රාජිත රෝහල් ගත කරන්න ලේඛණ පුරවති..

May 14, 2020 at 9:20 am | lanka C news
රාජිත රෝහල් ගත කරන්න ලේඛණ පුරවති..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රෝහල්ගත කිරීමට අවශ්‍ය ඉල්ලීම සිදු කිරීම සඳහා කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ නීතිඥ විසින් ඊට අදාල ලේඛණ වෛද්‍ය වාර්තාද සමගින් සකස් කර ඇති අතර ඒවා බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට සූදානම් කරමින් ඇත.

නීතිඥවරුන්ගේ මතය වී ඇත්තේ හිටපු අමාත්‍යවරයා මෑතකදී හෘද සැත්කමකට භාජනය වී ඇති නිසා ඔහු අනිවාර්යයෙන්ම රෝහල් ගතව ප්‍රතිකාර ගත යුතු බවය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර ගත කිරීමට පෙර සිටම සිදුකර තිබිණි,

හිටපු ඇමතිවරයා මේ වන විට මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින අතර ඔහු එළැඹෙන 26 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නමුත් මේ දිනවල බලපා ඇති කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන සියල්ලන් දෙසතියක කාලයක් සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම නිසා හිටපු ඇමතිවරයාද රදවා ඇත්තේ බන්ධනාගාර නිරෝධායන මධයස්තානයකයි.

256 views

20 Comments to “රාජිත රෝහල් ගත කරන්න ලේඛණ පුරවති..”

    • 52% says:

      apina harima deshappremiyo. prabhakaran wage. thamanta viruddha heme ekama maranawa. sinhala unata wedek nehe vipakshenam.

    • හෙලයා says:

      හෘද සැත්කම් කලාට රාජිත නිරෝගී පුද්ගලයෙක් බව කිඹුලා ෂෝ එකේ රඟ පෑ විදියෙන්ම පෙන්නුවා. බොරු කාරයා වහාම හොරැන්ගේ වාට්ටුවේ රඳවනු.

  1. දෙවිනුවර says:

    රනිල් හා රවී සාටකේ දෙකොනේ එල්ලිලා ගෝනි බිල්ලෝ වෙලා අල්ලන්න ඕනේ අයව පෙන්වනවා. දෙවියන්ගේ ශාපය වැඩ කරන්න පටන් අරන්.එක පතේ කාපු රාජපක්ෂලා, රාජිතලා, චම්පිකලා අද එකිනෙකා මරා ගන්නවා,රනිල් සාටකයේ එල්ලිලා නීචපති ලව්වා නැව්පතියගේ ගෙල අඹරවනවා, මේක තමා වෙන්න ඕනේ.මුං මුං ඇනකොටාගෙන කාකොටාගෙන විනාශ වීම.

  2. john the baptice says:

    ගොන් බයියන්ට ආතල් දෙන්න රාජිතයි රන්ජවයි ඇතුලට දානව එලියට ගන්නව. ඇතුලට දානව එලියට ගන්නව. පව් මේ ගොන් බයියෝ. 😀 😀

    • ගුණපාල says:

      ඇතුලට දාල එලියට අරන් ආයෙ ඇතුලට දාල එලියට ගන්නකොට ආතල් තමයි පොන්සියෝ.. unp, jvp සමනල්ලු ඒ ආතල් දන්නෙ නෑනෙ. උන් දන්නේ කටට ගන්නයි, ඔලු හප්පන්නයි විතරනෙ..😁😁😁

      • Mada Kata says:

        nama ගුණපාල unata weda ගුපාල ge wagei.

