රාජිත ‘සුවපති’ වී පැය 24ක් නෑ.. වෛද්‍ය සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි..
August 2, 2018 at 1:20 pm | lanka C news
මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
සභාපතිවරයාගේ තීරණ ක්‍රියාත්මක කිරීමට දිගින් දිගටම වෛද්‍ය සභාවේ සෙසු සාමාජිකයන් විරෝධය දැක්වීම නිසා මෙසේ ඉල්ලා අස්වී ඇති බව දැනගන්නට ඇත.
සෙසු සාමාජිකතයන් චෝදනා කරන්නේ සභාපතිවරයා සෞඛ්‍ය ඇමතිවරයාට උවමනා දේවල් වෛද්‍ය සභාව හරහා කර ගැනීමට උත්සාහ දරන බවත් කිසිසේතම ඊට ඉඩ දිය නොහැකි බවත්ය.
සෞඛ්‍ය ඇමතිවරයා ‘සුවපති’ අභිෂේකයෙන් පැය 24ක් යන්නට මත්තෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවීමද විශේෂත්වයකි.
රාජිත මොහම්මඩ් සුවපති නෙවෙය් යකුනෙ නැව්පති ලෙස අභිෂේක කල යුතුය්
ඉතා ඉක්මනින් රාජිතට විස්වාස බංගයක් ගේමු
Muta Wachalaya Package ekak dila ethi.
” Mata mahalu wayase bariya wena gayana perase ”
Pinak dahamak karagena yana thanakata yahapathak salaswa ganna danwath sithata ganna.
Mata pissu wage meya.
හොරට නැව්පතිකම ගතික තූචෘචම තුච්ච නැව් හොරා. සුවපති නොව හොර නැව්පතියි තෝ.
praa. eka hadala pachampika ekka ekathuwelaa tharuna daruwange deaes hismola panapitin
galawapu me mahaa minee maruwo gena jepponta wage wagak nehe.mun okkoma ponilge
asuchi kana sattambiyo.ane hapoi ratakata giya kalak….?