රාජිත-සංගා රහස් කතාවේ විස්තරය මෙන්න..
January 17, 2019 at 3:26 am | lanka C news
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා සහ තමා අතර කිසිදු දේශපාලන සාකච්ඡාවක් නොපැවැත්වුන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.
අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “මමත් කුමාර සංගක්කාර මහතාත් අතර සෞඛ්‍ය ව්‍යාපෘතියක් පිළිබදව තමයි සාකච්ඡා කළේ. දේශපාලනය ගැන නම් කිසිදු සාකච්ඡාවක් පැවැත්වූනේ නැහැ. සාකච්ඡාව පැය 02 ක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබුනත් එය බොරුවක්. සාකච්ඡාව තිබුනේ විනාඩ් 10 යි. සංගක්කාර මහතා සමග දේශපාලනය ගැන කථා කරලා වැඩක් නැහැ. ඔහු හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක්.” දේශපාලනය ගැන කථා කරන්න ඕනි දේශපාලනය කරන පුද්ගලයින් සමග යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
– ප්‍රසන්න අධිකාරි
ඉතාම රහසිගත සෞඛ්‍ය සාකච්චාවක්, මාධ්‍යයටත් වසං කරලා කරන්න තරං රහසිගතව පැවැත්වුයේ ඇයිද කියලත් පැහැදිලි කරන්න තව පචයක් හැදුවනං තමයි ඔය බොරුව සර්ව සම්පුර්ණ වෙන්නේ.
ඒ කියන්නේ සංගා එක්ක ඩොලර් කොමිස් යටි මඩි ව්‍යාපාරයක් ගැන තමා සාකච්ඡා කරා කියන්නේ?…කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ
දොස්තර සංගමයේ මහත්වරුනි ඔබගේ අවධානය පිණිසයි…
මොනව නැතත් රාජිත GMOA මාෆියා කාරයින්ට නොනැමෙන එක නමි ලොකු දෙයක්. අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට ගන්නා GMOA බිල්ලන්ට කිසිදු බුරැලක් නොදෙන්න.
මුගේ කටින් ඇත්තක් කියවුනේ කවදද …
katha kale samaligiyanta aids hadena eka nawathwanne kohomada kiyala neda
Kata boru kiwata … diva boru kiyayi da?