රැකියා විරහිත පිරිස 364,000යි.. දශ ලක්‍ෂයේ රැකියා වැඩපිලිවෙල අපරාදේ..

January 4, 2017 at 5:30 pm | lanka C news
රැකියා විරහිත පිරිස 364,000යි.. දශ ලක්‍ෂයේ රැකියා වැඩපිලිවෙල අපරාදේ..

මෙරට ජනගහනයෙන් 364,000ක පිරිසක් රැකියා විරහිතව සිටින බව මුදල් අමාත්‍යාංශය මෑතකාලීන ආර්ථික ප‍්‍රවණතා වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාව අනුව තරුණ වයසේ සේවා වියුක්ති 21.8%ක් ද අවුරුදු 25-29 අතර 8.8%ක් ද අවුරුදු 30-39 කාණ්ඩයේ 2.4%ක් ද අවුරුදු 40ට වැඩි සේවා වියුක්තිය 0.8%ක්ද වන්නේ යයි එහි තව දුරටත් සදහන්ය.

ආණ්ඩුව මේ වන විට රැකියා දශ ලක්‍ෂයක ඉලක්කගත වැඩපිලිවෙලක නිරතව සිටී.

88 views
Main News