රාජිත ලෙඩා දුකා.. වයස 70යි.. බයිපාස් කරලා.. බන්ධනාගාරයේදී කොරෝනා හැදෙයි.. එනිසා ඇප දෙන්න..- රාජිතගේ නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලයි..

May 16, 2020 at 2:10 pm | lanka C news
රාජිත ලෙඩා දුකා.. වයස 70යි.. බයිපාස් කරලා.. බන්ධනාගාරයේදී කොරෝනා හැදෙයි.. එනිසා ඇප දෙන්න..- රාජිතගේ නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලයි..

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥයන් විසින් අධිකරණය හමුවේ අයදුම්පතක් ගොනු කර තිබේ.

ඔහුගේ නී.ීඥයක් මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ වයස අවුරුදු 70 ක වන හිටපු ඇමතිවරයාට බන්ධනාගාරවල දී කොරෝනා වැළඳීමේ ඉඩකඩක් ඇති නිසා මානුෂිකව සලකා බලමින් ඇප නියම කරන ලෙසයි.

ඔහුට මේ වන විට හෘද සැත්කමක් කර ඇති බවත් දීර්ඝකාලීන ඖෂධ ලබාගන්නා බවත් තවත් සෞඛ්‍යමය හේතු ගණනාවක් ඇති නිසා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ එවන් තත්ත්වයක පසුවන පුද්ගලයෙකුට හොඳම ස්ථානය බන්ධනාගාරයේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය බවයි.

337 views

39 Comments to “රාජිත ලෙඩා දුකා.. වයස 70යි.. බයිපාස් කරලා.. බන්ධනාගාරයේදී කොරෝනා හැදෙයි.. එනිසා ඇප දෙන්න..- රාජිතගේ නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලයි..”

  1. Kgs basnayake says:

    Oka maruna daata minissu kiribath kannai inne

  2. Confused says:

    ජනතාවනි මෙවැනි රෝගීන් පාර්ලිමේන්තු යවන්න එපා.

Main News