රාජිත විමල්ට අමතයි.. විපක්‍ෂ වේදිකාවට ආරාධනා..

September 15, 2020 at 10:12 pm | lanka C news
රාජිත විමල්ට අමතයි.. විපක්‍ෂ වේදිකාවට ආරාධනා..

1978 අවස්ථාවට එක්වූ ජනතා ජනතාවාදී සංශෝධන දෙකක් වන්නේ 17 වන සංශෝධනය සහ 19 වන සංශෝධනය බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

17 වන සංශෝධනය 2002 වසරේ ඇති කිරීමට අද ආණ්ඩුවේ සිටින විමල් වීරවංශ මහතා එදා තමන් සමග එක්ව සටන් කළ බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඒ අතීතය අද ද මතක ඇති නිසා විමල් වීරවංශ මහතා අද 20වන සංශෝධනයට විරුද්ධව යමක් කරන්නට හදන බව සේනාරත්න මහතා සඳහන් කළේය.

එනිසා වීරවංශ මහතා සිටිය යුත්තේ මෙම ව්‍යවස්ථාවට එරෙහි නියම තැන බවද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ආණ්ඩුව තුළ ම 20 වන සංශෝධනය විරුද්ධව කතා කරන බවත් ඒ හරහා ආණ්ඩුව දෙදරීමකට ලක්ව ඇති බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

කොළඹ නව නගර ශාලාවේ දී පැවති ‘දහනවයෙන් ඉදිරියට’ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

88,938 views

27 Comments to “රාජිත විමල්ට අමතයි.. විපක්‍ෂ වේදිකාවට ආරාධනා..”

  1. 77 UNP says:

    මොලේ අoශුවක් හරි තියන මිනිහෙක් කුනු දතා ඉන්න පැත්තකින් වත් යන්නේ නැහැ. මූට චතුරයා වැහිලා .

    • Rata Wenuwen says:

      කුණු දතා මරු විකලෙන් දොඩවන්න පටන් අරන්

    • saman says:

      විමල් ලා රාජිත ලා කොහොමත් යාලුවෝ. රාජිතගේ නෝනා සුජාතා අක්කට ශෂී අමතන හඬ පට පවා හෙළි උනා නොවෑ

  2. Ratnamalala says:

    කිඹුලගේ ලුණු ඇඹුල් මදි විමල්ව තම්බන්න.

  3. Asoka says:

    This Dentist will be can see the near future in jail. Wait and see.

  4. Duka says:

    මේ යකා එක්ක යනවට වැඩිය හොදයි මුහුදේ පැනලා මැරෙන එක

  5. Spice says:

    If Wimal had any issues, he should have spoken to the PM and sorted without making comments to the media. The opposition has snapped it and they are making merry.

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    – ආණ්ඩුව තුළ ම 20 වන සංශෝධනය විරුද්ධව කතා කරන බව – ඔික තමයි වෙන්න ඔින. හැම දේටම අත උස්සන සිග්නල් කණු මොකටද. රටට හොඳ නැත්නමි විරැද්ධ වෙන්න හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයිද

  7. Fernando says:

    Hon. Vimal Weerawansa is the next in line for PM post. Why should he join with naked bloody bank robbers?

  8. ජොයිස් ලොකුහේවා says:

    විමල් ආණ්ඩුවෙන් යන බව අප කීවේ ටික කලක සිටයි. තව සරත් වීරසේකර, විජේදාස රාජපක්ෂ, සීතා ඇරඹේපොළ ආණ්ඩුව දාලා විපක්ෂයට යනවා යනවාමයි. හැබැයි මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් නඩේ ආණ්ඩුවට පැමිණ ලොකු ඇමති තනතුරු ගන්නවා.

    • Kadiya says:

      Royal ගිහින් O / L පස්වෙන්න බැරිවුණ එකම සිසුවාවන පට්ට මොට්ට 8 පාස් නෝ කැපෑසිටි සජිත් පේමදාසගේ නායකත්වය ගන්නේ අතිශයින්ම ඕලමොට්ටලයන් පමණි. ඒකට විමල් වීරවංශ සුදුසු නැත. විමල්හට මේ රටවෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් පැවරී ඇත.

  9. Gini says:

    You need a new amendment 21 that is the jail.

  10. UNP-GALIBBA says:

    මේ යකාගේ ලනු කාපු එවුන් අදටත් විඳවනවා මූත් විඳවනවා එල්ලෙන්න වැලක් නැති උනාමා තුත්තිරි ගහෙත් එල්ලෙන් දේෂපාලු අවලමා?????

Leave a Comment

Main News