රාජිත හා යාළුවෙක් පිළිකා රෝහල විකුණා බිලියනයක් උපයන තැතක..- රෝහල් අධ්‍යක්‍ෂ පොලීසියට පැමිණිලි කරයි..

December 13, 2019 at 6:48 pm | lanka C news
රාජිත හා යාළුවෙක් පිළිකා රෝහල විකුණා බිලියනයක් උපයන තැතක..- රෝහල් අධ්‍යක්‍ෂ පොලීසියට පැමිණිලි කරයි..

මහරගම අපේක්ශා රෝහල සඳහා යයි පවසමින් රුපියල් මිලියන 140ක් වංචනික ලෙස එකතු කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා හෙළිදරව් කරයි.

මෙම පුද්ගලයා රුපියල් බිලියනයක් එනම් රුපියල් කෝටි 100ක මුදලක් එකතු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා අපේක්‍ෂා රෝහලේ කිසිදු සම්බන්ධයක් නැති බවත් එකතු කරන ලද මුදල් මේ වනවිටත් රෝහලට ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.

අදාළ කටයුත්යේ යෙදෙන පුද්ගලයා හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතෙක් බව ද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යක්‍ෂවරයා මෙම අදහස් පළ කළේය.

මේ ගැන තමන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

රාජිතගේ හිතවතෙක් සිදුකරන කෝටි ගණනක වංචාවක් ගැන අපේක්ෂා රෝහලෙන් හෙළිදරව්වක්

රාජිතගේ හිතවතෙක් සිදුකරන කෝටි ගණනක වංචාවක් ගැන අපේක්ෂා රෝහලෙන් හෙළිදරව්වක්

Gepostet von Hiru News am Donnerstag, 12. Dezember 2019

35,999 Viewers

13 Comments to “රාජිත හා යාළුවෙක් පිළිකා රෝහල විකුණා බිලියනයක් උපයන තැතක..- රෝහල් අධ්‍යක්‍ෂ පොලීසියට පැමිණිලි කරයි..”

  1. Kevin says:

    ජනාධිපතිතුමනි කොහොමත් මිනිස්සු දන්නවා රාජිතයා කියන්නේ හොර තක්කඩියෙක් කියලා. හැබයි මේකා දැන් තමා මේ කතා කියන්නේ. මෙයා ගැනත් හොදින් හොයලා බලන්න. බල්ටියක් ගහලා තනතුරු රැකගන්න හදන අර විජයමුනි වගේ ඩයල් එකක් වගේ පේන්නෙ. පවිත්‍ර ඇමතිතුමිය හොයලා බලන කන් මේකා මෙලෝ දෙයක් කරේ නෑ රෝහලේ බෙහෙත් ප්‍රශ්නයට.

  2. David Milli-banda says:

    Muuu Kamba horek….. He has earned money for his next life as well.

  3. Alapaluwa says:

    ඔය තියෙන්නේ තුරුම්පු ඔන්න දැන්වත් මේ අමනායව ගන්න අත්අඩංගුවට.මුත් ළඟදීම රටින් පැනලා යන්න ඉඩ තියෙනවා බොහෝදුරට. එතකොට අපි අවුරුදු ගණනක් මෙතන කොටපු ඒවා නිකම් ගඟට ඉනි කැපුවා වගේ යාවිදෝ කියලා සිතෙනවා?

  4. kannangara says:

    This Deputy Director is a Rogue, pervert, sexuelly abuse minor staff. Giving voice cuts for pollitical gain.

    • කිරිමෙල් says:

      ප්‍රාගෙ ගෝලයෙක් වගෙයි.🐂🐂🐂🐂🐐🐐

  5. damian says:

    ඇත්ත නම් කමක් නෑ. ඒත් මේ ගේම් එකක් නම් තමන්ටම කැරකෙයි.
    ගෝඨාභය ජනපති තුමා ව අන්දන්න යනවා නම් ඒක හීනයක් .

  6. Gamimi says:

    This doctor seems to be a mentally imbalance person. The action he is taking is not appropriate. It is prudent to check his motive🤪🤪🤩

    • කිරිමෙල් says:

      ප්‍රාගෙ ගෝලයෙක් වගෙයි.🐮🐮🐮🐮🐮🐂🐂

  7. Dp says:

    වැඩක් නෑ..රජිතව ගන්නවානම් ඕනේ තරම් කේස් තියෙනවා .ස්විස් නාටකයේ කිසිම තැනක නැති පිස්තෝල කතාවක් කියලත් මිනිහා සුවසේ ඉන්නවා.ඇමතිලා මාද්‍ය සංදර්ශන දානවා අත්අඩංගුවට ගත යුතුයි කියල .එත් මේ ආණ්ඩුවත් ඒ ආන්ඩුව වගේම තමයි කිනන තැනට වැටිලා තියෙන්නේ .

  8. Rishan says:

    මේ පිස්සු යකා දොස්තර කමටත් නිගාවක්. අර මනුස්සය මේ පාර සල්ලි එකතු කරන්නෙ මොලේ පිළිකා හැදිලා ඉන්න මිනිස්සුත්ට මොලේට කරන්ට් අල්ලන්න තියෙන මෙශින් එකක් අරන් දෙන්න. ඒක අපේක්ශා හොස්පිට්ල් එකේ නැහැල්ලු. පිට්න් කරගන්න තියෙනවළු, වියදම ලක්ශ 15න් එහා. ඉතින් අපේක්ශා එකේ ඩොකාලට ගාන කැපෙනවලු ඒ ට්‍රීට්මන්ට් එක කරන ප්‍රරයිවට් හොස්පිට්ල් එකට ලෙඩෙක් යැව්වම. ඔන්න ඕක තමයි මෙයා මේ ඒ සල්ලි එකතු කරන මිනිහට විරුද්ධව මඩ ගහන්නෙ. මොකද අපේක්ශා එකට ඒ මැශින් එකක් අරන් දීලා, ලෙඩ්ඩුන්ට ආණ්ඩුවෙන් ප්‍රතිකාර දෙනකොට මෙයාලට ගාන කැපෙන්නෙ නෑනෙ.

    • සිරිපුර වැසියා says:

      මේ මනුස්සය අවංකවනම් ඔය වැඩේ කරන්නෙ, ඇයි රොහල් ගිනුමකට මුදල් දාන්නෙ නැත්තෙ? රෝහල් ගිනුමක් කියල වෙන ගිනුමකට මුදල් දාන්නෙ ඇයි?

  9. Dr. M.S.H. Mohamed says:

    මූට දැන් තමයි නින්දෙන් නැගිටලා මතක් වෙලා තියෙන්නේ මේකත් පට්ට හොරෙක් මූ දැන් ආණ්ඩුවට හේත්තු වෙන්න යනවා ඡන්දෙ ඉල්ලන්න මුගෙ director පෝස්ට් එක රැකගන්න එදා ඉඳලමඔයාට rajitha ට මුට්ටිය අල්ලගෙන හිටියේ දැන් බබා නලවනවා

  10. MD says:

    RAJITHA MONAWADA ME KARANA WADA.MINISSU BALAN IDDI HORA WADA KARANNA LAJJA NADDA? YANNA YANNA ANNA POLICE MAMALA BALAN INNAWA OYAWA USSAGENA YANNA.OYA HARIMA DAGAYA NEDA.

Main News