රාමදාන් වෙනුවෙන් බෙදු මුදල් ගන්න පොරකා තිදෙනෙකු මිය යයි.. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පාර වසා දමයි..

May 21, 2020 at 5:30 pm | lanka C news
රාමදාන් වෙනුවෙන් බෙදු මුදල් ගන්න පොරකා තිදෙනෙකු මිය යයි.. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පාර වසා දමයි..

මාලිගාවත්ත ප්‍රදේශයේ අද දහවල් සිදු කළ මුදල් බෙදා දීමකදී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මරණයට පත්වී තිබේ.

දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද රාමදාන් වෙනුවෙන් මෙම මුදල් බෙදා දීම දීමේදී ඇතිවූ තෙරපීමෙන් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අවස්ථා සඳහා විශාල පිරිසක් පැමිණ සිටි බව පොලිසිය සඳහන් කරයි.

ඇඳිරි නීතිය නොතකමින් කටයුතු කළ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට මාලිගාවත්ත පොලිස් වසමෙි ජුම්මා මස්ජිද් මාර්ගයට ඇතුළුවීම හා පිටවීම අත්හිටුවා තිබේ.

44,839 Viewers

48 Comments to “රාමදාන් වෙනුවෙන් බෙදු මුදල් ගන්න පොරකා තිදෙනෙකු මිය යයි.. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පාර වසා දමයි..”

  1. මොහමඩ් says:

    අල්ලගෙ නීතියට රටේ නීතිය (ව්‍යවස්ථා) යට බවය් කුරාණය කියන්නේ.

    • කන්‍යාවන් 72කේ පිම්පියා says:

      ඒ නීතියට ඉන්න දිවියලෝකෙටම යවන්න පුලුවන්

  2. Nimal says:

    Immediately should check their bank accounts, receiving money from foreign units contributing to illegal money transfers.

    • nimalsiri says:

      ow thoge ammage hora miniha dubai indala ewana salli check korandado keriyo oya kiyanne parayo nimal?mewa muslim vyaapaarikayekuge mudalya.thoth onenam polime ewilla ganinko.

  3. භාතිය මාවත අයෙන් says:

    දෙහිවල ප්‍රදේශයේ මේ වියාපාරිකයා ඉතාම සුක්ෂම ලෙස සුදු පිරුවට අඳිමින් සිංහලයන්ගේ වියාපාර අත්පත් කරගනිමින් කුඩු වියාපාර කරමින් මුදල් උපයා ගන්නා කෙනෙකි ඔහු මුළු ප්‍රදේශය පුරාම කුඩු ප්‍රවාහනය කරන්නන් යොදවා ඇත. මොහු මුළු දෙහිවල ප්‍රදේශයම අත්පත් කරගන්නා බව පුරසාරම් දොඩනා කෙනෙකි හාමුදුරුවන්ට මු ඉනා බේත් කවා ඇත්තේ සහෝදරත්වය යන නම සහිතවයි නමුත් ඔය සහෝදරත්වය සංවිදානය ඊජිප්තුවේ තහනම් කර ඇත්තේ එය අන්තවාදී සන්විදානයක් බැවිනි

    • Koන මිසිo says:

      Wadi hariyak muslim bussnessmen la drug scene eke thama inne. Kalu salli sudu karanna side business thiyagena innawa

    • nimalsiri says:

      palayando piisa yanda dodawanne nethuwa.thotathamai amu kewila thiyenne.thattayata inaa beheth deela nehe
      tho methanin adahas koranne rate jaathivaadayak ethi kireematai sakkili balla BMA.thoge sinhalayek ehema rup
      iyal 10 gaane beduwath,thopi uda penagena kiyai pinwathek salli bedanawaa kiyala.meyaa muslim kenek nisaa
      eyaa bedana rupiyal 5000th thota penne nehe.ehemaneda?

      • Saji says:

        nimalasiri kiyala boru namak daagena oba aparadakarayinge jada weda sadharanikaranaya karanta uthsahakarana bawai matanam therenne.

  4. Anti Corona says:

    මෙ අපගේ හිඟන රටයි,
    ලොකු ලොකු උං, රඟන රටයි,
    අහවල් උං අපි නටවයි,
    නූගත් උං, කෙලෝ ගනියි,

    ඉන්දියන් සාගගරයෙ හමුදා කඳවුරට, කතරගම දෙවි පිහිටයි…බුදු සරනයි!..අම්මපා..

