රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..

August 17, 2021 at 10:40 am | lanka C news
රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..

රාත්‍රියේ කාලෙදි ඇඳිරි නීතිය පනවන ලද්දේ එම කාලසීමාවේදී විනෝද වීමට එක්රැස් වන පිරිස් ඉන් වලකා නිවෙස් වල රැඳවීමට බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

රාත්‍රී සාද පවත්වමින් ඇති බවත් ඒ තුළින් වෛරසය දිගින් දිගටම පැතිරී ගොස් ඇති බවත් වාර්තා වී ඇති බවද පැවසූ ඔහු රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට එය හේතුවක් වූ බවද පැවසීය.

ඊයේ රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි දිනපතා රාත‍්‍රි 10.00 සිට පෙරවරු 04.00 දක්වා ඇදිරි නීතිය පනවා ඇත්තේ කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සදහාය.

18,472 views

12 Comments to “රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..”

  1. ගෞම් ඊයාරාජ් says:

    උබලා සිරිසේන තුමා රජකරනකොට කිව්වා නේද , දීපන් ඔය ජනදීපතිකම ළමයෙක්ට කියලා ? දැන් යස අගේට පොඩි ළමයෙක්ව පුටුවේ වාඩීකරලා. ඇත්තමට රටේ ජනතාව මේ පාණ්ඩුව තබේකට මායීම් කරන්නෑ , තමන් විසින් තමන්ට අගුලු දාගෙන ,සමහරක් ප්‍රදේශ තමන් විසින්ම ලොක් ඩවුන් කරගෙන ,දෙයියන්ට බාර දීලා , අමූ බොරු ස්ටැට්ස් දීලා , රටම අන්දපු පාණ්ඩුවක් ගැන රටේ ජනතාවට සතපහක විශ්වාශයක් නෑ , උබලා ඔය බෛලා ගගහා හිටපල්ලා , අපි අපිගැන බලාගන්නං , උබලගේ බෛලා ,වැල්වටාරං වැඩක් නෑ , චන්දයක් තියපන් එදාට උබලා කරපු වැඩවලට අපි පුප මූට්ටූ වෙන්න උත්තර දෙන්නං . එතකං නටපං.

  2. 3% ට බය බයියා. says:

    රෑට දඩයමට ලේසියි.

  3. මරා... says:

    උඹේ ලොක්කා කියන දේවල් වල හැටියට උඹෙන් ඔයිට වඩා හොද පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ බං…

    • Boora says:

      ඒකට අපේ ලොක්කා බුරු පුතා උතුමා මාර පැහැදිලි කිරීම්.. විද්යාත්ම උස මිටි ක්‍රමය, ප්ලකනිල්.. බොත්තම් ඔබලා ප්‍රශ්න විසදන්නේ..
      මෙටිකේ අපි කිව්වා පොඩ්ඩක් ආතල් නොදී ඉන්න කියල අපිට පාරේ බැහැලා යන්න අමාරු නිසා

  4. මෝඩ බයියා says:

    මොන විනෝදෙද මහත්තයෝ එදා වේල හොයා ගන්න විදියක් නෑ සල්ලි තිබ්බත් කන්න ටික වත් ගන්න බඩු නෑ මැස්සො වගෙ මිනිස්සු මැරෙන්නෙ.

  5. බූරූ බයි පුතා says:

    මේ අය හිතනවා ඇත්තෙ මිනිස්සු රෑ 10 – පාන්දර 4 යි අතර විතරයි විනෝද වෙන්නෙ කියලයි.. 😁😁😁

    • බූරු ටොයි පුතා says:

      බුරු පුතා රෑ ගෙවල් වලට එබිලා විනෝද වෙන්නේ ඒ වෙලාවට නේද

  6. බිංකුණ්ඩා says:

    මාත් ඊයෙම අපෙ ගෑනිට කිව්ව රෑට සාද පවත්වන්ට එහෙම මා ළඟට එන්න එපා කියල

  7. Asanka says:

    රෑට ඇදිරිනීතිය දැම්මහම Covid වැඩිවෙනවා රෑට වැඩ කරන අයත් දවල්ට එන්න ගන්නවා. හොදමදේ මිනිස්සුන්ට රෑටත් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ලබාදීමයි . එවිට දවල්ට තියන තදබදය අඩුකරගෙන දුරස්ථභාවය වැඩිකරගත හැකි.

    • Priyanka says:

      ලංකාවේද ඉන්නේ ..
      අපේ එවුන් බදු ගන්න කොහොම වෙතත් බදු ගහන්න නම් යයි රෑට

  8. ජපනා says:

    මේ කම්බ හොරා ම්නිස්සු මැස්සෝ වගේ මැරි මැරි වැටෙන ම්නී උඩින් ජයට පුතාගේ මගුල ජයට කනවා.

    • Gonta says:

      හම්මේ ඉතිං 1600 නේද ඔයා..
      මැස්සෝ බලාගන්න තිබ්බා උඹේ බුරු පුතා හිටියා නම්..
      ඇමරිකාවෙන් උපදෙස් අරං බොත්තම ඔබලා මරණ නවත්තන්නේ නේද

Main News