රාජිත සහ ෆොන්සේකාගේ හැසිරීමෙන් චිත්ත පිඩා ඇතිවූ ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂක ඉල්ලා අස්වේ..
July 9, 2017 at 1:20 pm | lanka C news
පසුගියදා අගහාරුවාදා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කිරීම සඳහා මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති ප්රමුඛව අධ්යක්ෂව මණ්ඩලය කැබිනට් රැස්වීමට කැදවා තිබුණි.
මෙහිදී ජනාධිපතිවරයා ප්රමුඛව අමාත්‍ය මණ්ඩලය විසින් ගුවන් සේවය සම්බන්ධයව කරුණු විමසු අතර ඒ සඳහා ශ්‍රිලංකන් සභාපති අජිත් ඩයස් මෙන්ම මණ්ඩල සමාජික විශ්‍රාමලත් කර්නල් සුනිල් ඩි පීරිස් පැහැදිලි කිරීම් සඳහා සූදානම්ව පැමිණ සිටියහ.
එහෙත් අමාත්‍යවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඒ සඳහා අවස්ථාවක් නොදි, ඔහුන් විසින් ඉතා ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩල ඉදිරියේදී ශ්‍රිලංකන් සමාගම අපහසුතාවට පත් කලහ. ඒ නිසා ශ්‍රිලංකන් අධ්‍යක්ෂවරයෙකු වන විශ්‍රාමලත් කර්නල් සුනිල් ඩි පීරිස් මහතා විසින් මේ වනවිට තමන්ගේ ඉල්ලා අස්වීම යවා ඇති බැව් අද සන්ඩේ ටෛම්ස් ඉංග්‍රිසි පුවත්පත මුල් පිටුවේ වාර්තා කොට ඇත.
මෙහිදී ශ්‍රිලංකන් සමාගමේ සභාපති ඇතුළු අධ්යක්ෂවරුන් ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් අසන ප්‍රශ්න සම්බන්ධව ඔහුන් දැනුවත් කිරීමට අවශ්‍ය සියලු තොරතුරු රැගෙන ගියත්, අමාත්‍යවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් බොරු චෝදනා මත පදනම්ව ඉතා අමානුෂික අන්දමින් ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපිට ශ්‍රිලංකන් ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂවරුන් පත්කිරීම නිසාත් සමාගමේ සභාපතිවරයාට හෝ තමන්ට අමාත්‍ය මණ්ඩලයට සත්‍ය පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා නොදුන් නිසාත් තමා ඉල්ලා අස්වන බව තවදුරටත් ප්‍රකාශ කොට ඇති බැව් සන්ඩේ ටෛම්ස් වාර්තා කරයි.
කුණු දතා සහා කලවැද්දා එක වල්ලේ පොල් ,උන්ගෙ බෙල්ලේ වනයක්
මිනිස්සුන්ගේ නම් හරියට කියන්නකෝ ළමයෝ.
ප්‍රා-ජිත!
මැක්කා!
හොරු හොරකම් ටික එළිවෙද්දී ඉල්ලා අස්වෙන්න ඕන තමයි, ඒ පිට දාල සුදනෝ වගේ ගෙදර යන්න හදන්නේ, අපේ ජාතික ගුවන් සේවය කාලා දාපු හැත්ත.
හැබැයි ඉතින් නැවු හොරුන්ටයි, හයිකෝප් වලින් හමුදාවෙ මුදල් ගසා
කාපු එවුන්ටයි අනික් අයගෙ වැරදි ගැන කතා කරන්ඩ අයිතියක් තියෙනවද?
this refers to present director,not the previous regime people.please understand the news before commenting
Hariyata harimai
Dennama bandinda gong karattea
boruwata rajithata banala news danna epa. rajithagen hambena kuttiya lokui ne…
මේකෙන්ම පේනවානේ රටේ ජනාධිපතිට කොන්දක් තියෙනවද කියලා……. රටේ අනිත් තීරණාත්මක වැඩවලදීත් ඔහොමමයි.
එකනේ හමුදා උසාවියකින් වරදකරු වීලා හමුදාවෙන් අස්කරපු වෙල් විදානේගේ ගොලයාව දැන් හමුදාපති කරේ.
දැන් පේනවානේ කවුද තීරණ ගන්නේ කියලා