    • Peters says:

      හමුදාවට ඔයහැටි බය තෝ පුනරුත්ථාපනය වෙලො නැති කොටියෙක්ද

    • නිසංසල කුනාටුව says:

      මෙන්න එකටම අන්තවාදියෙක් මුන් කැමති නෑ මේ රටේ හමුදාව ශක්තිමත්ව ඉන්නවාට මොකද එහෙම උනාම මුන්ට ඕනා විදියට රට කෑලි කෑලි වලට කඩලා සින්හලයාව නැතිකරන්න බරිවෙනවානේ .මුන්ට ඕනා සිංහල අපි කොන්ද නවාගෙන මුන්ගේ කඩු පහරට මැරිලා සාමයෙන් මැරෙනවා බලන්න .එකට තමයි මුන් අර සජිත් කියන හිපාටුවා අල්ලාගෙන කොරන්න හදන්නේ

    • sinha le says:

      මේ සුලුජාතින් අපේ රටේ නැතිනම් අපේ රට විසාල දියුණුවකට එන්න තිබුනා අනේ අපේ කරුමේ.

  5. Alapaluwa says:

    ඇතටම අපිට මෙය දැනගැනීමට හැකිවුයේ මේ සිදුවීම වූ සැණින්.මෙතැනදී වුණු මේ සිදුවීම කොහෙත්ම සුළුවෙන් තකන්න එපා මේ රමධාන් වලට මුදල් බෙදාදීමක් සිදුකලා එයින් ඇතිවූ සිදුවීමක් කියා,   මොකද ඇත්තටම මෙය ගොඩාක් ගැඹුරින් විමර්ෂණය කළයුතුයි.මේ මුදල් බෙදාදීම සිදුකල පුද්ගලයට ජාපනයෙන් වාහන Recondition Motor Spare Pars ගෙන්වන අයාතනයක හිමිකරුවෙකුද වන බවයි අපිට දැනගන්නට ලැබී ඇත්තේ.මේ මුදල් බෙදාදී අතේ ඒ ඔවුගේ Warehouse සංකීර්ණයක් තුළබවත් දැනගැනීමට ලැබී ඇත්තේ. මොවූට තවත් ඉස්ථානයක් තිබේලු එය වැල්ලවත්තට නුදුරුවලු ඉතින් මෙතරම් මුදල් බෙදාදීමක් සිදුකර තිබෙන්නේ මලිගාවත්තේ තිබෙන Warehouse එකේදිලු අනෙක 1500 අසන්න සෙනගකුත් සිටියාලු කමක් නැ හොඳ චේතනාවෙන් මෙම මුදල් බෙදුවානම්  නමුත් මෙතන තිබෙන ප්‍රශ්ණය නම් මෙතරම් භයානකද?මෙතන කීදෙනෙක් එකිනෙකාට ඇලී සිටින්න ඇතිද?කොතරම්  අවවාද කිකුත් කලත් ඇඳිරිනීතියට පිටුපා මේ කළදේයනම් සුලුපටුනොවේ.තවද මේ මුදල් දී ඔවුනට යන්න නොදී තබාගෙන තිබෙනවා එය මේ වසංගතය හොඳටම පැතිරෙන්න අවස්ථාව අතිකිරිමක්ද කිලාත් සිතෙනවා,නතර කරගෙන  තිබෙන්නේ  තව මුදල් දෙනබව පවසා ඒ ඇයි?මෙය යම්කිසි සංවිදනාත්මක ක්‍රියාවක් වන්නට බැරිද?covid 19 මේ තුළින් පතුරවා රට අස්තාර කිරීමට ගත් වෑයමක ප්‍රථිපලයක් වන්නට බැරිද?එවිට මේ වසංගතය නැවත වපුරා රට අඝාදයට දැමීමට ගත් ක්‍රියාවක් බවයි අපිටනම් පැහැදිළිවම පෙනීයන්නේ මේ තුළින්. එකපැත්තකින් මැතිවරණ නොපවත්වන්නත් මෙය මොවුනට හොද අවස්ථාවක් වශයෙන් යොදාගත හැකියි.එමනිසා මෙය සාමන්‍ය රාමධාන් වෙනුවෙන් මුදල් බෙදීමක් යැයි කියා නම්  සිතා සුළු විමර්ෂණයක් කර අවසන් කරන්න එපා.චුට්ටක් මුජිබර් රාවුමාන් ගැනත් අවධානයෙන් සිටින්න. මොකද ළඟ සිටන ඔබළාට නොපෙනෙන,නොඇසෙන බොහෝදෙවල් ඔබලාට වඩා දුර සිටිනා අපිට පෙනිමටත් දැනගැනීමටත් ඉඩ අවකාශ වැඩි බැවින් අපි රටට ආදරෙයි එය රැකගන්න නැවත රට මේ කාලකන්ණිගේ අතට පත්වන්න ඉඩ තබන්න එපා!!!.  

