රාජිත රෝහල්ගත කර ඇත්තේ සුදු වෑන් කිඹුලන් සේ වෙස්වලාගෙන..

December 28, 2019 at 3:26 am | lanka C news
රාජිත රෝහල්ගත කර ඇත්තේ සුදු වෑන් කිඹුලන් සේ වෙස්වලාගෙන..

25 පස්වරුවේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු කර ඇත්තේ එජාප මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ආශූ මාරසිංහ යන මන්ත්‍රීවරුන් සමඟ පැමිණි කිහිපදෙනෙකු විසිනි.

හෘදයාබාධයකින් පෙලෙන බව සඳහන් කරමින් රාජිත සේනාරත්න මහතා රෝහල් ගත කර ඇත.

ඒ මොහොතේදී මන්ත‍්‍රීවරයා සුදු අත්කොට කමිසයක්, කළු කලිසමක් ඇදගෙන කැප් තොප්පියක් සහ අව් කණ්ණාඩියක් පැළඳ සිට ඇත.

එම හේතුවෙන් ඔහු එක්වරම හදුනා ගැනීමට රෝහල් නිලධාරීන්ට පවා නොහැකි වී තිබේ.

ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනාද ඊට සහභාගී වූයේ විශාල ප‍්‍රමාණයේ ඇස් කණ්නාඩි, හිස්වැසුම් හා රැවුලක්ද සහිතවයි.

119 views

4 Comments to “රාජිත රෝහල්ගත කර ඇත්තේ සුදු වෑන් කිඹුලන් සේ වෙස්වලාගෙන..”

  1. Rata Wenuwen says:

    සතුටුවෙයන් රාජිතයෝ කිඹුලා බනිස් එකක් කාපන් බන් මම ප්ලේන්ටියක් ගේන්නම්.

  2. Cyril says:

    PRA style eka

    • sahan says:

      praa eka hadala tharunayan 1000.s gananak marapu.
      prajitha aparadha kaarayaa wes maarukaran hati hondata dannawa.
      ookage anek paluwa .chapukaya.
      bata landayata galapena niyama set eka.

  3. Palle says:

    Anyone can spot him with his elephant ears.