රාත‍්‍රී තැපැල් දුම්රිය අපායක්.. මළ-මුත‍්‍රා ආසන යටින් ගලා යයි..[Photo]

March 10, 2018 at 8:40 am | lanka C news
රාත‍්‍රී තැපැල් දුම්රිය අපායක්.. මළ-මුත‍්‍රා ආසන යටින් ගලා යයි..[Photo]

කොළඹ සිට යාපනය බලා ගමන් ගන්නා රාත‍්‍රී තැපැල් දුම්රියෙහි වෙන්කල ආසන පිහිටි නිදන මැදිරි අංගනය ඉතා අබලන් තත්වයක පවතින බව දක්නට ඇත.

එහි ඇති වැසිකිළි පද්ධතියද කිසිදු පිරිසිදු කමක් නොමැති අතර වැසිකිළිය භාවිතා කරන අවස්ථාවලදී මුත‍්‍රා සහ ජලය මැදිරිය පුරා විහිදී යන ආකාරය අපගේ කැමරාවට හසුවිය.

රුපියල් 500ක් ගෙවා ආසනයක් වෙන්කර ගනිමින් නිදහසේ ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් පැමිණෙන මගියෙකුට මුලූ රැයක් පුරා ගතකිරීමට සිදුවන්නේ අසුචී සහ මුත‍්‍රා තම ආසනය යටින් ගලා යන අප‍්‍රසන්න වටපිටාවකය.

තවද මගියෙකුට දුම්රියේ තමන් වෙන්කල ආසනය සොයා ගැනීමට නොහැකි ලෙස තැනින් තැන පින්සල් වලින් කුරුටු ගා ලියා දුම්රිය මැදිරි නම් කිරීම නිසා වයෝවෘද්ධ ජනතාවටද දැඩි අපහසුතාවයකට මුහුණ පාන්නට සිදුවී ඇත.

2010 වර්ෂයේ සිට උතුරු පළාත සංවර්ධනය සඳහා විවිධ තේමා පාඨ ඉදිරිපත් කරමින් වැඩසටහන් ආරම්භ කලද යාපනය රාත‍්‍රී තැපැල් දුම්රියේ මුත‍්‍රා සහ ජලය මැදිරිය පුරා විහිදී යාම නවතාලීමට කිසිදු වැඩසටහනකට හැකියාවක් ලැබී නොමැත.

මැදියම් රැය වනවිට කැරපොත්තන් සහ කෘමී සතුන් ආසන තුලින් එළියට පැමිණෙන අතර ඔවුන් අසුන් ගෙන සිටින මිනිසුන්ගේ සේම කුඩා දරුවන්ගේද ශරීරය පුරා දිවයයි.

එබැවින් මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙස දන්වා සිටිනු කැමැත්තෙමු.

– ප‍්‍රභාත් මාතරගේ

83 views

12 Comments to “රාත‍්‍රී තැපැල් දුම්රිය අපායක්.. මළ-මුත‍්‍රා ආසන යටින් ගලා යයි..[Photo]”

  1. චල් වන්න says:

    මේ මළ මුත්‍ර පිරි කෝච්චි පෙට්ටි සම්බන්ධ ඇමතිකම පුළුවන් නම් අපේ සරත් පොන්සේකා මැතිදුන්ට දීල බලන්නකෝ. දවස් දෙකෙන් ඔක්කොම ක්ලීන් වෙලා තියෙයි. ඉක්මනින් වැඩේ කරගන්න ඕනේ නම් මේ අමාත්‍යංශය බාර දෙන්න කියාපු මිනිහ.

    • පිංගුත්තර​ says:

      ඒක නම් ඇත්ත​,ඌ දැනුත් කන්නෙ මල​,බොන්නෙ මුත්‍රා,උසී කියන කොට බුරන්න එව්ව තමයි කන්න බොන්න ඕනෙ.

    • කොස්සා says:

      මට හිතෙන්නේ දුම්රිය භාර ඇමතිකම විමල් වීරවන්ශ මහත්තයට හරි උදය ගම්මන්පිල මහත්තයට හරි දිය යුතුයි කියලා.. අනුන්ගෙ අශූචි සුද්ද කරලා.. තමන්ගේ ඇග පුරාම අශූචි ගා ගන්න දෙන්නම හරි හපන්නු…. අනික දෙන්නටම තියෙන්නෙ කක්කුස්සි කටවල් දෙකක් කියලත් කතාවක් තියෙනවා….

  2. Charles Baker says:

    That is the CHANGE 6.2 Million People Wanted. Venasa Shoooiii

    • TruthAlways says:

      mama nam danna kale idan owage thathwe ohoma thamai.andu keeyak nam peralunada dan. ekektawath bariuna

  3. Train Captain says:

    Train Song “Gala Gala Yay….Tikak Vela Yay….”

  4. mawella says:

    The minister enjoys time with women and dreaming to be the Prime Minister. He has no interest and time to look after his own ministry

    • Mahasona says:

      යාපනේ දෙමල ජාතිකයන්ට වැසිකිලි නැහැ ..ඒ පුරුද්ද දැන් තැපැල් දුම්රියෙහි ගමන් කරන විට සිදු කරනවා වගෙයි ..මේ තරම් අපිරිසිදු ජාතියක් ලෝකෙම නැහැ …

  5. chris says:

    කොහෙදේ?ෂුවර් එකට එංගලන්තේ.මෙහෙ කොහෙද ඕව සුන්දර ශ්‍රී ලංකාවේ ලල් ලල් ලලල්ල ලා…….

  6. Gobrial says:

    Simple explanation…..

    The destination of this train is an extension of Toilet Nadu.

    • sky says:

      යාපනේට යන සක්කිලි ගැන කවර කථාද ? දෙමළත් අශුචිත් අතර වෙනසක් නැහැ කියලා කියමනක් තියනවනේ
      දකුණු ඉන්දියාවේ වැසිකිලි නැහැනේ ..ඒ පුරුද්ද තමයි ඔවුන් ලංකාවේ සිදුකරන්නේ …..

Main News