රාවණ ඖෂධයෙන් වරු 03න් කොරෝනා සනීපයි.. ගංජා හා උකුසු බිත්තරවලින් ඖෂධය හැදුවේ..- රිටිගල වෙද මහතා කියයි..[Video]
December 24, 2020 at 10:23 pm | lanka C news![රාවණ ඖෂධයෙන් වරු 03න් කොරෝනා සනීපයි.. ගංජා හා උකුසු බිත්තරවලින් ඖෂධය හැදුවේ..- රිටිගල වෙද මහතා කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2020/12/457.jpg)
තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරාවෙන් ආ ඖෂධ වට්ටෝරුවකින් බවයි.
නමුත් මෙම ඖෂධයට බලධාරීන් බාධා කරන බවත් කකුලෙන් අදින මාෆියාවක් තමන් පසුපස ඇති බවත් ඔහු කියා සිටියි.
නමුත් කොතරම් මඩ ගැසුවද තමන් පසුබට නොවී ඉදිරියටම යන බවද ඔහු පැවසීය.
තමන්ගේ ඖෂධයට ගංජා හා උකුසු බිත්තර ද යොදාගෙන ඇතැයි ඔහු කියා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
අපේ පැත්තේ ගොං බෛයෙක් ඉන්නවා ,ඌ එදවස්වල පැණිය තියාගෙන හිටියේ ඔලුව උඩ , එක්ට පහන පැලක් හදලා පුද පුජා නොකරපු එක විතරයි ,පැණිය ගන්න පොලීමේ හිටියා කියලත් හා හොවක් ගියා , ධම්මික පැණිය ඌට මහානර්ග වස්තුවක් ,ඊට පස්සේ අර ජය ශ්‍රී මහ බොධින්වහන්සෙ ඉදිරිපිට උන ,ධම්මිකගේ රෙදි ගැලවීම හමුවේ මෑන් පොඩ්ඩක් අඩිය පස්සට ගත්තා , මොකද බෞද්ධ දර්ශණයට , චීවරේට කොහෙවත් යන කපුවෙක්ට පරිභව කරන්න දෙන්න බෑනේ ,ඊට පස්සේ අර කොවිඩ්19 ට ඖශධයක් නෙමෙයි කියලා සහතිකයක් දුන්නට පස්සේ ඌ පට්ට විදියට මානසිකව වැටුනා , ඌ ඇන්දුන ඇන්දිල්ල ඌටත් හිතාගන්න බෑ ,පස්සෙ රාවණාගේ ගංජා , උකුසු බිත්තර කටු පැණිය ආවා ,මිනිහා දැන් එලියටවත් බහින්නෑ , ගෙදරට කිරි කන්න ගෙනාපු කිතුල් පැණිබොතලෙන් ,ඇන්ටිජන් මෑන් ගේ චැනල් එකේ ,වතුරයව පෙන්නන වෙලාවක කෙලලා ඇරලා ටි.වී එක කුඩු වෙන්නම.
ආ..හ් අපි දන්නවා පොරව, උඹගේ වයිෆ් නේද ඔය කතාව කිවෙි? ඌ උබෙි වයිෆ්ව හොදට දනනවා. මොනවා උනත සුබම සුබ නතලක් Bro
ගොන් ආතල් එපා බන්
මූ දැක්කා වගේ ගහන පච කොහොමද? මෙයාගෙ අනිත් කොමෙන්ටුත් ඔහොම තමා. දැක්කා වගේ ගහන්නෙම බොරු.
මේ2020 වසර ගිවිගෙන යන අවස්තාවෙවත් බොරු බේගල් නවත්තපන් ක්‍රිමිනල් ….
උකුසු බිත්තර විනාශ කිරීම වරදක්… මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිද ? කෝ අර අවිහිංසාවාදී සත්ත්ව සංවිධාන ?
බෙහෙත්වට්ටෝරැ සදහන් නොකිරීමට වගබලාගැනීම සැම හෙලයෙකුගේම පරම වගකීමයි..
බටහිර රාඡ්‍යනොවන සංවිධාන හෙළයන්ගේ ඹෟෂධවල විස්තර ඵකතු කිරිම සදහා නව ප්රවේෂයකින් මුදල් පොම්පකරමින් සිටී..!
ඔව් ඔව්. මේ වට්ටෝරුව ප්‍රසිද්ධ කරනවා කියන්නේ ඉතින් රටේම ඉන්න පැණි බයියන්ට ගංජා ගස්සනවා වගේ වැඩක් තමයි. එහෙම වුනොත් ඉතින් හොඳට හිටියි.
