රාජිත වීරෝධාර අමරණීය නායකයෙක්.. ඔහු වෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවා..- සජිත්

May 14, 2020 at 8:02 am | lanka C news
රාජිත වීරෝධාර අමරණීය නායකයෙක්.. ඔහු වෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවා..- සජිත්

රාජිත සේනාරත්න යනු මෙරට දේශපාලනයේ වීරෝදාර ජවසම්පන්න නායකයෙක් බව හිටපු විපක්ෂනායක සමඟ ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙරට පොඩි මනුස්සයා වෙනුවෙන් පෙනී සිටි ඔහු ඉතාමත් ජවසම්පන්න දේශපාලන නායකයෙක් යයිද පේ‍්‍රමදාස මහතා පැවසීය.

හිටපු ඇමතිවරයාට යුක්තිය ඉටු කිරීම සඳහා ඒ වෙනුවෙන් ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

රාජිත සේනාරත්නගේ සේවාව සදා අමරණීය යැයි ද පැවසූ ඔහු මෙරට සියළු දුක් විඳින ජනතාව ඔහුගේ නිදහස වෙනුවෙන් ඇප කැප වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පැවසීය.

ඔහුගේ නිදහස ලබාගෙන මෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවද තමන් විශ්වාස කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

304 views

74 Comments to “රාජිත වීරෝධාර අමරණීය නායකයෙක්.. ඔහු වෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවා..- සජිත්”

  1. Kasun says:

    Mooosalaya pala yanna ahakata ape dahata nopeneee. maka baawaa , pol booooruwa. thoge appatha kaala kanni minee maruwa, dan gonibilla GU V P ekatha ekka akthuwela lanakwe minissunta kiyala koro ganne nathiwa hitu

  2. 77 UNP says:

    8 පාස් පෑඩ් මෑන් විසින් කුණු දතා වෙනුවෙන් උගේ නැව් ටික මුහුදේ ගිලී යාවිද කියා පරීක්ෂාවෙන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. දත් දොස්තර ආපහු එන එකක් නැහැ, නඩු වැලට එනවා. වැලිකඩ නිත්‍ය නේවාසික වීසා ලැබෙනවා. මහජන මුදල් හොරාකාපු ඒ මුදල් ඒ කියන්නේ සංස්කෘතික අරමුදල සූරංකපු හිටපු ඇමති 8 පාස් පෑඩ් මෑන්ටත් ඇප නෑ. වතුර බෝතල් බැහැ. ගෙදරින් කෑම නැහැ. කල්දේරම් බත්, ටැප් වතුර.

Main News