රාති‍්‍රයේ ජල ගැලුම් නිම්න රක්ෂිතයට ඇතුළු වූ පිරිස අතර පොළොන්නරුෙව් ප‍්‍රබල පුත‍්‍රයෙක්.. වාර්තාව අධිකරණයට..

September 21, 2021 at 3:00 pm | lanka C news
රාති‍්‍රයේ ජල ගැලුම් නිම්න රක්ෂිතයට ඇතුළු වූ පිරිස අතර පොළොන්නරුෙව් ප‍්‍රබල පුත‍්‍රයෙක්.. වාර්තාව අධිකරණයට..

පසුගියදා පොලොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිත කලාපයට ඇතුළු වූ පිරිස අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත‍්‍රයෙකු සිටින බව වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද මේ බව තහවුරු කළේය.

පසුගිය 18 වැනිදා රක්ෂිත කලාපයට ඇතුළු වු 30 දෙනකු පමණ පිරිසක් පොලීසිය සහ වනජීවී නිලධාරීන් එක්ව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

මෙසේ බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස පැමිණි වාහන වල අංක හඳුනාගෙන ඇති බවත් ඒවා සහිත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

42,017 views

3 Comments to “රාති‍්‍රයේ ජල ගැලුම් නිම්න රක්ෂිතයට ඇතුළු වූ පිරිස අතර පොළොන්නරුෙව් ප‍්‍රබල පුත‍්‍රයෙක්.. වාර්තාව අධිකරණයට..”

  1. Ajaramaadya karuwo says:

    Maadya kaarayo deshapaalakayanta witharak nemei , me waartha baluwama vyapaarikayantath bayai wagei, nathnam ungen jaraawa kanawa athi!

  2. nuwan says:

    ප්‍රබල කියන්නේ ඔය පුතා – බෝම්බයක් ද, ඇගේ අමුතු බලයක් තියෙන එකෙක්ද, කොරොනා ,ඒඩ්ස් වගේ ලෙඩක් ද, 😂😂😂👎👎

  3. Gamarala says:

    අරලිය ගහ මතක් වෙනවා

Main News