රැට්ටාගේ ගිණුමට ලක්‍ෂ 50ක් දැමූ අය සොයාගනී.. ඔහු පොලිසිය මග හරී…

August 18, 2022 at 8:40 am | lanka C news
රැට්ටාගේ ගිණුමට ලක්‍ෂ 50ක් දැමූ අය සොයාගනී.. ඔහු පොලිසිය මග හරී…

ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ රැට්ටා හෙවත් රතිදු සේනාරත්නගේ බැංකු ගිණුමකට රුපියල් මිලියන 5ක් තැන් බැර කරන ලද පුද්ගලයා පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඔහු ඊයේ කැඳවා තිබුණත් එහි පැමිණ නොසිටි බව වාර්තා වේ.

තමන්ගේ බැංකු ගිණුමකට මෙම මුදල බැර වීම සම්බන්ධයෙන් රතිදු සේනාරත්න පොලිසියට සහ බැංකුවට ද පැමිණිලි කර තිබේ.

69,090 views

34 Comments to “රැට්ටාගේ ගිණුමට ලක්‍ෂ 50ක් දැමූ අය සොයාගනී.. ඔහු පොලිසිය මග හරී…”

  1. නදී says:

    අඩුකුලෙ හිගන්නො ………..රෙද්දෙ අරගලය කරල පොරක් වෙන්න යනවා………
    පාදඩයෙක්

    • nimal says:

      Rajapaksalage passa sodannek

      • Charith says:

        තොපි වගේ හොර (fake) account හදාගත්තු පාහර හැත්ත වගේ නෙමෙයි පx. උන්ට ඔච්චර බය ඇයි? උන් චන්දෙන් බලයට ආපු උන්. පුx නොදී හිටපං. රැට්ට කියන්නෙ මිලානෝ වල මැක් ඩොනල්ඩ් එකේ සුද්ද පවිත්‍ර කරපු එකෙක්. හිගන්නෙක්.

      • නානා says:

        රැට්ටා ගෙ අසූචි කන සක්කිලියා

    • Hemantha says:

      Kalakani yakku

  2. වට්ට වටා says:

    රාජපක්ෂලගෙ අසූචි ආහාරයට අරගෙන අම්මලා නංගිලා ආදී සැවොම උන්ට දීලා මේ රට බංකොලොත් කරපු kalakanniyo තවමත් ඉන්න බව කොමෙන්ටුවලින් පේනව. උන්ව කොම්පෝස්ට් හදන්න හරි වෙන රටකට වික්කොත් තමයි මේ රටට යහපතක් වෙන්නේ.

    • Charith says:

      තොපි වගේ හොර (fake) account හදාගත්තු පාහර හැත්ත වගේ නෙමෙයි පx. උන්ට ඔච්චර බය ඇයි? උන් චන්දෙන් බලයට ආපු උන්. පුx නොදී හිටපං. රැට්ට කියන්නෙ මිලානෝ වල මැක් ඩොනල්ඩ් එකේ සුද්ද පවිත්‍ර කරපු එකෙක්. හිගන්නෙක්.

    • බක්කි says:

      හැම රෙද්දටම රාජපක්ෂ ලට බනිනව ……යකො මේ ලොබිලොත් මිනිසුන් කඩේ යවන එක තමයි කරන්නේ ……මොකක්ද මේ රැට්ටා කියන්නේ ……….සක්කිලි කසලටයක්…….පද්දො වීරයො කරන්න එපා බං…….

Main News