රාජිත හෙලිකල සුදු වෑන් රියදුරන් දෙදෙනා පොලිසියට ගෙන යන්නයි තිබුනේ.. ඔවුන් අපරාධ සහායකයන්.. – අජිත් පී පෙරේ..

November 14, 2019 at 3:50 pm | lanka C news
රාජිත හෙලිකල සුදු වෑන් රියදුරන් දෙදෙනා පොලිසියට ගෙන යන්නයි තිබුනේ.. ඔවුන් අපරාධ සහායකයන්.. – අජිත් පී පෙරේ..

රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවකට ගෙන විත් ආපසු ගෙන යන ලද සුදු වෑන් රියදුරන් දෙදෙනා පොලිසියට රැගෙන යා යුතුව තිබූ බව තමන් විශ්වාස යැයි කැබිනට් ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

එම පුද්ගලයන් ද අපරාධ සහයකින් බව ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා එම පියවර නොගෙන රටට හෙළිදරව් කිරීම පමණක් සිදු කළ බවත් ඔහු පැවසීය.

රාජිත සේනාරත්න මහතා තමනට සත්‍යය යැයි විශ්වාස කළ හැකි දේ සිදුකර ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

177 views

12 Comments to “රාජිත හෙලිකල සුදු වෑන් රියදුරන් දෙදෙනා පොලිසියට ගෙන යන්නයි තිබුනේ.. ඔවුන් අපරාධ සහායකයන්.. – අජිත් පී පෙරේ..”

  1. Modapala says:

    ඒක ගියාවෙ.කොහොමද අර ලෝකයෙ හොඳම විශ්වවිද්‍යලයෙන් ඉහළම උපාධිය තියන දාර්ශනිකය හොය ගත්තෙ?මාර සුපිරි මොළයක් නේ.

  2. ඈප අය්යේ තොගේ අරක නැත්ද? අම්මට් කිව්වා නම් නේ හොද ඕක... says:

    ඈප අය්යේ තොගේ අරක නැත්ද? අම්මට් කිව්වා නම් නේ හොද ඕක…

Main News