ඌ එතකොට ගේම ඇදගෙන යාවි.

Main News