රාජිත සිංගප්පූරු රෝහලට ගෙන යන්නැයි වෛද්‍ය නිර්දේශ.. අධිකරණයට මෝසමක්…

January 2, 2020 at 12:01 am | lanka C news
රාජිත සිංගප්පූරු රෝහලට ගෙන යන්නැයි වෛද්‍ය නිර්දේශ.. අධිකරණයට මෝසමක්…

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ගෙන යාම සඳහා කටයුතු සූදානම් කර ඇති බව ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි.

අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් ඇමතිවරයාගේ විදෙස් ගමන් තහනම ඉවත් කරගන්නට බලාපොරොත්තුවන බවද ඔහු සඳහන් කළේය.

මේ සඳහා අවසර ලබාගැනීමට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය නිර්දේශ සහ සිංගප්පූරු මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන බව නීතිඥවරයා පැවසීය.

හෘද රෝගී තත්වයත් මත රාජිත සේනාරත්න මහතා කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයකට ඇතුළු කිරීමෙන් පසු මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර සිටී.

35,203 Viewers

19 Comments to “රාජිත සිංගප්පූරු රෝහලට ගෙන යන්නැයි වෛද්‍ය නිර්දේශ.. අධිකරණයට මෝසමක්…”

  1. Jeewani Kariyawasam says:

    Please treat him n Sri Lanka with the low-quality drugs he brought for Sri Lankan patients.

  2. සමන්ත says:

    මේ මිනිහා නේද එතකොට අපේ සෞක්‍ය ඇමති වෙලා හිටියෙ.මු රටේ ජනතාවට බාල බෙහෙත් දීලා සැපහසුවට හොඳ ප්‍රතිකාර කරගන්න සිංගප්පුරු යන්න.ඕකා මගදිම මැරිල පල

  3. mali says:

    should investigate all his medical reports and the this particular doctor.people need to know the true history of his illness because last time they did not allow duminda silva to take his medical support even he was very sick with his brain injuries.Decisions were taken according to Hirunika’s instructions not according to medical advice.

  4. nadun says:

    ow ow pala kalakanni balla, tho meruna dawasata thova aviichi maha narakadiyata geniyanne dasa vada diila balapanko itapasse niraye pesevi arthma ananthayak meka mage sapayak thota. anika tho merenneth nikan nevei. tho nisa merunu ahinsaka rogii janathavage arthma thoke botuva hirakarala vidavalamai merenne!

  5. jfsljfd says:

    Send Sri lankan police/law officers/doctors with him!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. Nim says:

    MEKA HITAPU HEALTH AMATHIYA
    NEEDA?
    LANKAWE HAMOMA
    ASANEEPA WALATA RATA
    YANAWAĎA?

  7. Gota says:

    Same what gota did when unp was in power. At the end of the day no one get punished other than people who vote government in.

  8. පොඩි එකා says:

    ගියොත් ඉතින් ගියාම තමයි…

  9. මෙහෙමත් දොසඅතරවරු , lawyers සහ මේවා පිලිගන්නා විනිසුරුවන්ද සිටින නීතිය වල් වැදුනු රධකට කාගේ නම් පිහිටද ?

  10. Genuine Justice says:

    Get opinion from a government reputed consultant cardiologist as private sector opinions are illegal !!!!!!!!!

  11. සුවපතිලෙස ගසා ඇත්තේ පච පම්පෝරියක් නම්, රටේ රෝහල් නගා සිටුවීමට කිසි දෙයක් නොකලා නම්..කෝටි ගනනක මහජන මුදලින් නඩත්තු වී , රටට තබේක සේවයක් නොකලා නම් එහි විපාකය ඔහුටම විදීමට ඉඩදිය යුතුය කියා උසාවියෙන් තීරනයක් ගත යුතුය.

  12. කිරිමෙල් says:

    මීහරක් (ප) අාණ්ඩුවේ හිටපු සෞඛ්‍ය අැමතිට අාණ්ඩුවේ රෝහල් විශ්වාස නැහැ. අාණ්ඩුවේ වෙෙද්‍ය වරු විශ්වාස නැහැ.

  13. siri says:

    Jeewaka Langata giyath boru leddunta beheth natha, penumata meya adagena inne malsalawen andapu suit ekak.

  14. Siri says:

    මම මෙතුවක් කාලෙකට දැක්කමයි ඔරලෝසු බැදලා…මන්ත්‍රී කිට් එකක් ඇදලා ICU ඉන්න රෝගියක්….පුද්ගලික රෝහලක් නිසා වෙන්න ඇති නේද…

  15. රටවැසි says:

    අර්ජුන මහේන්ද්‍රන් 2 .ලඟදීම බලාපොරොත්තුවන්න .

  16. Gama Rala says:

    Gam mat ta min POL Gahapalla muwa maka bevilla ma yan na.

  17. Gini says:

    Treat him in Srilanka. Or send a trusted team of doctors to Singapore to check if he is receiving medical treatment according to his illness.

  18. සිංහලයා. says:

    ඉක්මනට සින්ගපුරුවට ගෙනියන්න අවසර දිය යුතුයි, රොටී ඉක්මනට කරවෙන්නේ සින්ගපුරුවේදී, මේ වගේ කේස් එකක් නම් අතර මගදී කර වෙන්නත් ඉඩ තියෙනෙව, රට වැසියනි සුදු හාල් සහ කිරි සුදානම් කර තබා ගන්න කිරි බත් උයන්න,

  19. Sun says:

    Fellow is sick due to the way he was doing business as a minister rather than serving people. Due to all these actions against the law his heart is bubbling with pressure. He knows the reason for all these suffering is misusing of the power authority to make business rather than serve the country..

Main News