රාජිත සැගවී සිටියේ නෑ.. පොලිසියට හොයාගන්න බැරිවුණා..

December 28, 2019 at 4:40 pm | lanka C news
රාජිත සැගවී සිටියේ නෑ.. පොලිසියට හොයාගන්න බැරිවුණා..

අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබූ හිටපු ඇමැති රාජිත සේනාරත්න පොලීසියට කට්ටි පැන සැඟවී සිටියේ නැති බව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා බරපතල හදවත් රෝගියෙක් බවත් ඔහුට හෘද සැත්කමක් පවා කර ඇති බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ඕනෑම චෝදනාවක් අධිකරණය හමුවේ ඔප්පුකර නීතිය අනුව කටයුතු කර දඬුවම් ලබාදීම ක්‍රමවේදය බවද මන්ත්‍රීවරයා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

185 views

37 Comments to “රාජිත සැගවී සිටියේ නෑ.. පොලිසියට හොයාගන්න බැරිවුණා..”

  1. යකෝ තොපිට පේන්නෙ මේ අපේ කාවින්ද මහත්තයගෙ රෙදි ගැලවෙන්නම comment දාල තියෙනව. තොපි ඔක්කොම තාම. පොරවගෙන නිදිද ? තොපි මෙහෙම වැඩ කරල නම් මගෙන් මේ මාසෙ පඩි ඉල්ලගෙන එන්න එපා හොඳේ.

    ඉක්මනට නැගිටල අපේ කාවින්ද මහත්තය වෙනුවෙන් මේ දාල තියෙන comments වලට උත්තර දීපල්ල.

    නැත්තම් මේ පඩි sorry තමා හොඳේ.

    මම මේ කියන්නෙ
    ruwan, hari, hava, sathya, chandi, දේවක, මාතර සුනිල්, Jeewani Kariyawasam, cigera, සාධාරණ මිනිහ කියන නම් වලින් ලියන අපේ group එකේ හැමෝටම හොඳේ.

    • මාතර සුනිල් says:

      බොස් මං යන්තං කමෙන්ට් එකක් ගැටගහගත්ත දාන්න කලින් හොදද කියල බලන්නකො.

      මෙි කාවින්ද මහත්තය කියන එක තේරැම් ගන්න තරම් ⁣ මෙ⁣ාලයක් බයියන්ට නැහැ. කාවින්ද මහත්තය දවසක් ගෙදර එන කොට එයාගෙ මැතිණිය වෙන මිනහෙක් එක්ක යහන්ගත වෙලා හිටිය. මෙි මහත්තය තේරැම් ගත්ත මැතිණිය තමන්ට හොරෙන් මේක කරා නෙවෙයි තමුන් මේ ගැන දැනගෙන හිටියෙ නැති එකයි වෙලා තියෙන්නෙ කියල.

      වැරදිලා හරි මේක ගොන් බයියෙක්ට වුනා නම් හිතන්නෙ තමුන්ගෙ ගෑනි තමුන්ට හොරෙන් වෙන මිනිහෙක් එක්ක නිදාගන්නව කියල.

  2. Kakiyana Lea says:

    Gahanu school walata panala kichauna ekekgen miita wadaa deyak balaporotthu wenna epaa.UNP tharuna deshapaluwowath hodawei kiyala hithuwata unuth na….kayoma tamai.

  3. Siri says:

    ඒකනෙ කියන්නෙ….රාජිත ඉදලා තියෙන්නේ පුංචිඅම්මාගෙ ගෙදරනෙ….
    අනේ පල යන්න ….

  4. David Milli-banda says:

    “රාජිත සැගවී සිටියේ නෑ..Gdarath hitiye nehe……… Umbalage gedarada nawathila hitiye??
    Ehenam umbatath nadu.

    Gon kathama thama thawamath kiyanne. Politically bankrupt.

  5. MD says:

    Paw eya hangila newei hangala.Mayakari Akka hangagena idalalu?waluwe wada karala dawas deken Gujitha ledawela.

  6. Rabi says:

    අය්යෝ …. කරුණාකරලා දැන් වත් මෝඩ කථා නවත්තන්න . අහලා එපා වෙලා තියෙන්නේ .

  7. මෙන්න තවත් ගොන් තඩියෙක්... says:

    මෙන්න තවත් ගොන් තඩියෙක්…මේවා කියන්නේ ලංකාව කොන්දේ බැදපු ච්න්නුව ත් ඉන්නවා කියල හිතන්ඩ ගොන් තඩියෝ.

  8. කොටා says:

    අර කිඹුලිගෙ පැටියටයි. රත්තරන්ටයි හාට් ඇටෑක් නෑ මයෙ හිතේ.