‘රාවණ පැණිය’ බිවුවාද.. දැන් සනීපද.. නිරෝධායනයේ සිටින ඇමති දයාසිරිගෙන් වීඩියෝවක්..
January 13, 2021 at 10:32 pm | lanka C news
තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණියක් භාවිතා කළේ යයි පලවන ප්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් භාවිත කලේ නැති බවත් ඔහු කියා සිටියි.
වෛරසය ආසාදි වූ පසු තමන් වෛද්‍යවරුන් සහ හෙදියන් ගේ උපදෙස් මත ඉතාම සෞඛ්‍ය සම්පන්නව නිරෝධායන ලක්වෙමින් සිටින බව ද ඔහු පැවසීය.
අදාළ පුද්ගලයා විවිධ අය හරහා තමන් සම්බන්ධ කර ගැනීමට තුන් හතර වතාවක් උත්සාහ දැරුව ද තමන් ඊට ඉඩ නොදුන් බවද ඔහු කීය.
ඔහු මේ බව කියා සිටියේ කොරෝනා වැලදීමෙන් පසු නිරෝධායනයට ලක්වන හික්කඩුවේ හෝටලයේ සිටයි.
බොරු ජාතිකවාදෙන් අන්ද වෙච්ච, ලිං මැඩි බයියොන්ගෙ ලෝකෙ වීරයො තමා මේ ..
ධම්මික පැණිය, රිටිගල රාවනා පැණිය, සුදර්ශනී පැණිය ගැන පාරම් බාපු මැති ඇමතිවරු, එලියට ඇවිත් කතාකරනවා කෝ, බලනකොට ඔක්කොම බොරුකාරයෝ, අඩුගානේ පැනිය බීලා සුවවූ අයෙක්වත්,
මේක පිස්සු රාජ්ජයක්, හිනාවෙලත් බැහැ- හිනා නොවිත් බැහැ-, රදා පෑඩගෙ පකනීලේ ගැනවත් මොකුත් නැහැ, ඌ ඉන්නෙ බොරදියේ මාලු බාගන්න විතරයි , කොට නම් කම්කරු උසනම් සෙකුරිටි ගල් මූසලයා
මුන්ට කක්කුස්සියට ගියත් රාවනා. කොන්ඩෙ වවලා රැවුල කපන්නේ නැතුව ඉන්න උන් ඔක්කොම ලෝක කපටියො. උගේ අම්මගේ රාවනා ගේ උකුසු බිත්තරේ රෝල් කරලා ගැහුවානම් හරි පිංගුත්තර ගෙරියාගේ.
මූ වාසුව ඔක්කොම බයි එඩේරු ටික මෝඩ බයියො අවුස්සල පැණි පස්සෙ දුවෝල රැවැට්ටුවට මුන් සහ මුන්ගෙ පවුල්වල උන් බටහිර බේත් පාවිච්චි කල්ල ෂපාන් එකේ ඉන්නව.පව් බයියො උන්ට කාලි රාවනා පෙන්නල පිස්සො කරාට මුන්ට පිස්සු නෑ.
බටහිර බෙහෙත් බීපු එකෙක් කවදාවත් චපාන් එකේ ඉන්දලාත් නෑ ඉන්නෙත් නෑ ඕවා ඉතින් මේවගේ හණමිටි කාරයෙකුට තේරුම් කරන්න බැ.. බත් කන හරක්
රාවණා පරපුරෙ අය බොරු කියන අයද? දයාසිරි ඔයා බොරු කිව්වොත් ප්‍රවේශම් වෙන්න රාවණා දෙවියන් ව්ෂ වායූ ප්‍රහාරයක් එල්ල කරයි.
“” රාවණා පැණිය “” කියල බෝතලේ ලියලා තිබ්බේ සුද්දගෙ භාෂාවෙන්…
ඉතින් දොස්තරල ඉංග්‍රීසියෙන් කියලා ” දිස් මෙඩිසින් මේඩ් ඉන් ඉංලන්ඩ් ” කියල දයාසිරිට..
දයාසිරිට ඉංගීරිසි එච්චර බැරි නිසා.දයාසිරි ගත් කටටම කීවලු ඕකේ… ඕකේ.. කියල… ගුඩුස් ගාලා බිව්වලු !
Girawa gahe, Rilawa bene – Ritigala Coronawe, Coronawa Dayasirige!
මට නපුරු වුනේ ඇයි දයාසිරී. අපිව අසරන කරන්න එපා බන් ඔන්න ඔහෙ බිව්ව කියපන්
Minissu wadi denek batahira wedakamata palu yanna banna… Dostharalata banna, mafiya kalliya kiyala… Habai leda wunahama kawuruth anthimata ganne batahira prathikaarama thamai…
රොඩියන් මාධ්‍ය සාකච්ඡා තියලා බොරු පැණි ප්‍රචාරය කිරීම වහාම නතර කළ යුතුයි
අපෝ තාම හොදින් ද ??? බලාපොරොත්තු සුන් වුනා නේ
යකෝ බලන් ගියාම මෙකේ කොටන තරමක් කොටන්නේ දෙව්යන් වහන්සේගේ එවුන් නේ මුන්ගේ ආදාල තැන කිරිපනුවො නලියනවා, ඉතිහාසය, බුදුදහමට ගැවුනු චරිතයක් ගැන කියවෙන කොට එහෙම නැතිනම් ඒහෙම කෙනෙක් මොනවාහරි දෙයක් අඑතෙන් හැදුවාම, හොයාගත්තාම, පරගැති සුද්දාට දතනියවන ගොන් හැත්ත. මෙවැනි පරයෝ හින්දා තමයි කොන්කානිස්ලා මෙකේ රගන්නේ.
රීලාසිරි ට ආදාල නොවේ, සතපහක වවැඩකට නැති චරිතයක් ඌ.