රාජිත ශ්‍රේෂ්ඨයෙක් කියා මහින්ද රාජපක්‍ෂත් කිවුවා..

February 10, 2019 at 2:10 pm | lanka C news
රාජිත ශ්‍රේෂ්ඨයෙක් කියා මහින්ද රාජපක්‍ෂත් කිවුවා..

තමන් ශ්‍රේෂ්ඨ ධිවර ඇමතිවරයෙක් යයි හිටපු ජනාදීපති තමන් පසුගිය රජයේ ධීවර ඇමති ලෙස සිටියදී ආරම්භ කරන ලද ටින් මාළු කර්මාන්ත ශාලාවක් විවෘත කරන්නට පැමිණි අවස්ථාවේ මහින්දපක්‍ෂ මහතා ප‍්‍රකාශ කලේ යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් පසුගිය රජයේ ධීවර ඇමති ලෙස සිටියදී ආරම්භ කරන ලද ටින් මාළු කර්මාන්ත ශාලාවක් විවෘත කරන්නට පැමිණි අවස්ථාවේ මහින්ද රාජපක්‍ෂ මහතා එසේ සදහන් කලේ යයිද ඔහු සදහන් කලේය.

සෞඛ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අද ජාඇල ප‍්‍රදේශයේදී පැවති උත්සව අවස්ථාවකදීය.

12,523 Viewers

6 Comments to “රාජිත ශ්‍රේෂ්ඨයෙක් කියා මහින්ද රාජපක්‍ෂත් කිවුවා..”

  1. ලෝක හොරා says:

    තමන් ශ්‍රේෂ්ඨ හොර ඇමතිවරයෙක් යයි හිටපු ජනාදීපති තමන් පසුගිය රජයේ ධීවර ඇමති ලෙස සිටියදී ගසා කන ලද මහජන මුදලින් ගත් නැව් ගැන සොයා බලන්නට පැමිණි අවස්ථාවේ මහින්දපක්‍ෂ මහතා ප‍්‍රකාශ කලේ යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

    • නංවා හරකාව අපි ස්ටේජ් says:

      වඳියි හරකාව ඉන්ඳියානු දොහොත් මුදුන්
      එලවා හරකාව ස්පාඤඤයෙ තුරඟ පිටින්
      මරලා හරකාව මස් කරතෙ බොජුන් රසින්
      නංවා හරකාව අපි ස්ටේජ් චන්ද බූරු සිතින්

  2. P.D Goonawardena says:

    තුන්වන පන්තියේ වැඩ වලට ශ්‍රේෂ්ඨයෙක් කියල වෙන්න ඇති. කවුරුත් මෙයාව ගණන් ගන්නේ නැහැනේ …….

  3. desta says:

    a kunu data innawaneda palayan dubai ubalage yaluwo innawa dubai polciye

  4. Boo says:

    කුණු දතා මහත්තයා පහුගිය කාලෙම කියා කියා හිටියේ මහින්ද කියන කරන ඒවා වැරදියි කියලනේ, ඒ නිසා ඔය මහින්ද කියල තියෙන එකත් වැරදියි, තමුන් ශ්‍රේෂ්ඨයෙක් නෙමෙයි, නිකම්ම නිකම් පල් හොරෙක් විතරයි.

  5. sam says:

    Pala Pala Yanna Kunu Datha

Leave a Comment

Main News