රාජිත සිංගප්පූරු ගෙන යන සැලැස්ම වරදී.. ඉක්මනින්ම බන්ධනාගාර රෝහලට..

December 28, 2019 at 9:20 am | lanka C news
රාජිත සිංගප්පූරු ගෙන යන සැලැස්ම වරදී.. ඉක්මනින්ම බන්ධනාගාර රෝහලට..

හිටපු ඇමති රාජිත සේනාරත්න ඉතා ඉක්මනින් බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඔහුට වැදලී ඇති ආතතිය, කම්පනය සහ රුධිර පීඩනය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

හිටපු ඇමතිවරයා වෛද්‍ය ප‍්‍රතිකාර සදහා සිංගප්පූරුවට ගෙන යාම සඳහා තිබූ සැලසුම මේ වන විට සහමුලින්ම අතහැර දැමීමට සිදුවී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඒ සඳහා කිසිදු වෛද්‍යවරයෙක් මේ වනතෙක් නිර්දේශ ලබා නොදීමයි.

දැනට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටී.

159 views

18 Comments to “රාජිත සිංගප්පූරු ගෙන යන සැලැස්ම වරදී.. ඉක්මනින්ම බන්ධනාගාර රෝහලට..”

  1. නිමල් says:

    දිට්ට දම්ම වේදනීය කම්ම මේ ආත්මයේදීම පඩිසන් දෙනවා.

  2. රොජර් බැනිස්ටර් says:

    මෙහෙමයි – මු ඇත්තටම මැරුනොත්, නඩුකාරයා ගස්, සමහර විට ජනාධිපතිටත් ගෙදර යන්න වෙයි.

    • ROGER BABINTER-1 says:

      You baldy ROGER BANISTER, Go to hell GU NP + JVP mother fxcxer

    • Amda says:

      අනේ පව්…ඇරෙස්ට් කරන්න නියෝග ලැබුනෙ නීති පති ගෙන්.

      මූ මලා කියලා ඉතින් මොනව කරන්නද??

      හිටියයි කියල වැඩක් තියෙනවැයි??

      මැරෙනවානම් හිරේ හිටියත් ගෙදර හිටියත් මැරෙයි

      අනික ඔහොම ඔක්කොම අපරාධකාරයො හාට් පේශන්ට් ලා කියලා බොරුවට රෝහල් ගතවෙන්න ගත්තොත් ඉතින් නීතියක් ක්‍රියාත්මක කරන්නම බැරිවෙයි.

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      ඟැරඬි මලාට කවුද ගනන් ගන්නෙ? මේ අපතය මලොත් නම් සමහර මිනිස්සු රතිඤ්ඥත් පත්තු කරාවි.

      • john the baptice says:

        හිරුනිකා වැනි කුඩු පාතාල ගැණු අඩාවි ..මොහු වැනි දේශද්‍රෝහියන්ට සමාව නොදිය යුතුයි

  3. Sarath says:

    This bastard should be taken to hell not to Singapore. One of the meanest and wretched politician who has been hated by almost all low abiding people in SriLanka except UNP Mps who want to protect any donky that can help them to come into power.

  4. OBSERVER says:

    Of course , there were several blasphemers who mocked the majority peoples’ religion on so many occaisions . Some due to their hypocrisy and some due to their greediness to get the votes of the minorities , though they had been elected mainly from the Buddhist votes. They branded the priests who came forward to protect their religion ( when under threat) as racialists.

  5. MD says:

    Samahara vita oya doct.lla denna(Mubarak,Uma sankar)Meyage atatia wadiwena beheth,Injection denawada danne naha.CID mamala hodata balanna.oya dena beheth liyala tiyaganna.Rata kapu ekek tamai Rajitha kiyanne.Kaputu Rajek

  6. Ratnamalala says:

    රටට වින කරන මේ වගේ වසලයන්ව එක පැයකට හරි බන්ඩනාගාර ගතකරන්න ඕන.යාළුවන්ට පුළුවන් හිරගෙදර, වැලිකඩ යන ලිපිනයට ලියුම් යවන්න.

  7. ගොපිනාත් says:

    කරන දෙයක් බලාගෙන. මූ මැරුනොත් ආණ්ඩුව පෙරලෙයි.

    • මේ අපතයා මලාට ආණ්ඩුව පෙරලෙනනේ නෑ යකෝ මේ අපතයා අපාගත වෙනවා එච්චරයි වෙන්නේ…

    • Amda says:

      චතුරයා කමෙන්ට් දාන්න පටන් අරගෙන
      🤣🤣🤣

      යූඑන්පී එකට මුගේ ගූ ගොඩ ඔලුවෙ හලාගන්න ඕනෙ නම් හලාගත්තාවෙ…කාටවත් කරන්න දෙයක් නෑ.

      මොකද මූයි පාටලියයි දෙන්නම ඔරිජිනල් යූඑන්පී කාරයො නෙවෙයි…අත්තෙන් අත්තට පැනලා පැරශූට් එකෙන් පාත් වෙලා ඊට පස්සෙ පක්ශ නායකත්වයටත් බලපෑම් කරපු උන්.

      යූඑන්පී එක අද මෙච්චර පජාත වෙලා තියෙන්න එක හේතුවක් මුන් දෙන්නා.

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮 🤮 🤮 says:

      ඟැරඬි මලාට කවුද ගනන් ගන්නෙ? මේ අපතය මලොත් නම් සමහර මිනිස්සු රතිඤ්ඥත් පත්තු කරාවි.

  8. David Milli-banda says:

    මූ මැරුනොත් ආණ්ඩුව පෙරලෙයි…. apoi Ratata sapathak.

    • Alapaluwa says:

      මු මැරුණොත් හොඳයි කියා සිතන්න එපා මුට එහා ගිය තව එකෙක් සිටිනවා බා බා baldy fool එක නිසා යනවනම් මුන් දෙන්නම යන්න ඕනේ සපයා ඉවරවන්න නැතිනම් මුගේ තාත්තා ඉවරකරපු තැනේ සිට මු පටන්ගනිවී!

  9. Gonsun says:

    Aiyo !!! ane mage Deyya Rajithawa merenna dennanam epa. Mage Suda nethuwa man kohoma innada, Ane Budu Jandhipathi Thumani, Budu Agamethi thumani, oya Lanka Hosse pital ekey inna apey Deviyo Rajitha Pinkanda, maranna CIA saha RAW eka lehesthi welalu.

    Whama Welikadata genagos ohuge billiona watina jeevithaya beraganna udaw karanna. Kalderam Bath samaga Karawala hodi deemen bara aduwee, suwase Jeevitanthaya dakva Welikada sepen sitinna udaw karanna.
    Oba thumalata Paswaan dahasakata Buduwenawa eakanthai.

  10. roobarbie says:

    Moo danma marenney nae, oka maha kapati nariyek. Okata athi wareddak nae. Emanisaa okawa remand eke damala nadu aheema avurudu 10 ta pamana kal daanna oney, remand eka sapada kiyala balanna moota. Oka walalapu thanwala thanakolawath hadenna nae mokada moo langata kittu unoth thanakolawalatath naraka naamayak labenawa. Oka wate inna deshapaaluwo okkoma horu, moo wagemai.

Main News