රාජිත සිංගප්පූරු ගෙන යන්න සැරසේ.. පවුලේ මෙහෙයුම් වේගවත් කෙරේ..

December 27, 2019 at 11:20 am | lanka C news
රාජිත සිංගප්පූරු ගෙන යන්න සැරසේ.. පවුලේ මෙහෙයුම් වේගවත් කෙරේ..

හෘදයාබාධයක් ඇතිවූ බව කියමින් කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ හෘද සත්කාර ඒකකයේ රැඳී සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවට ගෙනයාම සඳහා ඔහුගේ පාර්ශ්වය උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි.

සේනාරත්න මහතාට මෘද සැත්කම සිදු කරන ලද්දේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට නිසා එම වෛද්‍යවරුන් යටතේ ඉදිරි ප්‍රතිකාරද ලබා ගත යුතු බවට නිර්දේශ ලබා දෙන්නයි මේ අනුව ලංකා රෝහලේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතව ඇත.

ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවට ගෙන යාම සඳහා කටයුතු වේගයෙන් සූදානම් වී ඇති බවයි.

කෙසේ වෙතත් රටින් පිටවීම තහනම් නර ඇති ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනටමත් නියෝග කර ඇති අතර අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීමද තහනම් වී ඇත.

යම් ලෙසකින් ඔහු විදේශගත වන්නේ නම් ඔහුට අධිකරණයෙන් ඒ සඳහා අවසර ලබාගැනීම අනිවාර්ය වී ඇත.

247 views

22 Comments to “රාජිත සිංගප්පූරු ගෙන යන්න සැරසේ.. පවුලේ මෙහෙයුම් වේගවත් කෙරේ..”

  1. TONY B LIAR says:

    Get the Doctors arrested for aiding and abetting a criminal to hide in a hospital.
    Get an Independamt JMO to test the Bum and find if he is really sick.
    If not arrest the Directors of the Hospital too.

  2. Lorry talk says:

    Lakawe praseda doctorsla pahath kereemak mewage capatenta netheya akuratama karanna ona chandeth laga nesa

  3. සමන්මලී says:

    තාත්තා ටයි පුතාටයි එකට රෙද්දේ රෙවිලද බලපල්ලා. කරන කලට පවු මිහිරිය මී සේ . දියටික රත්වෙන කල් දිය සැලියේ තැති පුතයි දිය යට කෙලියේ. අන්තිමට තාත්තා හැන්ගිමුත්තම් කෙලියේ.

    සමන්මලී

  4. sunny says:

    Take him to Singapore. Will come back like Sobith Hamuduro

  5. සිංගප්පූරුව කියන්නේ යහපාලන නඩේ යන අපායේ දොරක් කියල සොබිත සාදු කිව්වලු. says:

    සිංගප්පූරුව කියන්නේ යහපාලන නඩේ යන අපායේ දොරක් කියල සොබිත සාදු කිව්වලු. දැන් උන්දෑ ඉන්නවලු මග බලා ගෙන.

Main News