රාජිත සිංගප්පූරු ගෙන යන්න සූදානම් කෙරේ.. රටින් යන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි..

December 30, 2019 at 10:12 pm | lanka C news
රාජිත සිංගප්පූරු ගෙන යන්න සූදානම් කෙරේ.. රටින් යන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඉදිරි දිනවල කිහිපයේදී ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා යාමට සූදානමක් ඇතිබව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි.

මේ වන විට ඔහුගේ විදෙස් ගමන් සදහා තහනමක් පනවා තිබුණද එය ඉවත් කරන ලෙස හෙට දිනයේ අධිකරණයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

වෛද්‍ය වාර්තා අනුව රාජිත සේනාරත්න මහතාගේ හාද රෝගියෙක් බවක් ඔහුට මෘද සැත්කමක් පවා සිදුකර ඇති බවත් නීතිඥවරයා සඳහන් කෙළේය.

ඒ අනුව අවශ්‍ වුවහොත් සිංගප්පූරු බලා ඔහු ගෙන යාම සඳහා සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

අධිකරණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.

141 views

14 Comments to “රාජිත සිංගප්පූරු ගෙන යන්න සූදානම් කෙරේ.. රටින් යන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි..”

  1. Janaka says:

    මාදුලුවාවේ සෝභිත හිමියන් ගිය මගම යෑමට ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු!

    • ශ්‍රේෂ්ඨාධිකරනය එල්ලුම් ගස් යයි ⚖️⚖️⚖️ says:

      ඒ වුනාට ⚖️⚖️⚖️තුමනි…….
      දොස්තරලගෙ ඉන්ජක්‍ෂන් එකට ලංකාවේ මුලු ශ්‍රේෂ්ඨ අධිකරන නීතියම සිහිනැතිව…
      “පන නැතිවම” ගියා නේද?
      මුලුරටම දෑසින්ම දකින්න ඇතිනේද මහේස්ත්‍රාත්වරිය රාජිතගේ දෙපා ලඟටම යනවා!
      කොහොමද රාජිතගෙ වැඩ! රාජිතය ඔය විදියටම සිංගප්පූරුවටත් පනිනවා මොනවද ඔට්ටු…..
      සිංගප්පූරු යන ප්ලේන් එකත් ගේ ලඟටම ගෙන්වා ගන්නවා!
      පේන්නේ නම් අද්ධිකරනය( උසාවි නීතිය) සද්ධිකරනයට(කෑගහන නීතීඥවරුන්ට) බයවෙලා වගේ..!
      ස්විස් කුමාරිත් මේවගේ ස්විස් පනී!!
      බිත්තිවල රාජිතගෙ පින්තූරත් අන්ඳවන්න කියන එකත් වටිනවා නේද??

      ⚖️ ⚖️ ⚖️ ⚖️ ⚖️ ⚖️ ⚖️ ⚖️ ⚖️

      • Jeewani Kariyawasam says:

        ලැජ්ජ නැද්ද බං එකම කොමෙන්ට් එක copy කර, කර හැම තැනම දාන්ඩ?

        දොස්තරගෙ ඉන්ජෙක්ෂන් එක ගහන්ඩ තිබුනෙ මුගේ පුකට!

      • parakum says:

        Mona sunakayekdha bola moo?
        Yako liyana mona kehel malak hari namak, gamak athiwa liyapanko, pissu kelinne nathiwa!

        • පර කුම්ඹයෝ... says:

          පර කුම්ඹයෝ…
          සක්කිලියට සිංහළ ලියන්න පුලුවන්… ඒත් උඹට සිංහළ ලියන්න බෑ නේද…. කොනක-පාලයෝ?

          • ක්‍රිමිනල් says:

            සිංහලෙන් ලිවුවට ඔන්න උඹේ කොටි වලිගෙ පේනවෝ!

  2. Jeewani Kariyawasam says:

    Please RIP soon in Singapore!

  3. සෙල්ලම් සේන ලෙල්ලම් පායි රටින් පිටව යා නොහැක මැදමුලන හතරකොන දැක ඩබල් හාට් ඇටැක් එනවා ලඟදීම දිථ්ඨදම්මවේදනීය කර්මය පලදී දෙසාබෑ බේගල් තොගයට අපායේ යමපල්ලන් අත වනනවා සුවෙන් සැතපේවා බොරුව සදාකාලික නැත ??????

    • Rata Wenuwen says:

      ආනන්ද හිමියන්ගෙ පිරිත් නූල් ඩීල් එක අමතකවෙන්න, හැකි ඉක්මනින් මේ සුනකයා අපාගස්තවේවා, ආනන්ද හිමියනට මේ සුනකයාගේ පාන්සකූලයට යන්න ලැබේවා, එතකොට යම්තමින්වත් සිවුරේ ගාගත් ඉඳුල් ටිකක් පිහිදා ගන්න පුලුවන් වෙයි, සම්පූර්නයෙන්ම නොවේ. කිරි කළේට ගොම බින්ඳුවක් ඉහගත් ඔබවහන්සෙටත්- ආනන්ද හිමිටත් හොඳ පාඩමක්

  4. Audit Superintendent says:

    Last time he got his bypass heart surgery in Singapore using the taxpayers’ money provided by the president’s fund. But it is not possible this time, so he has to use all the ill-gotten money he earned from illegal deals while holding the top ministerial positions in all the past governments.

  5. Lal - California says:

    බටහිරෙන් දුන්න කෝල් එකට බය ගොතා බය වුනා….රාජිත, චම්පික, ගානිය එලියට දැම්ම…මෙයද මහා ලොකු යුද්දයක් කෙරුව කියල පම්පෝරි ගැහුවේ? අපි කිව්වා වගේ මුළු යුද්දේම කලේ සරත් නැතුව මේ බෙල්ලේ රෙදි පටියක් ගැටගහගෙන 92දී යුද්දෙට බය ඔලුවේ අමාරුවක් කියල පැනල ගිය බය ගොතය නෙවේ….දැන්වත් ලක්ෂ 69 ගොන්නු ටික මේක තේරුම ගනිල්ලා….

    • පත්බේරිය, ඇමරිකාව says:

      මෙන්න අර ඇමරිකන් සුද්දගෙ කක්කුස්සි හෝදන ලාල්
      සහ ගීතාංජලී සක්කිලි ඩබල ආයෙත් එලියට බැහැල.
      උන් මේ සැරේ හෝදන්නෙ රාජිතගෙ යි, ගානියාගෙයි කක්කුස්සි.

    • දේවක says:

      අප්පට හුඩු, මූ කථා කරන්නෙ හරියට බටහිරින් කෝල් එකක් එනකොට ඌ ලඟ හිටිය වගේනෙ!

Main News