රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…

September 26, 2021 at 10:40 am | lanka C news
රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…

ඔක්තොම්බර් පළවෙනිදා දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමත් කළ ද රාත්‍රී කාලයේ නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමට රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා එම ඇඳිරි නීතිය පැනවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

එමෙන්ම එදින සිට බලපැවැත්වෙන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

සමූහ වශයෙන් ජනතාව එක්රැස් වීම දැඩි සීමා සීමා කරමින් මෙම මාර්ගඋපදේශ මාලාව නිකුත් කරනු ඇත.

72,914 views

6 Comments to “රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…”

  1. Sakshi says:

    Allow to move between provinces for business owners in other provinces and both dose vaccinated people to move between provinces.

    • McGruber says:

      Sorry to break the month old news to you: “Emerging data suggest that Delta could spread more readily than other coronavirus variants among people vaccinated against COVID-19.” from Nature News August 12.

      • Norata Eka says:

        These people are in a dream world, thinking that they would get something that other people don’t get…it has been proven in the world that vaccinated are more vulnerable3 to get Covid, spread Covid too… so I think that in the future the world has to isolate the double vaccinated to save people…

  2. Amda says:

    Good. නැත්නම් අපේ උන් සෙට් වෙලා පාටි දන්න පටන් ගනී

  3. Kalu Albot says:

    Eka hondayi. Ma re jaame “Givisum Assan koranna puluwani”.

  4. ගෞම් ඊයාරාජ් says:

    ඉක්මනට ණයක් අරං තෙල් ටික ගෙනෙං යකො , මෝ බොරු ලොක් ඩවුන් එක ජෝක් එකක් , තෙල් හින්දා මෙහෙම බොරු ලොක් ඩවුන් එකකට වෙලා ඉන්න බෑ.