    • ඔජිත් says:

      අනිවාර්යෙන් මචන් නියම ආලාපාලුවා අපි මුජිබර් රහුමාන් අන්තවාදියෙක් බව හොඳටම දන්නවා ඌ තමයි අපේ හාමුදුරුවන්ට සහ දේශප්‍රේමින්ට සිරිකොත ඉදිරිපිටදී උන්ගේ is මැරයන් දම්මලා පහර දුන්නේ රනිල් සහ සජිත්ගේ කීමට .දැන් හදිසියේම මුන් සහජින්ව කාරයෝ වගේ කතාව මුජිබර් රහුමාන් කියන එකා අන්තම අන්තවාදියා .ඕකා පාසලේ ඉන්න කාලෙත් කලේ අන්තවාදය පැතිරවීම

  6. ,ඡන්දේ කිව්වා විතරයි කොරෝනා. මේ වෙලාවේ කොරොනා සංහිදියාවට උදව් කරලා. ටොයි ජෙපි ලොජික්.

  7. සිංහල බන්ඩා says:

    හම්බයන්ට නිරෝධායන නීති බලපාන්නෙ නැද්ද?
    සියලු දෙනා වහා අත්අඩංගුවටගෙන දැඩි ඳඩුවම් පැමිණවිය යුතුයි.

    • nimalsiri says:

      ado anna googode rupiyalak thiyenavado sinhala banda,vigahata gihin ehinda ganin.neththam thawa 1000k
      vithara umbe jaathiye ewun eka ganna umbawath googodatama peralaagena ganeewi.rs.5000k lebenne muslim
      namak ethi ID eka pennuwoth pamanaido.

  8. Aniwa says:

    RIP to all those who died due to the Ramadan stampede!

  9. LANKAN says:

    1. If people can stay in 3-4 hours in liquor purchasing line

    2. If GU-NP-PAD-LICKER BUNCH can demonstrate protest in public (on the highway) for there own agenda and safeguard a very notorious dirty man.

    3. This kind of URU-NANA NE NANA people can behave like fighting dogs on the street

    WHY WE CAN NOT CONDUCT A NATIONAL ELECTION FOR A OHONARABLE PURPOSE ACCORDING TO THE HEATH AND SAFETY PROTOCOLS????

  10. david milibanda says:

    Aiyooo…. neglect of social distancing

  11. Ranil says:

    I guess it is the will of Allah.

  12. ඌරා says:

    මාලිගාවත්තේ කොහෙද බන් ජුම්මා මස්ජිඩ් පාරක් පන්සල පාර හොරකම් කරලා නේද

    • nimalsiri says:

      neheban uro,umba kiyana paara thiyenne jummah masjid paarata ehaa peththenya.uru pansal paara kiyala eka
      nam korala etha.

      • ඌරා says:

        අපිත් මාලිගාවත්ත තමයි ඩෝ
        තෝ මාලිගාවත්ත තියෙන්නේ කොහෙද කියල වත් දන්නෙ නැති සහජීවන පොන්ස් කෙනෙක් nimalsiri

    • john the baptice says:

      මෙය වහාබි කුමන්ත්‍රනයක් වහාම සොයා බැලිය යුතුය

  13. SL says:

    Lockdown the area

  14. Kamal says:

    Allahhhhhhhhhhhh……….

  15. Ragama man says:

    Please lock down this area and quaratine. If there was any one corona infected person what will be the situation in two weeks. How they organise this under curfew.

