රාජිත සමග රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ.. වෛද්‍ය පරිපාලකයන් නර්තනයේ…
March 2, 2019 at 6:25 am | lanka C news
වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 26 වන වාර්ෂික සැසිවාරය කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැතිනි.
එහි සමාප්ති උත්සවය සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
මෙම අවස්ථාවේ දී වෛද්‍යවරුන් ගීත ගායනා කළ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ගිතයක් ගැයිමට එක්වන ලෙසට ආරාධනා කරන ලදී.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විජයකුමාරතුංග මහතාගේ මුල් ගායනය කරන රැල්ලෙන් රැල්ලට පාවේන ඔරුවේ ගිතය ගායනා කළේය.
– අධිකාරී
සුව ඇමැතිගේ විජය උපහාර ගීතය……
Gepostet von Rajitha Senaratne am Mittwoch, 27. Februar 2019
කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා රට විනාස කරපල්ලා. මුන් නම් හැදිලා අපි නම් හැඳිගෑවිලා