Harak, Harak, Harak,
Ape Rate Harak
Imported Harak
Ape ratata Barak
ලංකාවේ නුතන් මාධ්‍ය නව ඉම්මකට, නව ආරකට පාර කැපුවේ චමුදිත උතුමායි. එතුමාට දෙව් මිනිස් සැප!
කුඩා දරුවන් කැමති රසයෙන් , අයිස් පැකට් විලසින් ඉදිරියේදී ලබාගත හැකිය..
ගංජා හා උකුසු බිත්තරද, සාදික්කා හා මී පැණිද නැතිනම් පිට රටින් ගෙන්වන ගබ්සා කල ලමයි ජූස් ඵන්නතද
සමහර දේශද්‍රෝහියෝ …හම්බයෝ කැමති ඌරු තෙල් එන්නත් වලට ..ඌරු තෙල් ඇති බව සදහන් නොවන නිසා ..පිටරටින් ගෙන ඕනෑම කුණු ගොඩක් පිළිගන්නේ වටිනාම දේවල් වගේ ..තාමත් කොළණි සමයේ වහල් භාවය ගිහින් නැහැ
රාවණා පරපුර- පුලස්ති සෘෂිවරයා.
රාවණ රජුගේ පරපුර ඇරඹෙන්නේ පුලස්ති නැමති සෘෂිවරයාගෙනි. ඔහු සෘෂිවරයෙකු බව හොදින්ම පැහැදිලි වන්නේ පොළොන්නරුවට ගිය විටය. ඉනට රෙදි කඩක් පමණක් හැද පුස්කොල පොතක් දෑතින් දරාගත් තේජසම්පන්න රුව රාවණ රජුගේ සීයා වූ පුලස්ති සෘෂිවරයාගේ වුවද මහාචාර්ය පරණවිතාන විසින් එය මහා පරකුම්බා රජුගේ හදුන්වා ඇත. නමුත් එය බොළද මතයකි. අතීතයේ පටන්ම රජකුගේ රුව නිර්මාණය සිදුවන්නේ රාජාභරණ සහිතවය.එම පිලිමයේ එක් රාජාභරණයක්වත් දක්නට නැත. දෙවනුව පරණවිතානයන්ට වැරදුන තැන පුස්කොළ පොත නගුලෙහි ඊ ගස ලෙස හැදින් වීමයි.තවද 10 වන සියවසට පමණ අයත් අකුරින් රූපයේ හිස පිටුපස කොටා ඇති පුලතස යන වචනයද මහාචාර්ය පරණවිතාන විසින් වැරදියට කියවා ඇත.
මෙසේ හෙළ ඉතිහාසය වරදවා කියවිම ජාතික අපරාධයකි. ඉතිහාසය කියවු ඇතමුන්ට වැරදුනාද නැතිනම් හෙළ ඉතිහාසය ඔවුන් විසින්ම සැගවන්නට උත්සහයක් ගත්තාද යන්න නැවත සිතා බැලිය යුතුව ඇත.
මෙම පිළිමය පිහිටි පොළොන්නරුව පොත්ගුල් විහාරය සමීපයට වන්නටය. මේ සමිපයේම පුලස්ති සෘෂිවරයාගේ ඹසු උයනක් තිබෙන්නට ඇත. මාළාගාවිල ඔහුගේ ප්‍රධාන ඔසු උයන පිහිටා තිබුණ අතර පළමු වරට වෛද්‍ය සම්මේලනය පැවැත් වූවේද රාවණා රජුගේ සීයාවු පුලස්ති සෘෂිවරයාගේ මූලිකත්වයෙනි. හෙළ වෙදකම රාවණ රජුට දායාද වූවේ තම සියාගෙනි.
:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D
රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ.
“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.
ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.
ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්රය”
නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුණ “නාඩි ප්‍රකාශයත්”ඔහු අතින් ලියවුණ බව සදහන් වේ.
එසේම “අර්ක ප්‍රකාශයේ” පරිච්ඡේද අවසන් වන්නේ පහත වැකියෙනි.“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”
මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්ථය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්රය” වෙයි.තවද……..
කුමාර තන්ත්රය (කුමාර චිකිත්සා) : ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය6.උදිස්සා තන්ත්රය (උද්දීය තන්ත්රාය) : මෝහන ප්රීතිකාරය හා ගුප්ත විද්යාරවන් පිළිබදව
නාඩි ප්‍රකාශය : නාඩි ශාස්ත්රායට අනුව රෝග නිශ්චය8.රසරත්නාකරය9.වටිකා ප්‍රකරණය,
:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D
ප්‍රමිතියට හැදුවොත් අපේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ලොව හොඳම ඉල්ලූමක් ඇති කරගන්න පුලූවන්.