  16. ජුම්මගෙ අම්මා says:

    මිනීමැරුම් බවට සැක හිතෙන්න මට විතරද

  17. ලබ්බෙ says:

    ගෙදරට ගෑනු එකතු කරලා සල්ලි දීලා හිරකරලා මොනව කරනවද හරිම සැක සහිතයි

  18. ඔන්ද මුනියා says:

    සල්ලි පොරි වගේ බෙදන්න කුඩු කාරයෙක් වෙන්න බැරිද

  19. සූකර says:

    රහුමාන් මොනවද මෙතන කරන්නේ? මොකක් හරි ගේමක් ගැස්සිලා ගිහින් වගේ

  20. හුප්පෙ says:

    අවුරුද්දකට සැරයක් කුඩ්ඩන්ට සල්ලි බෙදන්නේ කස්ටමර්ලට සලකනව
    පොලිසියටත් කොන්ට්‍රෝල් නැති එවුන් ඉන්නවා නම් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් ස්ථානාධිපති කෙනෙක් දාමු

  21. Jude says:

    What is M. Rahuman doing there? It is very suspicious. He claims that he was not informed sbout the money distribution. But he could make it to the scene within a very short time. What was he doin there? Did anyone chevk his curfew pass? Why does the law has double standard?

  22. පාතිමා says:

    පල්ලිය නියම කරන දඬුවම් ක්‍රියාත්මක කරලා

  23. Mel says:

    Pissulam businessman and Mujibar the pig must be punished severely.

  24. Saibal says:

    Idiots !!

  25. Bnv says:

    See how people’s pressure. This is not africa??? Just to take 2500/-. We are going to build cricket grounds …… What’s wrong with our people….

    • Suranimala says:

      Yes, still the opposition asks the Elections Commissioner to stop Rs. 5,000/= payment to low income people by the government. What a people’s opposition we have in sri lanka?

      • Wijebahu says:

        Well said, that’s the joke of the day. They still call them “Jana Bala Wegaya”, “Janatha Vimukthi Peramuna” etc.
        A real hypocrisy!

    • Jude says:

      There is no pressure other than the toiya lot are under pressure because their masters are about to bite the dust. No one is building cricket grounds you moron, it was stopped listening to peopl’s voice. This is a peopl’s government, not a yahapalana type lying thieving one.

  26. ෆරීනා says:

    උලමා දඩුවම් නියම කරනවා ක්‍රියාත්මක කරන්න වාබින් ඉන්නවා මේවගේ තැන්වල ඔයිටවඩා දේවල් වෙනවා

  27. හූල්ගේ නූල් says:

    ලංකාවේ නීතිය එක එක විදියට වැඩ වෙන්නෙ
    සජිත් quarantine නිති කැඩුවා අවුලක් නෑ
    මුජිඛරියා quarantine නිති කැඩුවා අවුලක් නෑ
    ඇඳිරි නීතිය වෙලාවෙ මුස්ලිම් 1500ක් එක තැනක ඇවිත් 3ක් තෙරපිලා මලා ඒත් ඇල්ලුවේ 6යි

    ඇඳිරි නීතිය කැඩුවා කයලා ලංකාවේ මිනිස්සු 700ක් විතර අත්අඩංගුවේ
    අවුලක් තියෙනවා වගෙයි නේද

  28. gamarala says:

    මාලිගාවත්තේ සිටිය සිංහල ජනතාව පන්නා මුස්ලිම් පුරයක් කෙරුවේ සජිත්ගේ පියා බව අමතක නොකළ යුතුය.

  29. Love nature says:

    අල්ලා දෙවියන්ගේද?,,,

    සුනාමි පැමිණි විට.
    එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ජීවිත ඉල්ලා ගත යුතුය.

    ගංවතුර ගැලූ විට.
    එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ආධාර ඉල්ලා ගත යුතුය.

    ලෙඩ දුක් වූ විට,
    එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම බේත් ඉල්ලා ගත යුතුය.

    බිස්නස් බංකොලොත් විට,
    එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම සල්ලිත් ඉල්ලා ගත යුතුය

    එසේනම් රාමසාන් එකට මුදල් ගන්න ගිහිල්ලා කරගත් දේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය.

Leave a Comment