රාජිත වැලිකඩ යන්න සැරසේ.. නීතීඥයන්, මාධ්‍යහමු, විරෝධතා සියල්ල පෙර සූදානම් කරයි..

December 19, 2019 at 10:00 am | lanka C news
රාජිත වැලිකඩ යන්න සැරසේ.. නීතීඥයන්, මාධ්‍යහමු, විරෝධතා සියල්ල පෙර සූදානම් කරයි..

තමන් ඉක්මනින්ම අත්අඩංගුවට පත්වීමට නියමිත බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා තම සමීපතම හිතවතුන් සහ ආධාරකරුවන් සමග පවසමින් සිටියි.

ඊයේ දිනයේ චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද එහි පැමිණි ඔහු එහි පිටි පිරිස් සමගින් ඒ බව සදහන් කර තිබේ.

සේ නාරත්න මහතා මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

අධිනකරණයේ පෙනී සිටීම සදහා නීතිඥයක් සූදානම් කිරීම මේ වන විටත් ඔහු සිදුකර ඇත.

තමන් අත්අඩංගුවට ගත් පසු මාධ්‍ය හමු පවත්වන ආකාරය විරෝධතා පවත්වන ආකාරය ඇතුළු ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ආධාරකරුවන් සහ සමීපතම දේශපාලනඥයන්ට ඔහු විසින් උපදෙස් දෙමින් ඇතැයිද සදහන්ය.

171 views

12 Comments to “රාජිත වැලිකඩ යන්න සැරසේ.. නීතීඥයන්, මාධ්‍යහමු, විරෝධතා සියල්ල පෙර සූදානම් කරයි..”

  1. Prabath Buddika says:

    Mu wenuwen wirodatha karanna enne mu ekka ekathuwela horakapu untika thamai ithin…Muta thiyan ship ganath paryeshana karanna oni..

    • 🤣🤣C News FIRST🤣🤣 says:

      රටවල් තිස්දෙකක් බලා සිටිත් මූට මාංචු දාලා
      ලංකාසිනිවුස් පලකර පලමුව ජයගෝෂා දාලා
      යුරෝපයෙ සැම සිහලට ඕනි මූ වැලිකඩ දාලා
      වදදී විඳවනවා පෙන්නනවා පත්තරවලද දාලා

  2. Politics says:

    He is distributing cash for the future protesting group also.

    What a reasonable man ?

    These are the crooks responsible to take our political field to the worst position.

    They need power and money at any cost.

    • Rata Wenuwen says:

      මූ වෙනුවෙන් මූ විතර වගේ, කෝබන් රනිලය පැඩ් රදවා, උන් දැන් පැත්ත බලන්නේවත් නහැ නේද, අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි රාජිතයෝ, පඹයා අමතා මඩු වලිගයක් ගෙන්වා ගනින් බන්, එයයි පිහිට.

      • හින්බබා says:

        මේ දේශද්‍රෝහී කොටි රාජිතව සදහටම සිර ගත කලයුතුයි ..ඔහුගේ දේපල රාජසන්තක කල යුතුයි ..ඒ මුදල්වලින් රටේ ණ ය ගෙවිය යුතුයි
        යහපාලන දේශපාලන හොරුන්ගේ දේපල රාජසන්තක කර රටේ ණය ගෙවා රටේ ආර්ථිකය ගොඩනැගිය යුතුයි …
        මේ සියලුම හොරු සිරගත කළ යුතුයි ..අපේ රටේ සිටින සියලුම NGO සන්විධාන රටින් පිටුවහල් කරනු

  3. HENA says:

    මූ වෙනුවෙන් මූ විතර වගේ, කෝබන් රනිලය පැඩ් රදවා, උන් දැන් පැත්ත බලන්නේවත් නහැ නේද, අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි රාජිතයෝ, පඹයා අමතා මඩු වලිගයක් ගෙන්වා ගනින් බන්, එයයි පිහිට.

    me sakkiliya thama ratatama pilila genenne

  4. Critic says:

    Rajitha’s media briefing must be stoped by the authorities if not, he’s going show his arrestment to the international community as a political revenge,and as a result the Govt,will get a bad impression about it.

  5. පා.ච​. says:

    දේශපාලකයෙක් වීම නීතිය ක්‍රියාත්මක නොවීමට හේතුවක් නොවන බව ඔබේ හූ.එන්.පී. මිතුරාට කියා දෙන්න​.

  6. Kgs basnayake says:

    when arresting a guy. why media brought or allow somebody to do speech and video recording. if anybody resisting those also arrested. defence secretary should look into the matter seriously. in other countries this much freedom not allowed in front of courts and police stations/prisons. they are highly secured areas.

  7. Gonsun says:

    Aluthma Aranchiya.

    Hire inna dath narakwechchca hirakaruwo oba thuma enathuru bala sitiii.

    Horakam kala Raththaran walin kotasak oba thuma langa thiben bawa ovun danee.

    Ea nisa Rattharan Dath misa boru that epa yay denma ovun kiyathi.

    Andu arang yanna epa, obathumage boletath.andu dama thada karanna samaharu balan inawa.

  8. ParaRajithaya says:

    Supreme usawiyen kislndu raajya tanathurakata nusudusu saha pathkireema nokala yuthyai theenduwa deethbiyadeeth mohuwa jathika laisthuwen manthree kenek karapu ekawa usawiyata apahasa kireeme chodanawa matha athadanguwata gathayuthui!

  9. Porak says:

    බලය තියනකොට ලැට් කටක් වගේ මාධ්‍ය හමු වලදී ලොකු කතා කිව්වා …අම්බානක බොරු කිව්වා …සජිත්ට ජනාධිපති අපේක්ශක කම.දෙන්න කලින් රනිල් එක්ක එකතු වෙලා සජිත්ට අපහාස කලා…අනිවා කරපු දේවල් වලට කියපු දේවල් වලට මොහු අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය පවා අහොසි කල යුතුමයි …සුදු වෑන් කිබුලන් ගෙනත් අමු අමුවේ ගොබ්බ වැඩක් කලා…