රාජිත සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වුවේ සමාජයේ පොදු යහපත වෙනුවෙන්..

December 27, 2019 at 3:25 am | lanka C news
රාජිත සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වුවේ සමාජයේ පොදු යහපත වෙනුවෙන්..

ජනාධිපතිවරණයට පෙර පැවති ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කරන ලද්දේ සමාජයේ පෙදු යහපත වෙනුවෙන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

එම මාධ්‍ය හමුවේ දී හෙළි වූ සුදු වෑන් සිද්ධි ගැන විමර්ශන නොකර එය සංවිධානය කළ රාජිත සේනාරත්න මහතා ගැන විමර්ශනය කිරීම භාෂණයේ නිදහස සීමා කිරීමක් බවද ඔහු සඳහන් කරයි.

අදාල පුද්ගලයින් දෙදෙනා සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සලසා දෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවී කර තිබූ ඉල්ලීමක් මත එය සිදු කර ඇත්තේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් බව ද කාරියවසනම් මහතා පැවසීය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාල මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් අදාල පුද්ගලයන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් හෙළි වී ඇත්තේ එම මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් ඒවා රාජිත සේනාරත්න මහතා විසින් කොලයක ලියා දෙන ලද ඒවා බවත්ය.

මේ බව රහස් පොලිසිය විසින් අධිකරණයට ද වාර්තා කර ඇත.

131 views

21 Comments to “රාජිත සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වුවේ සමාජයේ පොදු යහපත වෙනුවෙන්..”

  1. පොඩි එකා says:

    ලක්ෂ 20 ක් ඒ දෙන්නට ගෙවලා රාඡිත සමාඡයේ පොදු යහපත වෙනුවෙන් පුදුම සේවයක් කරලා තියෙන්නේ..

  2. Chaina says:

    අකිල මානසික රෝහලට යායුතුය්. ලෙඩේ දරුනුය් වගේ.

  3. Ratawasiya says:

    ඉතින් බන් අකිලයෝ දැන් රාජිතවයි අනිත් දෙන්නවයි අත්අඩංගුවට ගන්නේ සුදුවෑන් ගැන හොයන්න නේන්නම්‍ යකෝ.ඒකට මේ මිනිහා හැංගෙන්නේ ඇයි බොල.උසාවියෙදි දන්න දේ කියන්නනේ තියෙන්නෙ .අපිට තියෙන ප්‍රස්නෙ ඇයි මු හැංගෙන්නේ කියලයි.මහ පචයා රාජිතයා

  4. sithmal says:

    ප්‍රශ්නෙ ඒක නෙවෙයි නෙ මහත්තයෝ.. අවුරුදු 4ක් ගිහිල්ල ජන්දයක් කට ලගට ආවම ඔය සුදු වෑන් කාරයො මතුවුන එකයි.. ඇයි උන් ආණ්ඩුව පෙරෙලෙන වෙලාවෙම ආවෙ කියන එකයි.. මිනිස්සු තවදුරටත් දේසපාලනිකව මෝඩයි කියල හිතාගෙන ඉන්න උන්ට හොද උත්තරයක් ලැබිල තියෙනව. මුන්ට නීතිය ක්‍රියාත්මක නොවුනොත් මේ ආණ්ඩුවට වෙන්නෙත් ගෙදර යන්න.

  5. Priyankara says:

    Ane me wage gon harakwath umbala parlimenthu yawanawane

  6. මූ විකාර දොඩවනවා ජනතාව නොමග යවනවා සුපුරුදු විදියට. සුමන්දිරනුත් දාගෙන. සුදු වෑන් සිද්ධිය ඇත්ත නම් පහුගිය අවු. 4තිස්සෙ පොල් ගගා හිටියද? මුන් හැමදාම කලේ බොරුව දැන් ඒක එළි වෙලා ඉවරයි. සමනල රොත්තම ලේස්ති වෙයල්ලා කූරු ගණින්න. මේකත් අධ්‍යාපනය විනාශ කලා. දෙනව කිවුව ටැබ් කෝ. කොමිෂන්එකේ ගාන කීයද?

  7. Nalaka says:

    Gon kata Kian a epa oooi. Samajaye yahapatha wenuwn. Redda tamai. Oi.. Topi wage gon gas Hondai harahata daala r.. da..

  8. SAMANALA LOLLYPOP says:

    I LIKE TO SUCK LOLLYPOP, BECAUSE OF, TO SERVE PEOPLE OF COUNTRY.
    IT IS NOT MY ADDICTION.

  9. Osmand says:

    ⁣අපේ අධ්‍යාපනයම විනාශ කල මේ පාහර සමනළයා තවත් ජනතාව රවට්ටන්න බොරු කියනවා. 7යි7තේ පොත 7ත පාසැල්වලට බෙදා දුන්නේ මේ වනචාරි පාහර බල්ලයි. පාහර හැත්ත.

Main News