රාජිත සේනාරත්න නීලකාස හොරෙක් -පාර්ලිමේන්තුවේ දී හැන්සාඩ් ගත වෙයි….
December 1, 2020 at 3:25 am | lanka C news
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ දී රාජිත සේනාරත්න මහතා දක්ෂ හොරෙක් බවත් පිළිකා රෝග ඖෂධ සම්බන්ධයෙන් පමණක් ඔහු රුපියල් බිලියන 5කට වැඩි අලාභයක් රජයට සිදු කර ඇති බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම්, නියාමනය රාජ්‍යය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හර්ට්කැඩ් නම් රුසියානු පිළිකා ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සිදු වූ වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ මහාචාර්ය ජයසුමන, රාජිත සේනාරත්න විසින් පත්කරන ලද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම වංචාවට සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි ගෙනහැර දැක්වීය.
මෙහිදී රීති ප්‍රශ්නයක් මතු කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හිටපු අමාත්‍යවරයාට හොරෙක් ලෙස නොපවසන ලෙස පැවසීය.
මහාචාර්ය ජයසුමන සිය කතාව අවසන් කළේ රාජිත සේනාරත්න හොරෙක් නොවන නීලකාස හොරෙක් බව පවසමිනි.
– දයාපාල
නියමයි අපිට දැන් චූන් ඈ
බෙහෙත් හොරාකාලා පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමි වුන අපේ සුස්තිපති නැවුපති ප්‍රා කල්ලි මිනීමරු කිඹුල්කටා කම්බ හොරා…
Podi minihek kalanam awurudu gananak hire. Habai lokko kalaama kiyawanawa witharai. Danduwam naha.
අහෝ රාජිත , කුජිත වෙලා
හැන්සාඩ් ගතවුනාට සිර ගත වෙන්නේ නෑ.
මොකද පක්ෂ රාජලා සම්පුර්ණ ආරක්ෂාව, ආදරය සහා රැකවරනය දීලා තියෙන්නේ.
ගිය සැරේ වගේ ෆයිල් ටිකත් හංගලා තියෙන්නේ.
Dan me paraya parlimenthu ariye Rajapakahalada? Mandabudhdhika hathikare karana tharamak gokan kawada thopi hadeda?
පාර්ලීමේන්තු යවන එකක් නෙමෙයි ගොං ගෑණියේ කියන්නේ.
හොරකම් කරපු එවුන් ආරක්ෂා කරන එක…
මොලේ කලඳක්වත් නෑ වගේ….
Horakan karana ewun araksha karanawa kiyala hondatama dannawa nam mokada ekata wiruddawa piyawarak ganna konda pana naththe.Hise sitan padanthaya dakwa mole pihitalada .Mata thiyena gon molen bagayakwath ane numbata pihituwanam maha loku buddhimatha.
It is pleasure to see at least one person is in the parliament who can challenge Rajitha’s black money. Chance should never be given to this NEELAKASAHORA who ruined our motherland.
ඔබතුමාගේ කථාව 100 % 100% සත්‍යයි මේ නිලකාශ හොරකම් කරන්න ගත්තේ මු ධිවර ඇමැතිවෙලා සිටිය කාලේ පටන් .ඉතින් දැන් ඕකා කියාවිද මා කවදත් ජනතාවගේ මුදල් හොරකම් කළේ නැහැ කියා.අනෙක කවදද මු ඇත්තක් කිවේ?කට ඇරියොත් පට්ට පල බොරු මු නියම ගම් කබරයෙක් චන්න ඇමතිතුමෝ ඔයාගේ සංකලපනාව ඉදිරියටම ගෙනියන්න රටේ බෙහෙත්වලින් සුව්න්යපෝෂිත කරන්න.
මෙයාට මුකුත් කියන්න එපා 2025දි මෙයා අගමැති හා පාට්ලි චම්පික ජනපති අපේක්ෂක
මෙය අනිවාර්යයෙන් ම වෙනවා මෙයට දෙන් ඔක්කොම සූදානම්
ඒක වෙන්නම කියලා සපෝට් එකට පක්ෂරාජ ෆැමිලි එකයි තව ඇමටිලා ටිකකුයි ගානට පාර කපලා දෙනවා…
ගිය සැරෙත් කාර් රේස් එහෙම ගිහින් හදලා දුන්නා මේවා වලින්ම අපිට ගහපියව් කියලා. මේ සැරේත් එමම තමා.
kunudath puravapu ekata naw ganna salli kohenda.
දේශපාලනය වැදගත් නැහැ. කවුරු මොනවා කිවුවත් මෙතෙක් පත්වුණු හොඳම සුව ඇමති රාජිත .එක පිළිගන්න වෙනවා .
රාජිත කියන්නේ හොරෙක් නම් ඉතින්, පාර්ලිමේන්තුවේ කියව කියව ඉන්නවට වඩා තේරුමක් ඇති වැඩේ තමයි, පොලිසියට සහ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිළි කරලා, උසාවියේ නඩුවක් ගොනු කරලා, චෝදනා ඔප්පු කරලා, රාජිතව හිරේ යවන එක. කවදා හරි දවසක එහෙම දෙයක් සිද්ධවුනොත්, මේ කියන කතාවල ගත යුත්තක් තියෙනවා කියන එක අපිට පිළිගන්න පුළුවනි. එහෙම නැතිනම් ඉතින් මේවා කියවන්න මිඩංගු කරන කාලයත් අපරාධේ.