රාජිත රිමාන්ඩ් කලොත් ඇතුළුවෙන්න රෝහලක්ද සූදානම් කරයි.. ලෙඩ ගොඩක වාර්තා නීතීඥයන් අතට.. බිය වී කෑම බීමත් අමතක වෙයි..

December 21, 2019 at 10:40 am | lanka C news
රාජිත රිමාන්ඩ් කලොත් ඇතුළුවෙන්න රෝහලක්ද සූදානම් කරයි.. ලෙඩ ගොඩක වාර්තා නීතීඥයන් අතට.. බිය වී කෑම බීමත් අමතක වෙයි..

තමන් අත් අඩංගුවට ගනු ඇතැයි හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා දැඩි කැලඹීමකට පත් ව සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය දින දෙක තුනක් මුළුල්ලේ ම නිසි ලෙස ආහාර පවා නොගත් බව එම ආරංචි මාර්ග කියා සිටී.

අවස්ථා කිහිපයකදීම ඔහු වෛද්‍ය පරීක්ෂණ පවා සිදු කර ඇති අතර දිනකට කිහිප වතාවක්ම රුධිර පීඩනය පරීක්‍ෂා කරන්නේ යයිද වාර්තා වෙයි.

මේ අතර වාර්තා වන්නේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත හොත් වහාම පුද්ගලික රෝහලට ඇතුළුවීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි.

මෑතක දී හෘද සැත්කමකට භාජනය වී ඇති නිසා බන්ධනාගාර රෝහලේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොමැතිවීමෙන් රජයේ හෝ පුද්ගලික රෝහලකට යොමු කිරීමට අනිවාර්යෙන් යොමු කල යුතු වනු ඇති බව ඔහුගේ නීතීඥයන්ගේ අදහස වී ඇත.

137 views

13 Comments to “රාජිත රිමාන්ඩ් කලොත් ඇතුළුවෙන්න රෝහලක්ද සූදානම් කරයි.. ලෙඩ ගොඩක වාර්තා නීතීඥයන් අතට.. බිය වී කෑම බීමත් අමතක වෙයි..”

  1. නිරීක්ෂකයා says:

    රාජිත ප්‍රා කල්ලිය මෙහෙයවා සිංහල තරුණයින් සිය දහස් ගණනක් ටයර් සෑයේ දමා පුළුස්සා මැරූ අතර ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ විසින් රාජිත සේනාරත්නව ආරක්ෂා කරන ලදී. නීතිය සර්ව සාධාරණ වීමට නම් දරුවන් මරාදැමුණු දෙමාපියන්ට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි.

    • බන්ඩා says:

      ප්‍රා රාජිතල සහජෙපි අනුරලා සහ බටලන්දලා දැන් අතිජාත මිත්‍රයෝ බව අමතකද?

    • බන්ඩා says:

      ප්‍රා රාජිතල සහජෙපි අනුරලා සහ බටලන්දලා දැන් අතිජාත මිත්‍රයෝ බව අමතකද??

    • fass says:

      Moowa Athadanguwata gaththata wada athal ekak danenawa mehema redde kakka dagena dangala dangala innawa dakinakota

  2. Boo says:

    විදවපන් බල්ලෝ විදවපන්. මේකාව අත් අඩංගුවට ගන්න ඔන්න මෙන්න වගේ පරක්කු කර කර ඉන්න තරමට මේකා උගේ පරන පවු වලට විදවනවා.

    ඔහොම තියාගෙන ඉමු තව ටිකක් කල්.

    • Prashan Premaratne says:

      එකනම් ඇත්ත ප්‍රා රාජිතට මේවා පටිසන්දෙන්න මෙහෙම මැරී මැරී උපදින්න ඕන

  3. Kgs basnayake says:

    Rajitha, with the experience of PRA, may be behind the kidnappings, killings, disappearances to defame the Rajapksa Rule and armed forces. This shall be checked.

    • Trotsky says:

      Yes, he was a killer. He is an expert in kidnappings, killings and disappearances. Only the current JVP forgot about it.

  4. Gonsun says:

    Muuta merenna denna nam epa, muuta thawa vindawa windawa inna denna.
    By pas karata, here inna puluwan.
    Jumperaya honda sepa ekak denna.

  5. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මූව රිමාන්ඩ් කලොත් ඇතුලු කරන්න තියෙන්නේ අංගොඩ මානසික රෝහලට තමයි.

  6. Lolla says:

    Me waachalaya ge kata tharamata wada nane……

    Gooooo…… porak ne…..

  7. Lolla says:

    Hamadamath boruwen raja wenna be…..
    Rajitha nam Waachalaya ge political carrier eka dan iwarai………
    Hambayanta Jack gahanna giya nisa kelawa gaththa…….

  8. Exco Silva says:

    Yes, this bugger should not be arrested soon
    …. let him suffer due to the immense number of killings and other illegal activities done by him.