රාජිත වීරෝධාර අමරණීය නායකයෙක්.. ඔහු වෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවා..- සජිත්

May 14, 2020 at 8:02 am | lanka C news
රාජිත වීරෝධාර අමරණීය නායකයෙක්.. ඔහු වෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවා..- සජිත්

රාජිත සේනාරත්න යනු මෙරට දේශපාලනයේ වීරෝදාර ජවසම්පන්න නායකයෙක් බව හිටපු විපක්ෂනායක සමඟ ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙරට පොඩි මනුස්සයා වෙනුවෙන් පෙනී සිටි ඔහු ඉතාමත් ජවසම්පන්න දේශපාලන නායකයෙක් යයිද පේ‍්‍රමදාස මහතා පැවසීය.

හිටපු ඇමතිවරයාට යුක්තිය ඉටු කිරීම සඳහා ඒ වෙනුවෙන් ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

රාජිත සේනාරත්නගේ සේවාව සදා අමරණීය යැයි ද පැවසූ ඔහු මෙරට සියළු දුක් විඳින ජනතාව ඔහුගේ නිදහස වෙනුවෙන් ඇප කැප වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පැවසීය.

ඔහුගේ නිදහස ලබාගෙන මෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවද තමන් විශ්වාස කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

304 views

74 Comments to “රාජිත වීරෝධාර අමරණීය නායකයෙක්.. ඔහු වෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවා..- සජිත්”

  1. Kgs basnayake says:

    Maru kathawa ban
    Thattage wachana set ekama copy karanawa
    Moota sinhalath ba wagei

  2. kkuruwita says:

    අම්මපා කියපං පුලුවන්නම් !

  3. Gs says:

    Suvahasak Janna tava….
    Aaa Hene mama ????

  4. සුරා says:

    ඕවගෙ පජාතියෙක් වෙනුවෙන් පාරට බහින්න , පැකනිල්ට පුතානෝට ඕන උනාට ජනතාවට එහෙම අමාරුවක් නැහැ , ඕක මකබෑවිලාම ගියනම් මිනිසුන් සතුටු වෙයි,
    පුතානෝ ගෙ පියානෝ මැරුණම පාරෙ කිරිබත් කැවුව් ඉව්වවගේ , මූටත් එහෙම කරයි.

  5. නිමල් says:

    මේවාගේ මෝඩයන්ට මන්තී කමක් රනිලා දුන්නා. යු න් පි ය කොච්චර කඩාවැටීමක්ද

  6. Dushantha says:

    මේ මනුස්සයා වගේ මෝඩයෙක්. තාත්තට තිබ්බු මොලෙන් දශමයක් මේ මෝඩ පුතාට නෑ. රාජිත වගේ මිනිස්සුන්ට එපා වෙච්ච කුනු දේසපාලුවන්ට චරිත සහතික දෙන්ඩ යනවද මොලේ කළඳක් වත් තියනවන්

  7. Dikman Aiyya says:

    ….he should have said this in English…that “better than Queen’s English” version,…so that all of us can understand what he is saying…Amaraneeeeya???…he is not dead yet,….fool

  8. කළුතර පුතා says:

    සජිත් තුමා රාජිතය වෙනුවෙන් පෙනී සිටීමෙන්ම ඔප්පු වෙනව මෙයා කවදාවත් රටේ මහජනතාව වෙනුවෙන් පෙනී සිටල නෑ කියල. මෙයා බලයට ආවොත් කරන්නෙ රාජිත මංගල වැනි දූශිත දේශපාලුවන්ට තව තවත් නීතිවිරෝධී වැඩ කරන්න අවස්ථාව හදල දෙන එක විතරයි.

  9. ජානු says:

    ඒක ඇත්ත. රාජිත නැමැති අවංක යුග පුරුශයාට උපහාර දක්වන්න, යුක්තිය ඉටු කරන්න හුදී ජනතාව පෙරට එන්න ඉන්නේ කැති, පොරෝ, පොලු මුගුරු අරගෙන. ඕක් කියන සජියගෙත් දේශපාලන කියවීම අපිට හිතාගන්න පුලුවන්!!

    • Gu VP, NP says:

      ethakota rajithaya enda yata thiyan hitapu aya gena apita hithaganna puluwan

  10. අර රංජාත් ඔය වගේ අමරණීයයි නේද මේ ගොං පුතානෝට හැමදෙයක්ම වරදක් කොරපු එකාත් අමරණියයි බොරු කෙලාබාන්නයි හොරකම් කොරන්නයි හරිම සූරයි ??? මෙවෙලාවේ නගාට කියලා කොලටිකක් අච්චු ගස්සගමු?????

Main News