රාජිත සැගවී සිට ඇත්තේ පාර්ලිමේන්තු ප‍්‍රබලයාගේ නිවසේ.. රෝහලට ගෙනවිත් ඇත්තේ ඔහුගේ රියදුරු සමගින්…

December 27, 2019 at 9:20 am | lanka C news
රාජිත සැගවී සිට ඇත්තේ පාර්ලිමේන්තු ප‍්‍රබලයාගේ නිවසේ.. රෝහලට ගෙනවිත් ඇත්තේ ඔහුගේ රියදුරු සමගින්…

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළු වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉහළ නිලයක් දරන්නෙකු ගේ වාහනයකින් බව වාර්තා වෙයි.

එම වාහනයේ රියදුරා ලෙස කටයුතු කළ කර ඇත්තේ එම පුද්ගලයාගේ පෞද්ගලික රියදුරා ලෙස වසර ගණනාවක් සේවය කළ පුද්ගලයෙකු බවද සඳහන් වෙයි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ දී රාජිත සේනාරත්න මහතා ඔහුගේ නිවසේ ද සැගවී සටි ඇති අතර සිය වරප්‍රසාද භාවිත කරමින් ඔහු රාජිත සේනාරත්න සඟවාගෙන සිට ඇතැයිද හෙලි වී ඇත.

316 views

25 Comments to “රාජිත සැගවී සිට ඇත්තේ පාර්ලිමේන්තු ප‍්‍රබලයාගේ නිවසේ.. රෝහලට ගෙනවිත් ඇත්තේ ඔහුගේ රියදුරු සමගින්…”

  1. කරුමෙට කතානායකවෙච්ච කරුවල කරු රටේ නීතියයි පාර්ලිමේන්තුවයි බල්ල මාර්ක් එකට දාපු සක්කිලියෙක් ඔක්කොටොම ඉස්සරලා ඕකට ජම්පරේ අන්දවන්න ඕනෙ

  2. rane says:

    Thava masa thunak rangai

  3. අක්බාර් ලොක්කා says:

    හංගන් හිටියෙ හීං බබා නං ඌවත් මාංචු දමා අත් අඩංගුවට ගත යුතුයි

  4. Vin says:

    හීන්බබා සීයත් නිකන් ඉදල නැහැ එහෙනම්.

  5. Sun says:

    This fellow should know little bit of law before accepting the position. He is doing things against law and how can such a person can maintain the standard of ethical level required to hold the position. Need to understand common law before accepting such a position and running the issue within the system of law of the country. That is very important my dear friends.

  6. පාවොන් අන්නා... says:

    Itu uṅkaḷ cuyātīṉa pēccāḷarā? me ape saadhaara kathaanaayaka ge anugrhayenda? muwa allaa kinbulanta demu. kau van ekakin aran gihin.

  7. GUNA says:

    What is happen actual WHITE VAN GAN

  8. sajitha says:

    “prabaliyaage niwase” kiya wenaskala yuthui.

Main News