රාජිත වෙනුවෙන් පැවති විරෝධයට තනි කොල්ලෙක් පැන බැණ වදී.. රට පුරා ගුටි කෑමට නියමිතයි..

May 19, 2020 at 10:12 pm | lanka C news
රාජිත වෙනුවෙන් පැවති විරෝධයට තනි කොල්ලෙක් පැන බැණ වදී.. රට පුරා ගුටි කෑමට නියමිතයි..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතාවයක් අද කළුතර නගරයේදී පැවැත්විනි.

ඒ සඳහා සමහර සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රීවරුන් ගණනාවක් සහභාගි වී සිටියහ.

සැලකිය යුතු මට්ටමේ ජන සහභාගීත්වයක් එහි තිබුනේ නිරෝධායන නීති ක්‍රියාත්මක වන අවස්ථාවේ ඒවා ද උල්ලංඝනය කරමිනි.

ඇදිරි නීතිය ඉවත් කලද රට පුරා තවමත් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන සෙනග එක් රැුස් කිරීම ඒ යටතේ අතිශය සීමා කර ඇත.

අදාල විරෝධතාවයේ එහි පැවතෙද්දී ඒ අසලින් යතුරු පැදියකින් ගමන් ගත් තරුණයෙකු විරෝධතාකරුවන් අසලටම ගොස් ඔවුනට දැඩි ලෙස බැන වැදුණේය.

කොරෝනා වසංගත රෝගයක් පැතිරෙද්දී එම පිරිස මේ ආකාරයෙන් විරෝධතා කිරීම ගැන ඔහු තම විරෝධය පල කලේය.

200 views

41 Comments to “රාජිත වෙනුවෙන් පැවති විරෝධයට තනි කොල්ලෙක් පැන බැණ වදී.. රට පුරා ගුටි කෑමට නියමිතයි..”

  1. kkuruwita says:

    අයියෝ වෙල්ගම උන්නැහේ වැටුන තැනක්. චි: ! තනියෙන් හිටියනං ඒකත් එකක්. කොහෙද මෝඩ කමට බෙහෙත් නැහැනෙ.

  2. Rohitha says:

    Brave man.
    The nation should Stand against these idiots who are behind the stupid Rajitha

  3. Baba says:

    රටේ නීතියට ගරු නොකර හොරෙක් සදහා උත්ගොසන්ය කරනවා, නමුත් මොකද පාස්කු ප්‍රහාරයට උත්ගොසනය කලේ, මෙහම එඋන්ටනේ මෝඩයෝ කතිරේ ගහන්නේ

Main News