රාජිත රෝහලේදීම අත්අඩංගුවට..?

December 26, 2019 at 10:32 pm | lanka C news
රාජිත රෝහලේදීම අත්අඩංගුවට..?

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කරන ලද හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තුවක්ද නිකුත් කර ඇතත් දින කිහිපයක් තිස්සේම ඒ මහතා පොලිස් කට්ටි පනිමින් සැඟවී සිටියේය.

එම අවස්ථාවට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

ලංකා පෞද්ගලික රෝහලට මන්ත්‍රීවරයා ඇතුළු කර සිටී.

ඔහු සිටින තත්වය මත අත්අඩංගුවට ගත්තද රෝහලෙන් බැහැරට ගෙන යාමට වෛද්‍ය අනුමැතිය නොලැබුනතොත් මහේස්ත‍්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ඇත.

305 views

21 Comments to “රාජිත රෝහලේදීම අත්අඩංගුවට..?”

  1. මූව ඉන්න ඇදේම අත් කකුල් 4ම අල්ලලා මාංචු දාලා තියන්න. කිඹුල්ලුන්ට කාලා යන්න.

  2. THILAK says:

    රොටිය පිච්චෙචයිද?

  3. satuta says:

    ඒ සිහිනයත් සැබෑවිය . මාස ගානක් මුහුනුපොතේ මෙම ප්‍රවෘතිය පස්සේම පැන්නු සැමගේ ඊලග ඉලක්කය කුමක්ද ?????? ඇත්තටම රටෙි පොදු මහජනකාවට තිබෙන්නේ මෙි වැනි ප්‍රශ්න විතරද ?????? ස්ට්‍රයික් කරපු කල්ලි මෙි ගැනත් හිතන්න

  4. කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

    ඕක බොරුවෙන්ම ජීවත් වෙච්ච පාදඩයෙක්.

Main News