රාජිත හැංගිලා හිටියේ මහින්දගේ නිවසේ..- චන්ද‍්‍රිකා

January 9, 2020 at 4:40 pm | lanka C news
රාජිත හැංගිලා හිටියේ මහින්දගේ නිවසේ..- චන්ද‍්‍රිකා

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සැඟවී සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ඊයේ කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඇය මේ බව කිවයා සිටියාය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනියගේ ටොරින්ටන් නිල නිවසේ රාජිත සේනාරත්න මහතා සඟවාගෙන සිටියේ යයි ඇයට පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල විය.

49,482 Viewers

28 Comments to “රාජිත හැංගිලා හිටියේ මහින්දගේ නිවසේ..- චන්ද‍්‍රිකා”

  1. 😄😄🤣🤣😄😄 says:

    දෑසින්ම දුටුවොත් ඔබ පිලි ගන්න
    එකැසින් දුටු දෙය කිය පලි ගන්න
    වෛරය උඩු දුවන මැය පිලි ගන්න
    රන්ජන් තැටිය දාමු රට පිලි ගන්න

    • Janaka says:

      රාජිත මහින්දගේ නිවසේ සැගවී සිටි බවත් පසුව නර්ස් හමුදුරුවෝ හරහා ලොකු ඩීල් එකක් දමා ඇප ලැබුනු බවත් ප්‍රසිද්ද රහසක්.

      • Hoo !!! says:

        ඇනිබලාගෙ ගෙදර හැංගිලා හිටපු රාජිතයා කිහිලි කරුවගෙ ඩැයිවරයා එක්ක ගිහින් තමයි ලංකා බෝඩිමේ බෝඩිං උනේ

      • දේවක says:

        උඹත් දන්න දේවල්! අපිනම් මේ ඇහැව්වමයි.

        • Rata Wenuwen says:

          මේහේමත් ක්‍රෝධයක් , මළහෝන්තුව මැරිලාවත් නොයන හැටි, ඇයි චවුර රාජිනිය කුණුදතා රජිතයා හන්ඟන් හිටියේ උඹේ අම්ඹකිස්සේනෙ

  2. අනේ අපොයි says:

    නෑ නෑ හඬ පටි නෑ .

  3. Tomy says:

    බොරු කිව්වොත් අපාගත වේ.

  4. ඇඩ්‍රස් එක මොකක්ද කියල හොයනකොට කවුද හාල් පාරුවෙක් කිව්වලු වැලිකඩ කියල…..වැලිකඩට ගියාම කිව්වලු තාම ආවෙ නෑ ගෙදර ගිහින් බලන්න කියල…..ඒකයිවෙලා තියෙන්නෙ…..

  5. Gonsun says:

    Ow ow mamath dekka, MR ge gedara peththe Rajiitha yanawa. Minittuwakata passe Rajitha giya Karu Kuru ge gedara, mama follow kara, Minittuwakata passe Satelite Haminege gedara giya giyamai, ispiritale yanakam eliyata ave nehe. Kalisame idiripasa themila wageth penuna. Kiyanna epa honday !!!

  6. ඇලෝසියස් says:

    මෙච්චර වයසට ගිහිල්ලත් බොරු කියන එකේ සීමාවක් දන්නේ නැහැ, රටම දන්නා දෙයක් හිටියේ තමුන්ගේ රෙද්ද අස්සේ කියල, රෝහලට ගෙනාපු කිහිලි කරුගේ රියදුරාම ඒක පිළිඅරන් තිබුන, රාජිත තාම ඉස්පිරිතාලේ ඉන්නේ නාකි හම දවස් දෙකක් ඇදල අමාරුවට කියල රාජිතගේ පුතත් කියල තියෙන්නේ,

  7. SLCommunity says:

    හා අපි පිලිගන්නම්. ඔය කියන්නෙ ඇත්ත කියල. දැන් හරිනෙ නේද…?

  8. සිංහල බන්ඩා says:

    චෞරි විසින් හම්බ දතා හංගන් හිටිය බවට හඬ පට ලඟදිම එලියට ඒවි.

    • Rata Wenuwen says:

      ක්‍රෝධයේ කෙලවරක් නැහැ, මේ මළහෝන්තුව මැරිළාවත් නොයනහැටි,
      ඇයි රාජිතයා අම්ඹකිස්සෙ අස්සේනේද හිටියේ බන්,ඔබට අමතකවුනාට තවමත් මතකයි බන්

  9. නිමල් says:

    මෙයත් කට ඇරියොත් බොරැම තමා

  10. john the baptice says:

    චෞර රැජින විස්කි බිලා වෙරි වෙලා දොඩෝනවද ? මේ ගෑනිට ලැජ්ජාවක් ඇත්තෙම නැහැ ..අතේ පැලවෙන බොරු කියන්නේ

  11. Janaka says:

    විස්කි භාගයකට වැඩිය පොඩ්ඩක් ගත්තහම  බටකොල
    ආච්චිට ඔයවගේ අදහස් එනබව අපිනම් දන්නේ හුඟක් කල් ඉඳල.

  12. Saman says:

    අපෝ ඕක මුලු රටම දන්න දෙයක්.

    • parakum says:

      උඹ ඔය ඔක්කොම දන්නව. ඒ වුනාට උඹ දන්නෙ නෑ උඹේ ගෑණිට අල්ලපු ගෙදර මිනිහ කෙලිනවයි කියල.

  13. දේවක says:

    රන්ජා මොනතරම් අසහන කාරයෙක්ද කියතොත් නාකි
    චන්ද්‍රිකා එක්ක ටෙලිෆෝන් එකෙන් කථා කරන කොටත්
    ස්වයං වින්දනයේ යෙදිල.

    • ටීනා says:

      චීයා, එතකොට මෑන්ස් නාකි ගෑණුන්ට ආශයි කියන කථාව ඇත්ත!

  14. Chinthana says:

    Dear. The question is that police did not say anything about hidden Rajitha .also Rajitha did not say anything about him.

    • Lebbe says:

      Wait and see still not came out full details of balance CD. Sure Rajitha also some where soon people can see.

  15. Sun says:

    If that is the case the top people are working against the supreme law of the country. They have to step down from the position . This type things are not happening in other democratic countries in the world. Probably the heads are corrupted.

  16. Nana says:

    Cud be. So What ?

  17. Nana says:

    They are friends anyway.. They will help out when possible.. But should not go beyond the line..

  18. අර්යාව says:

    නෑ නෑ රජිත හෑන්ගිලා හිටයෙ ඔයා හෑමෝම හන්ගගත්ත ඔයාගෙ ගුහාවේනේ

  19. David Milli-banda says:

    Mekige Waa Chaa la kata…………….. Who is her father ? Could it be SWRD ???????

Main News