රාජිත වහා අත්අඩංගුවට ගන්නැයි කියයි..

November 28, 2019 at 6:26 am | lanka C news
රාජිත වහා අත්අඩංගුවට ගන්නැයි කියයි..

පසුගිය රජයේ හිටපු ඇමතිවරයෙක් වන රාජිත සේනාරත්න මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඉල්ලා සිටියි.

පසුගිය රජය සමයේ සෞඛ්‍ය ඇමැති ධුරය දරමින් සිදුකරන ලදැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා චෝදනා ඔහුට එල්ල වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.

සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ධුරයේ සිටියදී සිදු කරන ලදැයි කියන වංචා දූෂණ සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන පිටව යන අවස්ථාවේදී එම සංවිධානය විධායක අධ්‍යක්ෂ පූජා අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් මෙම ඉල්ලීම කරන ලදී.

170 views

8 Comments to “රාජිත වහා අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. රජරැටියා says:

    මේකා අපේ මහ ඉස්පිරිතාලේ බෙහෙත් ටිකෙනුත් හොරා කාලා. අපි ආණ්ඩුවට ගෙවපු බදු සල්ලිත් හොරා කාලා. මූව උල තියන්න ඕන.අපේ ගම් දෑලේ වර බලන්න.

  2. Alapaluwa says:

    මෙපමණ සාදක තිබිලත් මහමෙරක් පරදවා දුෂණය චෝදනා තිබිලත් එයට වැරදිකරු කොට නොර්දේශ කලත් කොමිෂමක් මගින් ඇයි තවමත් මේ මනුෂ්‍යාව අත්අඩංගුවට නොගන්නේ? මෙවැනි දේවල් වලදිනම් අපිට ටිකක් ප්‍රශනයක් ඒ සම්බන්දව තීරණ ගන්න අය තවම ප්‍රමාද වීම්ගැන.

  3. mp says:

    මුන්ට පිස්සුද…??? එහෙම එක එකා කිව්වා පලියට අත් අඩංගුවට ගන්න බෑ… අධිකරණ නියෝගයක් .එන්න ඕන… ගොන් කතා කියල ගොට කිච කරන්නද හදන්නේ…???

    • Alapaluwa says:

      අපිට පිස්සු හැදෙන්නේ කොමිෂමක් මගින් නිර්දේශකර තිබිලත් මොවුගෙන් ප්‍රශ්න කරන්න නමුත් එයට නොපැමිනිම පමණක් සිදුකර ඇති වැරද්ද ඇති ඔඑ අමුනුෂයාව අත්අඩංගුවට ගන්න කරපු දුෂණ වලට අමතර.ඉති අපිටනම් පිස්සු නැ අවට ගියාට ලියන්න ඒවාට පිළිතුරු දෙනවිට දෙපාරක් කල්පනාකර පිළිතුරු දුන්නොත් නේද හොඳ??

      • mp says:

        කොමිෂමක් නිර්දේශකරා කියල ඇත අඩංගුවට ගන්න පුළුවන් නීති ලංකාවේ තියනවද? මොකක්ද කොමිසම?
        මමත් බොහොම කැමති මේකා හිරේ දානවට…
        ඒ උනාට පිළිවෙලක් තියෙන්න ඕන.. කැළෑ නීති වලින් කරන්න ගියොත් ලොක්ක ඉවරයි…

  4. sw says:

    ලිපිනය රාජිත සේනාරත්න හිරගෙදර වැලිකඩ .සතුටුයි .

  5. David Milli-banda says:

    Whatever, do it fast………… Muge kata poottu wela da? Diva gililada?

Main News