      • කල්‍යාන says:

        තොපේ මහ අප්පච්චිට අපිව අන්දන්න ටිකක් කල් යාවි. තොපි වහල්ලු පල් හොරුන්ගෙ කපටිකම්වලට රැවටෙන්නම උපන් සාඩිං ටින් එකටත් චන්දෙ දෙන බයි කාලකන්නි හැමදාම හොරුන්ගෙ අසූචි කකා ඉදපියව්. මේක තොපේ අන්තිම මනුස්ස ආත්මෙ. මින්පස්සෙ තොපි සදා ගැඩවිල්ලු. මිනිස් ආත්මයකට තිබිය යුතු ගෞරවය තියාගන්නෙ නැතිව හොරුන්ට වහල්කම් කරන එවුන්ගෙන් ලෝකෙට වැඩක්වෙන්නෙ නැහැ

    • Johanඋඔ හිරුනිකර්ට කරන්නෙත් එකමනේ. බලාගෙන ගොංජාගෙන් පරිස්සම් වෙයං

    • අපි ලොල් ටෝයියෝ says:

      ඇයි බං මතක නැද්ද ඒ කාලේ අපිට ආතල් දෙන්න තාජුඩීන් ගොඩ අවේ කීප සැරයක්ම

  3. kawinda says:

    boru asaneepa gena liyawili hadala ea gena katha karalama me apathayata eththatama maaraanthika asneepayak hedenawa. ekenma seththu pochchi thamai.

  4. Alapaluwa says:

    රාජිත නැව් ගිල්ලාලු, බාල බෙහෙත් ගෙනාවලු, අරක කරාලු ..ඔක්කොම ‘ ලු ‘ විතරයි මෝඩ චූ න් බයියන්ගේ. ඉතින් යන්න තිබ්බානේ ඔය මහලොකු ස්වාධීන අධිකරණය ට. මෙතන පෙට්රල් පුච්චා පූච්ච ඉන්නේ නැතුව. මම කැට තියලා කියනවා රාජිත ව දිගටම හීරේ දැම්මොත් මේකේ ඉර පායන්නේ අනිත් පැත්තෙන්. මේ නාට්‍ය උපරිම සතියයි නැත්නම් දෙකයි. ඉලෙක්ෂාන් නාට්‍ය තමයි.
    ඔක්කොම පුම්බන්නේ මධ්‍ය තමයි. හැබැයි යථාර්ථය මීඩීයා කියන තරම් භයානක ත් නැහැ ඇති දේකුත් නැහැ. ඇප අරන් පස්සා දොරින් ගෙදර යනකම් ඔය නයි මී ඩිය දන්නෙත් නැහැ.

    • මැකෝ says:

      ඒ කියන්නෙ ඉලෙක්ෂන් එක එනවද. එතකොට ඉලෙක්ෂන් කල් දාල පස්ස දොරෙන් හොර පාරෙන් ආපහු පාර්ලිමෙන්තුවට රින්ගන්න හිටපු එවුන්ට මොකද වෙන්නෙ. තමුන්නාන්සේලාගෙ දවල් හීනවලට මොකද වෙන්නෙ?

    • ඩිෂුම් says:

      නමක් නැති අවජාතක පරයා අනුන්ගෙ නම් හොරකම් කරගෙන පස්ස විකුනන්න එනවා පොන්සියා

      • Alapaluwa says:

        දුප්: පරය, ඔටුවො ටික බලාගං. උං නන්නත්තාරෙ යාවි. මෝබ මූසල බයි වහලා.

  5. බාලි 6 යි says:

    කුණු දතාට හිරේදි කොරෝනා හැදිල මලොත් මරු

    • Alapaluwa says:

      තොට මොංගල්. මැතිවරනෙන් පස්සෙ පිහිටුවන ආන්ඩුවෙ සෞඛ්‍යය ඇමති රාජිත. එහෙම කරයි කියල තොපි මොනා කරන්නද? තොපි මෝඩ වහල්ලු විතරයි. ඉන්පස්සෙ තොපි මෙතනම රාජිතට රාජිතට හුරේ දානව බලන්න පුලුවන්.

  6. cw says:

    Psychiatric Hospital?